උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මුන්ට මේක නම් කරන්න දෙන්න හොඳ නෑ. මුන් අපේ ජාතිය අතුගාලා දාන්න හදන්නෙ. මෙහෙම ගියොත් අපේ දරුවන්ගෙ දරුවන්ට ජාතිය සිංහළ කියලා ඔප්පු කරගන්න බැරි වෙයිනෙ. මාර වැඩේ ලංකාවට උනේ හුත්තොහ්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    මුන්ට මේක නම් කරන්න දෙන්න හොඳ නෑ. මුන් අපේ ජාතිය අතුගාලා දාන්න හදන්නෙ. මෙහෙම ගියොත් අපේ දරුවන්ගෙ දරුවන්ට ජාතිය සිංහළ කියලා ඔප්පු කරගන්න බැරි වෙයිනෙ. මාර වැඩේ ලංකාවට උනේ හුත්තොහ්
    Man nan ausi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
    අනිවා ඒවා අයින් වෙන්න ඕනේ. ඒත් ඒවා අයින් කරා කියලා අපේ ජාතිය නැති කරන්න ඕනෙද? මේ එකම නීතියක්ද බන්. තව ඉස්සරහට දරුවන්ගෙ තාත්තලා එකම වාසගමක් තියෙන අය වෙන්න ඕන කියලා වෙනස් කරාට පස්සෙ, දරුවෙක් හදාගන්න රාජපක්සලෑ කැරි ඉල්ලන්නත් පෝලිමේ හිටහල්ලකො. මොන උට්ටෙ වැඩද යකෝ මෙව්වා.
     
    • Haha
    • Like
    Reactions: inspiron and saturn

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිංහළ කමටත් ශොට් එක දෙන්න යන්නෙ. යකෝ සිංහළයි කියලා ඔප්පු කරන්න තිබ්බෙ ඔච්චරයි. දැන් ඒකටත් කෙලියා. මුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට. අළුත ඉපදෙන දරුවට ජාතියක් නැතුවයි ඉපදෙන්න වෙලා තියෙන්නෙ. සනීපයි.

    බෝගස් කැපුවා වගේ නෙවෙයි මේව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    බෝගස් කැපුවා වගේ නෙවෙයි මේව
    ජාතිය රකින්නැයි කියලා ගෝටාබයට කතිරෙ කෙලලා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මට, රටට බිහිකරන්න වෙලා තියෙන්න ජාතියක් නැති දරුවෙක්. මාර වැඩේ සිංහළුන්ට උනේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ජාතිය රකින්නැයි කියලා ගෝටාබයට කතිරෙ කෙලලා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මට, රටට බිහිකරන්න වෙලා තියෙන්න ජාතියක් නැති දරුවෙක්. මාර වැඩේ සිංහළුන්ට උනේ.
    poddak hitapan pako @erozan enakan ai obata ochchara hadisssi
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ජාතිය රකින්නැයි කියලා ගෝටාබයට කතිරෙ කෙලලා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මට, රටට බිහිකරන්න වෙලා තියෙන්න ජාතියක් නැති දරුවෙක්. මාර වැඩේ සිංහළුන්ට උනේ.

    me kale pregnant wela inna ewunta nam guu yanna athi me news dakkama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    me kale pregnant wela inna ewunta nam guu yanna athi me news dakkama
    සිරාවටම බන්. කොහෙමද මේවා දරාගන්නෙ. වැඩක් තියේද බන් ජාතියක් නැති දරුවෙක් බිහිකරලා.
     
    • Love
    Reactions: saturn