මුන්ට මේක නම් කරන්න දෙන්න හොඳ නෑ. මුන් අපේ ජාතිය අතුගාලා දාන්න හදන්නෙ. මෙහෙම ගියොත් අපේ දරුවන්ගෙ දරුවන්ට ජාතිය සිංහළ කියලා ඔප්පු කරගන්න බැරි වෙයිනෙ. මාර වැඩේ ලංකාවට උනේ හුත්තොහ්
Man nan ausiමුන්ට මේක නම් කරන්න දෙන්න හොඳ නෑ. මුන් අපේ ජාතිය අතුගාලා දාන්න හදන්නෙ. මෙහෙම ගියොත් අපේ දරුවන්ගෙ දරුවන්ට ජාතිය සිංහළ කියලා ඔප්පු කරගන්න බැරි වෙයිනෙ. මාර වැඩේ ලංකාවට උනේ හුත්තොහ්
අනිවා ඒවා අයින් වෙන්න ඕනේ. ඒත් ඒවා අයින් කරා කියලා අපේ ජාතිය නැති කරන්න ඕනෙද? මේ එකම නීතියක්ද බන්. තව ඉස්සරහට දරුවන්ගෙ තාත්තලා එකම වාසගමක් තියෙන අය වෙන්න ඕන කියලා වෙනස් කරාට පස්සෙ, දරුවෙක් හදාගන්න රාජපක්සලෑ කැරි ඉල්ලන්නත් පෝලිමේ හිටහල්ලකො. මොන උට්ටෙ වැඩද යකෝ මෙව්වා.ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)
Lankawe idala epa wenne nedda bn ubalata
meka PASSPORT eka neme yako Birth Certificate eka![]()
සිංහළ කමටත් ශොට් එක දෙන්න යන්නෙ. යකෝ සිංහළයි කියලා ඔප්පු කරන්න තිබ්බෙ ඔච්චරයි. දැන් ඒකටත් කෙලියා. මුන්ට හෙන ගහනවා මේ කරන වැඩ වලට. අළුත ඉපදෙන දරුවට ජාතියක් නැතුවයි ඉපදෙන්න වෙලා තියෙන්නෙ. සනීපයි.
ජාතිය රකින්නැයි කියලා ගෝටාබයට කතිරෙ කෙලලා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මට, රටට බිහිකරන්න වෙලා තියෙන්න ජාතියක් නැති දරුවෙක්. මාර වැඩේ සිංහළුන්ට උනේ.බෝගස් කැපුවා වගේ නෙවෙයි මේව
poddak hitapan pako @erozan enakan ai obata ochchara hadisssiජාතිය රකින්නැයි කියලා ගෝටාබයට කතිරෙ කෙලලා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මට, රටට බිහිකරන්න වෙලා තියෙන්න ජාතියක් නැති දරුවෙක්. මාර වැඩේ සිංහළුන්ට උනේ.
ජාතිය රකින්නැයි කියලා ගෝටාබයට කතිරෙ කෙලලා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මට, රටට බිහිකරන්න වෙලා තියෙන්න ජාතියක් නැති දරුවෙක්. මාර වැඩේ සිංහළුන්ට උනේ.
සිරාවටම බන්. කොහෙමද මේවා දරාගන්නෙ. වැඩක් තියේද බන් ජාතියක් නැති දරුවෙක් බිහිකරලා.me kale pregnant wela inna ewunta nam guu yanna athi me news dakkama