උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකට උප්පැන්නෙ බලන්න ඕන නෑ. කුලය දරුවෙකුගෙ නමෙන් බලන්න පුළුවන්. මව පියා විවහකද කියන එක නම් උප්පැන්නෙත් විතරයි බලන්න තිබ්බෙ. අපහසුතාවයට පත්වෙන දරුවොත් මේ රටේ ඉන්න නිසා අපි ඒ ගැන සංවේදී වෙලා ඒ දරුවොන්ටත් අනාගතයක් තියෙන්න ඕන නිසා අපි ඒක ප්‍රශ්න කරන්න යන්නෑ. හැබැයි සිංහළ ජාතිය කියලා කියන එක අපේ අයිතියක්. උන්ට ඒක අපෙන් උදුරගන්න දෙන්න බෑ. උප්පැන්නෙ තමා අපිට සිංහළ ජාතිය කියන අයිතිය අනන්‍යතාවය ලිඛිතව තිබ්බ එකම සහතිකේ. මේ බල්ලා ඒකටත් කෙලියා. හෙන ගහනව ඕකට.

    අම්මට රාජපක්ස නම දාලා නම වෙනස් කරලා දීපන්.

    ඇත්තද බන් පොනිලා උබව දරුකමට හදාගන්නවා කියන්නේ? දරුකම කියල ලිංගික කුක්කෙක් කරලනේ උබව :lol: දැන් නම් මොන වාසගම දාගන්නද උබට වික්කමසිංහ ද?, දිසානායක ද? නැත්නම් ප්‍රේමදාස ද? කෝකද හොද? මට හිතෙන්නේ උබට හොදයි සිරිසේන කියල දාගත්ත නම්. මොකද උබ ගිය කාලේ ඩඩ්ලි වෙනුවෙන් මාර විදියට කතා කලානේ.:lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පලයන් පොන්නයො යන්නෙ. උබලා සිංහළ ජාතිය කල්ලතෝනි ජාතියක් කරා. ඒ මදිවට තව හුත්තෙ කතාත් කියවන්න එනවා.

    සහජීවකයන්ගේ බොල් වී ගිය තවක් එක පුස් සටන් පාඨයක නිමාව. කොලේට විතරක් සිංහල උනු ලොල්ලො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඇත්තද බන් පොනිලා උබව දරුකමට හදාගන්නවා කියන්නේ? දරුකම කියල ලිංගික කුක්කෙක් කරලනේ උබව :lol: දැන් නම් මොන වාසගම දාගන්නද උබට වික්කමසිංහ ද?, දිසානායක ද? නැත්නම් ප්‍රේමදාස ද? කෝකද හොද? මට හිතෙන්නේ උබට හොදයි සිරිසේන කියල දාගත්ත නම්. මොකද උබ ගිය කාලේ ඩඩ්ලි වෙනුවෙන් මාර විදියට කතා කලානේ.:lol:
    සහජීවකයන්ගේ බොල් වී ගිය තවක් එක පුස් සටන් පාඨයක නිමාව. කොලේට විතරක් සිංහල උනු ලොල්ලො.
    ලැජ්ජ වෙයන් හුත්තෝ ජාතියට කෙලවපු එකට. තොපි ඕකට ඡන්දෙ දුන්නෙ මේවා කරන්නද?
     
    • Like
    Reactions: saturn

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ලැජ්ජ වෙයන් හුත්තෝ ජාතියට කෙලවපු එකට. තොපි ඕකට ඡන්දෙ දුන්නෙ මේවා කරන්නද?

    නෑ, තව ගොඩක් දේවල් තියෙනව කරන්න. එතකොට ඔයාට තව රිදෙයි. මං කලිනුත් කිව්වා... ඔයා පවු.
     
    • Haha
    Reactions: Silly point

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    KO DAN 2OSAMA AND EROZAN, AWILLA APITA MEKA SADARANA WIDIYATA PAHADILI KARALA DENNA BALANNA???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    නෑ, තව ගොඩක් දේවල් තියෙනව කරන්න. එතකොට ඔයාට තව රිදෙයි. මං කලිනුත් කිව්වා... ඔයා පවු.
    පව් තමයි බන්, නැත්නම් ජාතිය නැතිවේවිද. සිංහළු පව්.
    ජාතිය නැති කරාටත් පස්සෙ තව වෙන මොනාද සිංහළ අයව රිද්දන්න කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පව් තමයි බන්, නැත්නම් ජාතිය නැතිවේවිද. සිංහළු පව්.
    ජාතිය නැති කරාටත් පස්සෙ තව වෙන මොනාද සිංහළ අයව රිද්දන්න කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ?

    මෙහෙමනෙ මචං... ඔහොම ජාතිය විතරක් නෙමෙයි, පුරුෂභාවයත් කොලේට පමණක් සීමා වෙච්චි උඹල වගේ උංගෙන් ජාතිය බේගන්න එක එක දේවල් කරන්න වෙනවා.
     
    • Haha
    Reactions: Silly point

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මෙහෙමනෙ මචං... ඔහොම ජාතිය විතරක් නෙමෙයි, පුරුෂභාවයත් කොලේට පමණක් සීමා වෙච්චි උඹල වගේ උංගෙන් ජාතිය බේගන්න එක එක දේවල් කරන්න වෙනවා.
    4GKm4EX.jpg
     
    • Haha
    Reactions: saturn

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලැජ්ජ වෙයන් හුත්තෝ ජාතියට කෙලවපු එකට. තොපි ඕකට ඡන්දෙ දුන්නෙ මේවා කරන්නද?
    ඒ කාලේ හාමු රට පාවලම දෙනකොට හුරේ හුරේ නමෝ නමෝ තායේ. දැන් තමා දේශප්‍රේමය මතු වෙලා තියෙන්නේ හාමුගේ බලේ නැති වෙද්දී. කලින් සිරිකොතේ කඩේ ගියපු උන් නම්බුයි මුට වඩා. මු මද්යස්ත කියාගෙන තනිකර ගූ කන්නේ. තොගේ ඔය බොරු දේශප්‍රේමය කෙල වෙන්නේ චන්දෙ ගූ යන්න පැරදුනාම
    මෙහෙමනෙ මචං... ඔහොම ජාතිය විතරක් නෙමෙයි, පුරුෂභාවයත් කොලේට පමණක් සීමා වෙච්චි උඹල වගේ උංගෙන් ජාතිය බේගන්න එක එක දේවල් කරන්න වෙනවා.
    මුගේ මාර ජාති ආලය ඒ කාලේ. හාමු නමෝ නමෝ තායේ කියද්දී දිව දාල රසයි කියපු එකාට දැන් තමා දේශප්‍රේමය මතක් වෙලා තියෙන්නේ. තව ටික දවසයි පොන්නය ඔහොම රගන්නේ :lol:
     
    • Like
    Reactions: inspiron

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙහෙමනෙ මචං... ඔහොම ජාතිය විතරක් නෙමෙයි, පුරුෂභාවයත් කොලේට පමණක් සීමා වෙච්චි උඹල වගේ උංගෙන් ජාතිය බේගන්න එක එක දේවල් කරන්න වෙනවා.
    Me wage vikurthi janawalin ipadila samajayata cancer ekak wela tiyana eu kon karala danna one. :yes:
     
    • Like
    Reactions: dmsupun

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මන්ද හුදෙක් යුවලකට තමන්ට දාව දරුවෙක් නැති වැනි දේකට හිනා වීම හෝ අපහාස කිරීම කෙනා ඔවුන්ගේ වේදනාව දන්නේ නැහැ.
    එය දන්නේ එම යුවල පමණි

    සමහර අය හිතලම ළමයි හදන්නේ නැති අය ඉන්නවා. සමහර අය පෙර කල අකුසල කර්ම නිසා දරු සම්පත නැති ය ඉන්නවා. ඔය කොහොම උනත් එහෙම අයට අපහාස කරලා ඒ අයට වේදනාවක් ගේනවා වගේම තමනුත් ඉදිරි ආත්ම සදහා අකුසල් රැස් කරගන්නවා.
     
    • Love
    Reactions: saturn

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    බයි වහලුන්ගේ පුරුෂ භාවය කොලේට විතරක් හින්ද එකත් අයින් කරන්න කිව්වනම් හරි බයි අප්පච්චිට.
     
    • Like
    Reactions: saturn

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සමහර අය හිතලම ළමයි හදන්නේ නැති අය ඉන්නවා. සමහර අය පෙර කල අකුසල කර්ම නිසා දරු සම්පත නැති ය ඉන්නවා. ඔය කොහොම උනත් එහෙම අයට අපහාස කරලා ඒ අයට වේදනාවක් ගේනවා වගේම තමනුත් ඉදිරි ආත්ම සදහා අකුසල් රැස් කරගන්නවා.
    Apo oya miniha karala tiyana paw ekka oka dannewat ne. Man hitanne sanga bedaya hitan karapu ekek aye itin apayama tama :yes:
     
    • Like
    Reactions: saturn

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බයි වහලුන්ගේ පුරුෂ භාවය කොලේට විතරක් හින්ද එකත් අයින් කරන්න කිව්වනම් හරි බයි අප්පච්චිට.
    :lol: :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේක වැරදියි
    ජාතිය කියන දේ තියෙන්න ඕනේ. ආගම ඕනේ කෙනෙකුට මාරු කරගන්න වෙනස් කරන්න පුළුවන්. මේවා මෙහෙමනම්
    සියලුම ජාතීන්ට තියෙන විශේෂ නීති අයින් කරන්න ඕනේ. හැමෝන්ටම එකම නීතියක් විය යුතුයි. තෙවසලමේ නීති, උඩරට නීති, බහු මුස්ලිම් විවාහ තහනම් කල යුතුයි. ළමයි වැඩිම දෙන්නෙකුට හෝ තුන්දෙනෙකුට සීමා කල යුතුයි
     
    • Like
    Reactions: saturn

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ජාතිය නොදා ඉන්නව නන් ඒක ගැටළුවක් නෑ. මම සිංහල බෞද්ධ කියන එක මගේ උරුමයක් සහ තීරණයක්. ශ්‍රී ලාංකික කියන්නෙ පුරවැසිභාවය ඒක ජාතිය කරල දාන එක තනිකරම සිංහල ජාතිය නැති කරන්න කරන දේශපාලන කුපාඩි වැඩක්. ඒ වගේ මානව අයිතිවාසකම් පිළිබද ප්‍රශ්නයක් ඒක.
     
    • Love
    Reactions: saturn