උප්පැන්න සහතිකය (මුල් පිටපත) ?? මචන්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත කියන්නෙ කොයි එකද?
OpenSpace Well-known member Oct 3, 2008 2,799 1,310 113 Mars Aug 9, 2015 #1 උප්පැන්න සහතිකය (මුල් පිටපත) ?? මචන්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත කියන්නෙ කොයි එකද?
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 9, 2015 #3 පළවෙනියට හම්බ උන උප්පැන්න සහතිකය හෝ , ප්රාදේශීය ලේකම් කාර්යාලයකින් දෙවනුව ලබාගත් සහතික කල පිටපත් මුල් පිටපත් කියල කියන්නේ !
පළවෙනියට හම්බ උන උප්පැන්න සහතිකය හෝ , ප්රාදේශීය ලේකම් කාර්යාලයකින් දෙවනුව ලබාගත් සහතික කල පිටපත් මුල් පිටපත් කියල කියන්නේ !
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,936 113 ළිං පතුල Aug 9, 2015 #4 kingdewi said: පළවෙනියට හම්බ උන උප්පැන්න සහතිකය හෝ , ප්රාදේශීය ලේකම් කාර්යාලයකින් දෙවනුව ලබාගත් සහතික කල පිටපත් මුල් පිටපත් කියල කියන්නේ ! Click to expand...
kingdewi said: පළවෙනියට හම්බ උන උප්පැන්න සහතිකය හෝ , ප්රාදේශීය ලේකම් කාර්යාලයකින් දෙවනුව ලබාගත් සහතික කල පිටපත් මුල් පිටපත් කියල කියන්නේ ! Click to expand...
OpenSpace Well-known member Oct 3, 2008 2,799 1,310 113 Mars Aug 9, 2015 #5 මගේ සහතික දෙකක් තියෙනවා, 1. උප්පැන්න ලියාපදිංච් කිරීමේ සටහන (Register of Birth) 2. උප්පැන්න සහතිකය (Birth Certificate) මුල් පිටපත කියන්නෙ පලවෙනි එකද?
මගේ සහතික දෙකක් තියෙනවා, 1. උප්පැන්න ලියාපදිංච් කිරීමේ සටහන (Register of Birth) 2. උප්පැන්න සහතිකය (Birth Certificate) මුල් පිටපත කියන්නෙ පලවෙනි එකද?
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 9, 2015 #6 OpenSpace said: මගේ සහතික දෙකක් තියෙනවා, 1. උප්පැන්න ලියාපදිංච් කිරීමේ සටහන (Register of Birth) 2. උප්පැන්න සහතිකය (Birth Certificate) මුල් පිටපත කියන්නෙ පලවෙනි එකද? Click to expand... දෙවැනි එක !
OpenSpace said: මගේ සහතික දෙකක් තියෙනවා, 1. උප්පැන්න ලියාපදිංච් කිරීමේ සටහන (Register of Birth) 2. උප්පැන්න සහතිකය (Birth Certificate) මුල් පිටපත කියන්නෙ පලවෙනි එකද? Click to expand... දෙවැනි එක !
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 9, 2015 #7 Register of Birth කියන්නේ රෝහලෙන් ලබාදෙනු ලබන , නියම වලංගු උප්පැන්න සහතිකය ලබාගැනීම පිණිස නිකුත්කරන විස්තර අඩංගු පත්රිකාව ! සමහර අම්මල නොදන්නා කමට ඕක තියාගන්නවා උප්පැන්න සහතිකය කියල හිතල . නමුත් ඕක එවැනි වලංගුතාවක් තියෙන ලියවිල්ලක් නෙවෙයි Reactions: Pink panther
Register of Birth කියන්නේ රෝහලෙන් ලබාදෙනු ලබන , නියම වලංගු උප්පැන්න සහතිකය ලබාගැනීම පිණිස නිකුත්කරන විස්තර අඩංගු පත්රිකාව ! සමහර අම්මල නොදන්නා කමට ඕක තියාගන්නවා උප්පැන්න සහතිකය කියල හිතල . නමුත් ඕක එවැනි වලංගුතාවක් තියෙන ලියවිල්ලක් නෙවෙයි
OpenSpace Well-known member Oct 3, 2008 2,799 1,310 113 Mars Aug 9, 2015 #8 kingdewi said: Register of Birth කියන්නේ රෝහලෙන් ලබාදෙනු ලබන , නියම වලංගු උප්පැන්න සහතිකය ලබාගැනීම පිණිස නිකුත්කරන විස්තර අඩංගු පත්රිකාව ! සමහර අම්මල නොදන්නා කමට ඕක තියාගන්නවා උප්පැන්න සහතිකය කියල හිතල . නමුත් ඕක එවැනි වලංගුතාවක් තියෙන ලියවිල්ලක් නෙවෙයි Click to expand... Thanks machan!
kingdewi said: Register of Birth කියන්නේ රෝහලෙන් ලබාදෙනු ලබන , නියම වලංගු උප්පැන්න සහතිකය ලබාගැනීම පිණිස නිකුත්කරන විස්තර අඩංගු පත්රිකාව ! සමහර අම්මල නොදන්නා කමට ඕක තියාගන්නවා උප්පැන්න සහතිකය කියල හිතල . නමුත් ඕක එවැනි වලංගුතාවක් තියෙන ලියවිල්ලක් නෙවෙයි Click to expand... Thanks machan!
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 9, 2015 #9 OpenSpace said: Thanks machan! Click to expand... ඔය දෙවැනි, ඒ කිවුවේ නිවැරදි උප්පැන්න සහතිකය , මුල් පිටපත් විදියටම නැවත ඔයා ඉපදුන රෝහල අයිති ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්
OpenSpace said: Thanks machan! Click to expand... ඔය දෙවැනි, ඒ කිවුවේ නිවැරදි උප්පැන්න සහතිකය , මුල් පිටපත් විදියටම නැවත ඔයා ඉපදුන රෝහල අයිති ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්