ඔරිජිනල් උප්පැන්න සහතිකයයි copy යයි ඉල්ලනවනේ.මේකේ copy එක කියන්නෙ photo copy ද නැත්නම් ප්‍රාදේශීය ලේකම් කා. ගන්න copy එකද? උප්පැන්න මන් ඉපදෙනකොට ගත්ත එක තියෙන්නේ ඒක අවුලක් නෑනේ පරණ උනාට. Id copy කියන්නේ photocopy නේද?