උප්පැන්න සහතිකය (මුල් පිටපත) ??

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    උප්පැන්න සහතිකය (මුල් පිටපත) ??

    මචන්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත කියන්නෙ කොයි එකද?
     

    kingdewi

    Well-known member
  • පළවෙනියට හම්බ උන උප්පැන්න සහතිකය හෝ , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දෙවනුව ලබාගත් සහතික කල පිටපත් මුල් පිටපත් කියල කියන්නේ !
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පළවෙනියට හම්බ උන උප්පැන්න සහතිකය හෝ , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දෙවනුව ලබාගත් සහතික කල පිටපත් මුල් පිටපත් කියල කියන්නේ !


    :yes::yes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    මගේ සහතික දෙකක් තියෙනවා,
    1. උප්පැන්න ලියාපදිංච් කිරීමේ සටහන (Register of Birth)
    2. උප්පැන්න සහතිකය (Birth Certificate)

    මුල් පිටපත කියන්නෙ පලවෙනි එකද?
     

    kingdewi

    Well-known member
  • මගේ සහතික දෙකක් තියෙනවා,
    1. උප්පැන්න ලියාපදිංච් කිරීමේ සටහන (Register of Birth)
    2. උප්පැන්න සහතිකය (Birth Certificate)

    මුල් පිටපත කියන්නෙ පලවෙනි එකද?

    දෙවැනි එක !
     

    kingdewi

    Well-known member
  • Register of Birth කියන්නේ රෝහලෙන් ලබාදෙනු ලබන , නියම වලංගු උප්පැන්න සහතිකය ලබාගැනීම පිණිස නිකුත්කරන විස්තර අඩංගු පත්‍රිකාව !
    සමහර අම්මල නොදන්නා කමට ඕක තියාගන්නවා උප්පැන්න සහතිකය කියල හිතල . නමුත් ඕක එවැනි වලංගුතාවක් තියෙන ලියවිල්ලක් නෙවෙයි
     
    • Like
    Reactions: Pink panther

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    Register of Birth කියන්නේ රෝහලෙන් ලබාදෙනු ලබන , නියම වලංගු උප්පැන්න සහතිකය ලබාගැනීම පිණිස නිකුත්කරන විස්තර අඩංගු පත්‍රිකාව !
    සමහර අම්මල නොදන්නා කමට ඕක තියාගන්නවා උප්පැන්න සහතිකය කියල හිතල . නමුත් ඕක එවැනි වලංගුතාවක් තියෙන ලියවිල්ලක් නෙවෙයි

    Thanks machan!
     

    kingdewi

    Well-known member
  • Thanks machan!

    ඔය දෙවැනි, ඒ කිවුවේ නිවැරදි උප්පැන්න සහතිකය , මුල් පිටපත් විදියටම නැවත ඔයා ඉපදුන රෝහල අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න පුළුවන් :)