උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට
අලුත උපන් බබාට නමක් එහෙම තොරගෙන ෆිල් කරන ෆෝම් එකේ තැනක් තියෙනව මුත්තගෙ නම දාන්න.. ඒක කරනකොට පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්, මොකද සමහර පළාත් වල මුත්ත් කියන්නෙ සීයට, සමහර පළාත්වල එහෙම නෑ.
ඕකෙ මම දන්න හයිරාකි එක අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත, කිරිකෑමුත්ත.. (වැරදි නම් කියන්න )
අපිට පුරවන්න දෙන ෆෝම් එකේ අවුලක් තියෙනව, මුත්තාගෙ නම් කියන එකට ඉංග්රීසි පරිවර්ථනය තියෙන්නෙ grand father's name කියල.
ඇත්තටම ගත්තොත් වෙන්න ඕනෙ, මුත්ත = great grand father.
ඉතින් පොඩ්ඩක් සැලකිල්ලෙන් පුරවන්න.. නැත්නම් වෙනස් කරන්න ගියාම රස්තියාදුව තමයි..

පලවෙනි එක ලියලම දෙනවනේ බන් gov hospital එකෙන්. අනික් ඒවා තමා කොපි එකේ සීල් ගහල දෙන්නේ