උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට

adrs

Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    උප්පැන්න සහතිකේ - අලුත් තාත්තල අම්මලාට

    අලුත උපන් බබාට නමක් එහෙම තොරගෙන ෆිල් කරන ෆෝම් එකේ තැනක් තියෙනව මුත්තගෙ නම දාන්න.. ඒක කරනකොට පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්, මොකද සමහර පළාත් වල මුත්ත් කියන්නෙ සීයට, සමහර පළාත්වල එහෙම නෑ.

    ඕකෙ මම දන්න හයිරාකි එක අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත, කිරිකෑමුත්ත.. (වැරදි නම් කියන්න )

    අපිට පුරවන්න දෙන ෆෝම් එකේ අවුලක් තියෙනව, මුත්තාගෙ නම් කියන එකට ඉංග්‍රීසි පරිවර්ථනය තියෙන්නෙ grand father's name කියල.

    ඇත්තටම ගත්තොත් වෙන්න ඕනෙ, මුත්ත = great grand father.

    ඉතින් පොඩ්ඩක් සැලකිල්ලෙන් පුරවන්න.. නැත්නම් වෙනස් කරන්න ගියාම රස්තියාදුව තමයි..:D
     
    • Like
    Reactions: Helo1 and jasz

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලැබෙන බබාගෙ මුත්තා කියන්නෙ පියාගෙ පියා නේද...?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අලුත උපන් බබාට නමක් එහෙම තොරගෙන ෆිල් කරන ෆෝම් එකේ තැනක් තියෙනව මුත්තගෙ නම දාන්න.. ඒක කරනකොට පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්, මොකද සමහර පළාත් වල මුත්ත් කියන්නෙ සීයට, සමහර පළාත්වල එහෙම නෑ.

    ඕකෙ මම දන්න හයිරාකි එක අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත, කිරිකෑමුත්ත.. (වැරදි නම් කියන්න )

    අපිට පුරවන්න දෙන ෆෝම් එකේ අවුලක් තියෙනව, මුත්තාගෙ නම් කියන එකට ඉංග්‍රීසි පරිවර්ථනය තියෙන්නෙ grand father's name කියල.

    ඇත්තටම ගත්තොත් වෙන්න ඕනෙ, මුත්ත = great grand father.

    ඉතින් පොඩ්ඩක් සැලකිල්ලෙන් පුරවන්න.. නැත්නම් වෙනස් කරන්න ගියාම රස්තියාදුව තමයි..:D

    ඔතන දාන්න ඕනෙ සීයගෙ නම. ඒ කියන්නෙ මගෙ පුතාගෙ උප්පැන්නෙ දාන්න ඕනෙ මගෙ තාත්තාගෙ නම. මටත් තෙරෙන්නෙ නෑ ඇයි ඒක හරියට හදන්නෙ නැත්තෙ ඇයි කියල.

    ඕකෙ මොකක්ද නීතිමය ප්‍රශ්නයක් නිසා තමා ඔය ප්‍රශ්නෙ ඔතන තියෙන්නෙ නං.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    matath oka kela una, office eke patta senak inna wele, ikmanata form eka fill karanna gihin.. hada ganna oni :rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අලුත උපන් බබාට නමක් එහෙම තොරගෙන ෆිල් කරන ෆෝම් එකේ තැනක් තියෙනව මුත්තගෙ නම දාන්න.. ඒක කරනකොට පරිස්සමින් කරන්න ඕනෙ වැඩක්, මොකද සමහර පළාත් වල මුත්ත් කියන්නෙ සීයට, සමහර පළාත්වල එහෙම නෑ.

    ඕකෙ මම දන්න හයිරාකි එක අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත, කිරිකෑමුත්ත.. (වැරදි නම් කියන්න )

    අපිට පුරවන්න දෙන ෆෝම් එකේ අවුලක් තියෙනව, මුත්තාගෙ නම් කියන එකට ඉංග්‍රීසි පරිවර්ථනය තියෙන්නෙ grand father's name කියල.

    ඇත්තටම ගත්තොත් වෙන්න ඕනෙ, මුත්ත = great grand father.

    ඉතින් පොඩ්ඩක් සැලකිල්ලෙන් පුරවන්න.. නැත්නම් වෙනස් කරන්න ගියාම රස්තියාදුව තමයි..:D
    :angry:
    :angry::angry: ඔය ෆෝර්ම් එකේ මුත්තද? ..ත්තද? කියල දාන්නේ නැතුව හැමෝටම තේරෙන බාසාවෙන් සීය කියල දැම්මනම් ඉවරයිනේ නේ බන්.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    machan aluth uppenne apita denne copy ekakata seal eka gahalada? mage babage eka hospital eken thama liyanna form fill karala liyun kawarayak dunne post eken ewanna. . gedarata awe photo copy eke seal eka gahapu ekakne?

    meke awulak thiyenawada?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර

    :nerd: පලවෙනි එක ලියලම දෙනවනේ බන් gov hospital එකෙන්. අනික් ඒවා තමා කොපි එකේ සීල් ගහල දෙන්නේ
     
    :nerd::nerd::nerd::nerd::nerd:
    එහෙනම් රෙජිස්ට්‍රාර් හම්බෙන්න යන්න වෙයි වගෙ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    :nerd::nerd::nerd::nerd::nerd:
    එහෙනම් රෙජිස්ට්‍රාර් හම්බෙන්න යන්න වෙයි වගෙ
    මමනම් හොස්පිටල් එකට documents දුන්නා. විනාඩි 10ක් ඉන්න කිව්වා. ලියල දුන්නා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගෙ දුවගේ උප්පැන්නේ එයාගේ සීයාගේ ඒ කියන්නේ මගේ තාත්තාගේ උපන් වර්ෂය මගේ අතින් වැරදුනා...

    ඒක අවුලක් වෙයිද??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුත්ත නෙමේ මීමුත්තා ගෙ නම නේ බංදාන්න තියෙන්නෙ ? ඒ ඇයි ඒ මීමුත්තගෙ හරි මුත්තගෙ නම හරි අහන්නෙ ?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මගෙ දුවගේ උප්පැන්නේ එයාගේ සීයාගේ ඒ කියන්නේ මගේ තාත්තාගේ උපන් වර්ෂය මගේ අතින් වැරදුනා...

    ඒක අවුලක් වෙයිද??

    owa echchara wedagath ne bana.. mage nam kawadawath thaththa ipaduna awurudda uppennen pennala kiyanna ona welama ne..
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    machan aluth uppenne apita denne copy ekakata seal eka gahalada? mage babage eka hospital eken thama liyanna form fill karala liyun kawarayak dunne post eken ewanna. . gedarata awe photo copy eke seal eka gahapu ekakne?

    meke awulak thiyenawada?

    Poddak Hoyala balapan machan, mata nam dunne original eka..
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    :angry:
    :angry::angry: ඔය ෆෝර්ම් එකේ මුත්තද? ..ත්තද? කියල දාන්නේ නැතුව හැමෝටම තේරෙන බාසාවෙන් සීය කියල දැම්මනම් ඉවරයිනේ නේ බන්.

    අඩෝ සිරාවට මචන්
     
    • Like
    Reactions: CONCORDE777

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක මොක දැම්මත් හොයන්න බෑ බං. හොයන්නෙත් නෑ