උප්පැන්න සහතිකේ නම වැරදියි

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උප්පැන්න සහතිකේ නම වැරදියි

    මචංලා මගේ යාලුවෙක්ගේ උප්පැන්න සහතිකේ නම වැරදියි. ඒක කොහොමද හරියට හදා ගන්නේ.
    දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න...
    :dull:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා අහපන් මචන්
    1919
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Umba koheda?

    Kachcheriye registar gawwata yanna prove karanna awashya liya kiyawilith aragena. Ethana thiyenawa forms wagayak eawa fill karala dunnama, registar approve karanawa. Eeta passe BC eke 13th column eke aluth nama daala denawa.
    Adurana aya innawanam ipmanata karaganna puluwan.
    Neththan two weeks withara yanawa, as i know.

    AGAwa aduranawanam one day work.

    bank passbook with correct name
    education certificates with correct name
    letters came to your address with correct name

    kachcheriyata yanna kalin grama sewaka gaawa thiyenawa name eka sahathika karana letter ekak (Grama sewakala dannawa seen eka). Eaka aniwaryen oana wenawa hari widiyata karaddi. Eaka nathuwa gihin wedak nehe.
     
    Last edited:

    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    ඔයාගෙ නියම නම ඔප්පු කරන්න පුලුවන් ලියවලියි (Education Certificates), JP කෙනෙක්ගෙ දිවුරුම් ප්‍රකාශයකුයි අරන් කච්චෙරියට යන්න. දනට තියෙන් ඔරිජිනල් උප්පන්න සහතිකය ගෙනියන්නත් අමතක කරන්න එපා.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔයාගෙ නියම නම ඔප්පු කරන්න පුලුවන් ලියවලියි (Education Certificates), JP කෙනෙක්ගෙ දිවුරුම් ප්‍රකාශයකුයි අරන් කච්චෙරියට යන්න. දනට තියෙන් ඔරිජිනල් උප්පන්න සහතිකය ගෙනියන්නත් අමතක කරන්න එපා.

    JP කෙනෙක්ගෙ දිවුරුම් ප්‍රකාශයකුයි

    meakath oana una, i forgot it. Mama oaka karagaththa. Hena karadara wedak machan oaka hadagaththe neththan. :|
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා අහපන් මචන්
    1919

    උදව්වට ගොඩක් ස්තුතියි මචං....