අපිට කැමති දිහාවකින් ගන්න පුලුවන්ද? ගන්නවා නම් යන්න ඕනෙ ප්රාදේශීය සභාවටද කච්චේරියටද?
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 May 12, 2022 #1 අපිට කැමති දිහාවකින් ගන්න පුලුවන්ද? ගන්නවා නම් යන්න ඕනෙ ප්රාදේශීය සභාවටද කච්චේරියටද?
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 May 12, 2022 #2 siyata dan gihin marana sahathike thama ganna wenne.
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,754 113 70 May 12, 2022 #3 ඔන්ලයින් ගනින්. Registrar general department eken
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka May 12, 2022 #4 මේකෙන් online apply කරලා ගෙදර ගෙන්න ගන්න පුළුවන්. සතියෙන් ගෙදරට එනවා. නැත්තන් ප්රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් පයක් විතර ඉඳලා ගන්න පුළුවන්. https://www.rgd.gov.lk/web/index.php/en/online-services/e-bmd.html
මේකෙන් online apply කරලා ගෙදර ගෙන්න ගන්න පුළුවන්. සතියෙන් ගෙදරට එනවා. නැත්තන් ප්රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් පයක් විතර ඉඳලා ගන්න පුළුවන්. https://www.rgd.gov.lk/web/index.php/en/online-services/e-bmd.html