උප්පැන්න සහතිකේ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අපිට කැමති දිහාවකින් ගන්න පුලුවන්ද? ගන්නවා නම් යන්න ඕනෙ ප්‍රාදේශීය සභාවටද කච්චේරියටද?
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේකෙන් online apply කරලා ගෙදර ගෙන්න ගන්න පුළුවන්. සතියෙන් ගෙදරට එනවා. නැත්තන් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් පයක් විතර ඉඳලා ගන්න පුළුවන්.

    https://www.rgd.gov.lk/web/index.php/en/online-services/e-bmd.html