උප්පැන්න සහතික වගේ එව්වා translate

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උප්පැන්න සහතික වගේ එව්වා translate

    මච, උප්පැන්න සහතික වගේ එව්වා English,Italian,French translate කරන හොද තැනක් කියපන්කො kandy අහල් පහල..
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    translate karata passe aith certify karanna one neda valid wenna???

    Thanak nodani
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    translate karata passe aith certify karanna one neda valid wenna???

    Thanak nodani

    Valid translator ලා ඉන්නවා බන්.. මම ඉස්සර කරේ වෙන්නප්පුවෙ එකෙක්ගෙන්, ඌ දැන් රට ගිහින්.. නිකන් උන්ගෙන් කලොත් විදේශ් සේවා එකෙන් certify කරන්න ඔනා..