උප්පැන්න සහතික දෙකක් සහිත පුද්ගලයෙක් සම්බන්ධව පැමිණිලි කලයුත්තේ කුමන ආයතනයටද? සැ.යු දෙවෙනි උප්පැන්නය හදපු විදිය නම් දන්නේ නෑ..කොහොමහරි හදල තියනවා..(මේක ලංකාව නේ..සල්ලිවලට ඕන දෙයක් කරන රාජ්‍ය සේවකයෝ ඕන තරම් ඉන්නවා.) ඒ දෙවෙනි උප්පැන්නයෙන් ජාතික හැදුනුම්පතක් සහ විදේශ ගමන් බල්පත්රයක් හදලා තියනවා. බැලූබැල්මට නීත්‍යානුකූල නිසා කුමන ආයතනයට පැමිනිලි කල යුතුද?
දෙවෙනි උප්පැන්නය ඔහුගේ වයසට සමාන මියගිය පුද්ගලයෙකුගේ වන අතර එහි නම් ගම් වෙනස් කර උපන් දිනය සහ ජාතිය පමනක් වෙනස් නොවන ලෙස උප්පැන්නය යාවත්කාලින කර ඇති බව දැනගැන්මට ලැබුනා..එහෙත් එහිසත්ය අසත්‍ය තාවය නොදනී.. CID එකට යන්න පුලුවන්ද මේ වගේ පැමිනිල්ලකට.