උපාධිදාරී රාජ්‍ය සේවකයකුගේ ජීවන චක්‍රය.. 🤣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Mind Your Own Business Whatever GIF by Rooster Teeth
     
    • Wow
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    uba dannavada?

    upadidaree rajya sewakayanta lamai vadanna puluvanda?
    ------ Post added on Aug 29, 2022 at 11:13 PM
    දන්නවා. ඕවා මඩ. ඔය මඩ ගහන එවුන් මඟුලක් තුලාවලදි මුලින්ම බලන්නෙ රජයේ රස්සාවක් කරනවද කියලා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,497
    6,365
    113
    ඒකි මුළු කතාවේම එහෙමයි බන්. 18 වෙනි කොටසේ ඉඳන් තමා රැස් බහින්නේ.
    එහෙනම් කමක් නෑ. ඊට කලින් පුපුරල මලොත් තමයි වැඩේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ බයි හරක්ව අන්දන්න හොඳයි ඉතින්. මුන් පෙන්නන්න හදන්නෙ ප්‍රසූත නිවාඩු ගන්න එක, ලෝන් ගන්න එක, වෙන නිවාඩු ගන්න එක හොර වැඩ වගේ. නොදකින් :lol:

    රජයෙ ආයතන වල අකාර්යක්ෂම බව, නුසුදුස්සො තනතුරු වලට පත් කරන එක, අයුතු දේශපාලන බලපෑම් නෙවෙයි රාජ්‍ය ආයතන වල පරිහානියට හේතුව මුන් කියන විදියට. නිවාඩු ගන්න එකයි, ලෝන් ගන්න එකයි, පැන්ෂන් ගන්න එකයි තමයි හේතුව.

    රෙද්ද උස්සල ඕකට ගියාම දෙන දේ කියල දාන්නත් එපැයි. නැත්තං බඩට කන්නත් නෑනෙ. 🤭🤭😂😂
     
    • Haha
    Reactions: Cypress