රාජ්‍ය බයියෝ බම්පි :rofl:
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Aug 30, 2022 #21 රාජ්‍ය බයියෝ බම්පි Reactions: Heshan Daminda and Rumeshzoysa
Heshan Daminda Well-known member Mar 13, 2009 46,407 1 101,307 113 34 Kalutara Aug 30, 2022 #22 Mr UNKNOWN said: mokadda bn katawa pattada ? Click to expand... ඇබෑර්තු ඇත. රොශාන් රවීන්ද්‍ර ඉන්නෙ. උගෙ ඇක්ටින් ඉතින් පට්ටනේ.
Mr UNKNOWN said: mokadda bn katawa pattada ? Click to expand... ඇබෑර්තු ඇත. රොශාන් රවීන්ද්‍ර ඉන්නෙ. උගෙ ඇක්ටින් ඉතින් පට්ටනේ.
E elajani Well-known member Oct 18, 2020 10,591 6,357 113 Aug 30, 2022 #23 Heshan Daminda said: අඩෝ ඔය veed.io වෝටර්මාක් එක අයින් කරගන්න විදිහක් නෑනේ. Click to expand... තනිකර ඇත්ත
Heshan Daminda said: අඩෝ ඔය veed.io වෝටර්මාක් එක අයින් කරගන්න විදිහක් නෑනේ. Click to expand... තනිකර ඇත්ත
inranasingha Well-known member Jan 27, 2008 5,820 1,789 113 රජයේ රෝහල Aug 30, 2022 #24 dilann said: අන්තිමටම නිවන් ගිහින් කොහොමද බන් ඊලග ආත්මේ ආයිත් උපධිදාරියෙක් වෙන්නේ Click to expand... නිවන් යනව කිව්වෙ පාරෙ ලයිට් වුත්තො Reactions: Heshan Daminda
dilann said: අන්තිමටම නිවන් ගිහින් කොහොමද බන් ඊලග ආත්මේ ආයිත් උපධිදාරියෙක් වෙන්නේ Click to expand... නිවන් යනව කිව්වෙ පාරෙ ලයිට් වුත්තො
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 30, 2022 #25 ඡන්දෙට වැඩ කරල් ඔහේ නිකන් කොහේහරි පත්වීමක් ගන උන්ට නම් ඔහොම ඕකේ. දැන් නම් මේ කරන්න වැඩක් නැති නිසා මිසක් වැඩ තියෙන කාලෙ එකසැරේ ප්‍රොජෙක්ට්ස් 7-8ක වැඩ කලා අපි. ඔය අනවශ්‍ය පත්වීම් කාරයො තමයි ඉතිං ඔහොම ගොංපාට් වැඩ කරන්නෙ. Reactions: Heshan Daminda
ඡන්දෙට වැඩ කරල් ඔහේ නිකන් කොහේහරි පත්වීමක් ගන උන්ට නම් ඔහොම ඕකේ. දැන් නම් මේ කරන්න වැඩක් නැති නිසා මිසක් වැඩ තියෙන කාලෙ එකසැරේ ප්‍රොජෙක්ට්ස් 7-8ක වැඩ කලා අපි. ඔය අනවශ්‍ය පත්වීම් කාරයො තමයි ඉතිං ඔහොම ගොංපාට් වැඩ කරන්නෙ.