ඔව් මචං ඒත් ලංකාවේ හොදයි කියලා පිලිගත්ත රජයේ ජොබ් එකක් (ලිපිකරු වගේ)කරන එවුන් මාසෙට 50000ක් වත් හොයන්නෑනෙ? ඉතිං ඒව්ට සාපේක්ෂව බැලුවොත් මුං එදාවේල ජොබ් කරලා ඊටවඩා හොයනවනෙ ?
ඔෆීස් ජොබ් කරන පවුල් වල හස්බන්ඩ් සහ වයිෆ් දෙන්නම ජොබ් කරනවා. එහින්දා ටෝටල් ඉන්කම් එක වැඩියි. එත් මේ පවුල් වල පිරිමියා විතරයි ජොබ් කරන්නේ.
