උබ එහෙනම් ලංකාව ගැන දන්නෙ නෑ.. BMW 7 series use කරන බුලත් විට කන එවුනුත් ලංකාවෙ ඕනි තරම් ඉන්නව බන්..![]()
ohoma katakaranna upadiyak one na. Gam palathwalata gihin katawak dala balanna. Ugathkama nugathkama newei danuwathkama athdakinna labewi![]()

ethakota sakvithi ranasinghe
කොටිපති මුදලාලිලා ඉන්නවා බන් ලැන්ඩ් කෘසර් පදින බුලත් විටක් කාගෙන ආතල් එකෙ ඉන්නෙ.
ලොකු ජොබ් කරන උනුත් ඉන්නවා නිවාඩු පාඩුවෙ ගමට ගියහම රිලැක්ස් එකෙ රා මුට්ටියක් ගහලා බුලත් විටක් හපලා පොඩි චිල් එකක් ගන්න.
ai sakvithi ranasinghe ugath nadda? uge practical english dvd tika ahala thiyenwada uba... auu horek vunata pattata A series eken english ugannawa.. math igena gena thiyenwa eka balala.
ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama
ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama
ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama
But office weda karapu ekek bulath kai kiyala hitanawada uba![]()
සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?
මේසන් බාස් ලා වඩු බාස්ලත් ඔයිට නොදෙවෙනි විදියට හොයනවා බන්.
කව්ද 250 දෙන්නෙ
ජොබ් නොකර හොයන එවුන් ඉන්නවා ඒත් මේ දාල තියන එවුන් හොයන්නෙ කීයද බන්
මේසන් බාස් කෙනෙක් දවසට 2500යි දවස් 30ම වැඩ කරත් 75යි නේ බන්
කියපු ගරාජ් බාස් සවසට 3000ක් හෙවුවා කියමු එතකොට දවස් 30ම වැඩකරත් 90යි නේ බන්
ගාන බැලුවම ලොකුයි වගේ පේනවා ඒත් හිතපන් ලමයි එහෙම ඉන්න ගෙදරකට මේ ගානෙන් මොනවද කරන්න පුලුවන් කියලා
ඉන්න ලෙවල් එකෙන් උඩට යන්න අමාරුයි හැබැයි කාල ඇදල ඉන්න පුලුවන්
සාමාන්‍යෙන් ජොබ් කරන එවුන් ඔයිට වඩා හොයනවා
තව කොනඩ කපන එවුන් ඔයිට වඩා හොයනවා. ඒ තරම් මහනසියක් නැතුව. උන් දවස් 25ක් විතර වැඩ කරන්නෙ දවසට 30කගෙ විතර කපනවා එකෙක්ගෙන් 250ක් ගත්තත් උන් මාසෙකට 187000ක් හොයනවා
බිස්නස් කරන එවුන් නම් පට්ට විදියට හොයනවා.
uba hariata dhakala na. ona tharam innawaBut office weda karapu ekek bulath kai kiyala hitanawada uba![]()
කව්ද 250 දෙන්නෙ
අපි නම් 150
අැයි current bill, rent එක එහෙම