උපාධියක් අරන් පොල් කඩන අපූරු මිනිසා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,557
    67,905
    113
    ඕක තමයි ඔස්ට්‍රේලියාවයි, ලංකාවයි අතර වෙනස
    එහෙ උන් ආරක්ෂිතව කරන දේ කරන්නෙ. මෙහෙ එහෙම නැහැ ඉතිං මෙහෙ උන්ට ඒක කරන්න ලැජ්ජයි මෙහෙදි. හැබැයි ඔහෙ ඉන්නකොට පුළුවන් මොකද outer look එක වෙනස්නේ... අනික විදේශ විනිමය අතර පරතරය.:P

    Ithin mae manusyata metchara molayak tiyeddi nikan eyes damage karagenane bn:oo: rs 2000k wei sunglass eka
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Eth kisi respect ekak nane bn.sinhalu sir kiyanne nane.matanan ona job ekak sinhalu sir kiyanwanan

    ගිය සතියේ වෙනස එකේ පෙන්නුවා මචන් galle face එකේ වඩේ විකුණන එකෙක්. ඌ දවසට Rs.20,000 ක් වගේ හොයනවලු. කාර් එකක් සහ තට්ටු තුනේ ගෙයක් තියෙනවලු. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    Ithin mae manusyata metchara molayak tiyeddi nikan eyes damage karagenane bn:oo: rs 2000k wei sunglass eka

    ඒක තමයි කියන්නෙ බං සිංහලයගෙ වෙනස. :yes:
    බටහිර රටවල් මුලින් හිතන්නෙ ආරක්ෂාව ගැන ඒක නිසා හැමදේම මුලින් ඇඟට දාගන්නවා... මෙහෙ ඇඳගෙන ඉන්න ඇඳුම පිටිං ඕනෑම දෙයක් කරන්න දඟලනවා...
    ආරක්ෂාව ගැන මතක් වෙන්නේ දෙයක් උනාම. ඒ වෙලත් ආයෙත් අමතකයි.:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,905
    113
    ගිය සතියේ වෙනස එකේ පෙන්නුවා මචන් galle face එකේ වඩේ විකුණන එකෙක්. ඌ දවසට Rs.20,000 ක් වගේ හොයනවලු. කාර් එකක් සහ තට්ටු තුනේ ගෙයක් තියෙනවලු. :yes:

    Enan wade wikuanna ekek demmanan hari:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Eth kisi respect ekak nane bn.sinhalu sir kiyanne nane.matanan ona job ekak sinhalu sir kiyanwanan

    රෙස්පෙක්ට් ජොබක් කරලා හිගා නොකා හිගා කනවද පොඩි ජොබක් කරලා හොදට හම්බ කරලා කාල බීලා ඉන්නවද කියලා හිතලා උන් දෙවනි ඔප්ෂන් එක තෝරගන්න ඇති උන් සැපේ ඉන්නවා ඉතිං
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක තමයි ඔස්ට්‍රේලියාවයි, ලංකාවයි අතර වෙනස
    එහෙ උන් ආරක්ෂිතව කරන දේ කරන්නෙ. මෙහෙ එහෙම නැහැ ඉතිං මෙහෙ උන්ට ඒක කරන්න ලැජ්ජයි මෙහෙදි. හැබැයි ඔහෙ ඉන්නකොට පුළුවන් මොකද outer look එක වෙනස්නේ... අනික විදේශ විනිමය අතර පරතරය.:P

    වෘතියකට ගරුත්වයක් ලබාගන්න නම් වෘතියට අදාල ආචාර ධර්ම තියෙන්න ඔනි
    ඒ ආචාර ධර්ම පෙනුමෙ ඉඳන් වෘතියෙ යෙදිම කියන තැන සහ වැටුප ගන්නා ක්‍රමය දක්වා තියෙන්න ඔනි

    බලපන් අපෙ රටෙ බස් ,කොච්චි ඩ්‍රයිවර්ලා කිව්වාහම මැවෙන චිත්‍රය? ඇයි ඒ ?
    ඩ්‍රයිවර් කෙනෙක් කරන්නෙත් ජීවිත ගාණක් අතෙ තියන් කරන රැකියාවක් ?
    ඒත් අපෙ උන් ගෞරවණිය භාවයක් නොදෙන්නෙ ඩ්‍රයිවර්ලාගෙ පෙනුම සවුත්තු නිසා.
    දියුණු රටක බලපන් බස්, කෝච්චි ඩ්‍රයිවර්ලා කිව්වාහම ?
    උන් පයිලට් ලා වගෙ

    මුලින්ම මන් නම් හිතන්නෙ වෘතිය ගරුත්වය නිර්මාණය වෙන්න ඒ ඒ රැකියාව යෙදෙන අය පෙනුමෙන්ම ඒ ගරුත්වය රැක ගන්න ඕනි.
    මන් කියන්නෙ නැහැ ටයි දාගෙන පොල් කඩපන් කියලා. ඒත් පිළිවෙලක් පේන විදියට ඉන්න පුළුවන් නෙ ?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Enan wade wikuanna ekek demmanan hari:P

    අපි එච්චර හිතන්නේ නැති වැඩිය මිනිස්සු කරන්න කැමති නැති දේවල් කරලා පට්ට විදියට හම්බු කරන එවුන් ඉන්නවා බන්. හිඟා කන එකත් ඒ වගේ තමයි. තව බස් වල සින්දු කියන එවුනුත් හොයනවා පට්ට විදියට. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113

    වෘතියකට ගරුත්වයක් ලබාගන්න නම් වෘතියට අදාල ආචාර ධර්ම තියෙන්න ඔනි
    ඒ ආචාර ධර්ම පෙනුමෙ ඉඳන් වෘතියෙ යෙදිම කියන තැන සහ වැටුප ගන්නා ක්‍රමය දක්වා තියෙන්න ඔනි

    බලපන් අපෙ රටෙ බස් ,කොච්චි ඩ්‍රයිවර්ලා කිව්වාහම මැවෙන චිත්‍රය? ඇයි ඒ ?
    ඩ්‍රයිවර් කෙනෙක් කරන්නෙත් ජීවිත ගාණක් අතෙ තියන් කරන රැකියාවක් ?
    ඒත් අපෙ උන් ගෞරවණිය භාවයක් නොදෙන්නෙ ඩ්‍රයිවර්ලාගෙ පෙනුම සවුත්තු නිසා.
    දියුණු රටක බලපන් බස්, කෝච්චි ඩ්‍රයිවර්ලා කිව්වාහම ?
    උන් පයිලට් ලා වගෙ

    මුලින්ම මන් නම් හිතන්නෙ වෘතිය ගරුත්වය නිර්මාණය වෙන්න ඒ ඒ රැකියාව යෙදෙන අය පෙනුමෙන්ම ඒ ගරුත්වය රැක ගන්න ඕනි.
    මන් කියන්නෙ නැහැ ටයි දාගෙන පොල් කඩපන් කියලා. ඒත් පිළිවෙලක් පේන විදියට ඉන්න පුළුවන් නෙ ?

    ඒක තමයි ඉතිං උඹ කියන්නෙත් මම කියන දේ :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගිය සතියේ වෙනස එකේ පෙන්නුවා මචන් galle face එකේ වඩේ විකුණන එකෙක්. ඌ දවසට Rs.20,000 ක් වගේ හොයනවලු. කාර් එකක් සහ තට්ටු තුනේ ගෙයක් තියෙනවලු. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    But office weda karapu ekek bulath kai kiyala hitanawada uba:oo:

    උබ එහෙනම් ලංකාව ගැන දන්නෙ නෑ.. BMW 7 series use කරන බුලත් විට කන එවුනුත් ලංකාවෙ ඕනි තරම් ඉන්නව බන්.. :yes: