කවුද මෙයාව ගන්නේ ?
කවුද ගන්නේ
කෝ බලන්න
අට උස්සන්න බලන්න
බිග් කුවෙච්චන්
කවුද ගන්නේ
කෝ බලන්න
අට උස්සන්න බලන්න
බිග් කුවෙච්චන්
කවුද මෙයාව ගන්නේ ?
කවුද ගන්නේ
කෝ බලන්න
අට උස්සන්න බලන්න
බිග් කුවෙච්චන්
mu thama yako thawa podden mudal amathi.. apita ithin mokuth kiyannath bah..ara basilata puluwan anm muta bari wenna widihak nah ne.. basil awrudu gaanak usa indalath thamath uta english bah neNow I have a big question too: who gave him a business management degree?
ටෙල් අස් අ බිට් අබවුට් යුවර්සෙල්ෆ්
ඉට්ස් අ බිග් ක්වෙක්චන්
හුහ්?
ඉට්ස් අ බිග් ක්වෙච්චන්
ඉට්ස් අ බිග්?
ක්වෙච්චන්
ෆ්‍රැක්චර්?
යා ක්වෙච්චන්
HR එකට කියන්න මේ පිස්සව blacklist කරලා දාන්න කියලා![]()
![]()

Many in JVP/NPP actually don't deserve a degree. Literally they won't be getting a degree if it weren't for some of the insider lecturers who gave them a pass score, and for their batch mates who didn't lodge a complaint against them. Not sure about the legitimacy of this claim, but I have heard that one of the top ranking people in the current government haven't even written some of the final year exams but somehow got the degree.Now I have a big question too: who gave him a business management degree?
ඔය කියනවා ඇත්තේ වෙන රටකට ගියොත් වෙන්න ඇති. ලක්ෂ 6 ක් කියන්නේ ආසන්න වශයෙන් USD 2000 ක් නේ
ඉච් අ බිග් ක්වෙක්චන්Now I have a big question too: who gave him a business management degree?

ඔය ජපන් කොරියා යන උන් ඒ භාශාවේ Expert වෙලා නෙමේනේ යන්නේ. පොඩ්ඩක් දැනගෙන ගිහින් එහෙදි ඉගෙන ගන්නවා. මන් දන්න උන් ඕනේ තරම් ඉන්නවා ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රිසි මෙලෝ මගුලක් බැරුව හිටපු උන් IELTS කරලා දැන් ඕස්ට්‍රේලියා ගිහින් හොඳට ජොබ් කරගෙන ඉන්නවා. භාශාවනම් මොනාද භාවිතාවේ හැටියට හුරු වෙන දෙයක්නේවෙන රටකට? sign language තමයි set වෙන්නේ එහෙනම්..