උපාධියෙ වටිනාකම නොදන්න උන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    irisiyawa katha kiyana un innawa. eka amathaka karamuko
    men den kiyanne wenama story ekak

    uba select una degree eka anuwa thama uba campus yanna oneda nedda kiyala decide wenne. and ube future plans ekka. godak wedakata nethi degree thiyanawa melo wedak ne karala.

    magen commerce karapu ekak ehuwoth A3 thiyanawa select wela thiyenne Japura, Colombo nemei kiyala mama anuwa kiyanawa CIMA or ACCA karanna salli thiyanawa nam campus yanna epa kiyala. campus eke 4 year nasthi karanakota araka qualified wela international recognition ekak, kadda hedila, 2 year wage job ekath karala
    uba colipayida bn
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    තමන් කරන දේත් කරන්න යනදේත් කරල ඉවරවෙලා ප්‍රතිපල ලැබෙනකන් කියන්න එපා තමන්ගෙ එකෙකුට උනත්. කිව්වොත් කෙලවෙනවා නියතයි. අත්දැකීමෙන් කියන්නෙ. උඹලටත් පිස්සුනෙ ගමේ උන්ටයි නෑයොන්ටයි ඕව කියන්න යන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ හිටියා එක පකෙක්, ඌ ඉස්සර කැම්පස් ගිහිල්ල ටීචින්

    ඌ තමා උගතා, තාත්තගෙ පැත්තෙ.

    මන් ඒ , ලේවල් පේල් පලවෙනි පාර බයෝ කරේ. තාත්ත ඉතින් ඌ ගෙදරට ආපු වෙලාවක කීව අපේ තාත්තට පේල් උනා නන් ගොඩ දන්න බෑ, ජොබ් එහෙකට යවන්න කියල.

    මන් ගොඩ දැම්ම බී 1යි, සී 2යි. කැම්පස් යන්න පුලුවන් , දිස්ත්‍රික් රෑන්ක් 392 වගේ කුරුනේගල.

    ඌට ගෙදරට ගිහින් කිව්වම, ඌ ඇහුනෙ නෑ වගෙ හිටිය :P
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අපේ හිටියා එක පකෙක්, ඌ ඉස්සර කැම්පස් ගිහිල්ල ටීචින්

    ඌ තමා උගතා, තාත්තගෙ පැත්තෙ.

    මන් ඒ , ලේවල් පේල් පලවෙනි පාර බයෝ කරේ. තාත්ත ඉතින් ඌ ගෙදරට ආපු වෙලාවක කීව අපේ තාත්තට පේල් උනා නන් ගොඩ දන්න බෑ, ජොබ් එහෙකට යවන්න කියල.

    මන් ගොඩ දැම්ම බී 1යි, සී 2යි. කැම්පස් යන්න පුලුවන් , දිස්ත්‍රික් රෑන්ක් 392 වගේ කුරුනේගල.

    ඌට ගෙදරට ගිහින් කිව්වම, ඌ ඇහුනෙ නෑ වගෙ හිටිය :P

    uba B1 C2 ta mokadda karana degree eka and campus eka mokadda ??

    uba colipayida bn
    Therunne ne
    ------ Post added on May 3, 2021 at 12:25 PM
     
    • Like
    Reactions: Ragna_SL

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ප්‍රයිවට් කියලා නැහැ ඩිග්රි එක පිලිගන්නවා
    උබ degree එක ප්‍රයිවට් කරන්නේ රජයේ ජොබ්ස් කරන්න නෙමේනේ
    ඒ නිසා ඕක කරලා ඉවර කරපන්
    පුලුවන්නම් පස්සේ වෙන රටකට පැනගනින්
     
    • Like
    Reactions: elakiriaddict

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    අපි ඉන්නෙ ගමක(වන්නියෙ නෙවෙයි)
    ඒත් අපිට යමක්කමක් තිබුනා.
    මට ඒලෙවල් රිසල්ට් වලින් ගවමන්ට් යුනිවර්සිටි යන්න බැරි උනාම ප්‍රයිවට් කරන්න හිතුවා.
    ඒකත් ගෙදරට දරන්න පුළුවන් ගානක්.
    අපෙ පවුලෙ තාත්තගෙ පැත්තෙ එක්කෙනෙකුට විතරයි ඩිග්‍රිය ක් තියෙන්නෙ. ගොඩක් උන් ඕලෙවල්, ඒලෙවලුත් ෆේල්.
    ඒ උනාට මුංගෙ මහ උන්ගෙ හෙන බන.
    මම ඩිග්‍රිය ක් කරන්න යනවා කීවම අම්මලාව බ්රෙන්වොෂ් කරන්න හදනවා ඩ්‍රිග්‍රියක් ඕන නෑ ජොබ් එකකට යන්න කෝස් එකක් කරලා ගිහින් එතන එක්සෑම් ලිය ලියා ඉහලට යන්න පුලුවන් අනම්මනම් පම්කවල්.
    අර පුතා ඒලෙවෙල් වලින් හොද ජොබ්කට ගියේ කියනවා, බැලින්නම් ඌ ඉන්ෂුවරන්ස් කම්පැනි එකක. ටයි එක දාලා යද්දි මුන්ට හෙන ලොකුයි. මම
    ඩිග්‍රිය පටන් ගත්තම පස්සෙ කියලා තිබුනා ප්‍රයිවට් ඒවා වැඩක් නෑ ගනන් ගන්නෑ කියලා. හැබැයි ඉස්සර මට බන කියන්න ආව එකෙක්වත් මම ඩිග්‍රිය රෙජිස්ටර් උනා කීවම මොකක්ද ඩිග්‍රිය කියලාවත් ඇහුවෙ නෑ, බන කියන්න ආවෙත් නෑ , උබලටත් මෙහෙම සීන් වෙලා තියෙනවද?
    Other than the top 3 fields (Engineering (Mora, Pera, Ruhuna), Medicine and Management (Japura, Colombo)) I don't think that the rest of the degrees actually worth shit. And before you jump on the train to bash me I am a graduate from one of those Unis.
    One thing I noticed was that our country keeps giving out degrees to people for the sake of giving. It is very rare to find people who actually do a job that matches their degree.

    Then talking about the perception of people, I think this is influenced a lot by what they see on media. Most of the time these so called undergraduate or graduates are always on the road, acting like rowdies and begging for jobs. So you cannot blame the people to think that these fuckers are no use to the country.

    When our parents were young Uni education actually meant something and was respected. Now no one gives a shit.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් ගෙදරින් වගේම අනිත් නෑදෑයෝන්ගේ වදේ ලැබුන රිසල්ට් එකෙන් කැම්පස් යන්න කියල.ඒත් මම ඒ අය කියන දේවල් එච්චර ගන්න ගන්නේ නැහැ.මම දෙවැනි වතාවටත් උසස් පෙළ කරනවා කවුරු කොහොම කිව්වත් මගේ ගමන මම යනවා.අපි කැපවීමෙන් වැඩක් කරොත් ඒ වැඩේ සාර්ථක වනවා.ඒක සහතිකයි.:yes:
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    uba B1 C2 ta mokadda karana degree eka and campus eka mokadda ??

    Z score 1.099 වගේ බන්, ලොකු ඒවට යන්න බෑ
    ඌව වෙල්ලස්ස, රජරට, වයබ කැම්පස් වල Tea technology, Industrial IT, Food Science වගේ ඒවට කෙලින්ම දාන්න පුලුවන් කම තිබ්බ.
    කැලනි බයෝ වගේ බෝට්ටු සෙට් වෙන්න පුලුවන්.
    එහෙකටවත් ගියෙ නෑ

    SLIIT ආවනෙ, IT කොරන්ඩ :baffled:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    uba B1 C2 ta mokadda karana degree eka and campus eka mokadda ??

    Therunne ne
    ------ Post added on May 3, 2021 at 12:25 PM
    qualified da bn uba

    Z score 1.099 වගේ බන්, ලොකු ඒවට යන්න බෑ
    ඌව වෙල්ලස්ස, රජරට, වයබ කැම්පස් වල Tea technology, Industrial IT, Food Science වගේ ඒවට කෙලින්ම දාන්න පුලුවන් කම තිබ්බ.
    කැලනි බයෝ වගේ බෝට්ටු සෙට් වෙන්න පුලුවන්.
    එහෙකටවත් ගියෙ නෑ

    SLIIT ආවනෙ, IT කොරන්ඩ :baffled:
    to hucca thalawathugoda inna bordin carayec da
    ------ Post added on May 3, 2021 at 1:11 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    Issara game yakuwek hitiya muge katema tibbe private degree salli deela ganna puluwan kiyala.api private degree karanakota mu kiyanawa ayyo class yanna deyak nane salli gewwama harine kiyala.mu ohoma idala lagadi ausi giya campus eke kellek set wela.hamma dan fb eke eka wikarayay pvt uni wala hoda kiyala update danawa.pvt uni rankings,research publications arawa mewa okoma fb eke danawa.
     
    uba pvt da bn care khed da
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ඉන්නෙ ගමක(වන්නියෙ නෙවෙයි)
    ඒත් අපිට යමක්කමක් තිබුනා.
    මට ඒලෙවල් රිසල්ට් වලින් ගවමන්ට් යුනිවර්සිටි යන්න බැරි උනාම ප්‍රයිවට් කරන්න හිතුවා.
    ඒකත් ගෙදරට දරන්න පුළුවන් ගානක්.
    අපෙ පවුලෙ තාත්තගෙ පැත්තෙ එක්කෙනෙකුට විතරයි ඩිග්‍රිය ක් තියෙන්නෙ. ගොඩක් උන් ඕලෙවල්, ඒලෙවලුත් ෆේල්.
    ඒ උනාට මුංගෙ මහ උන්ගෙ හෙන බන.
    මම ඩිග්‍රිය ක් කරන්න යනවා කීවම අම්මලාව බ්රෙන්වොෂ් කරන්න හදනවා ඩ්‍රිග්‍රියක් ඕන නෑ ජොබ් එකකට යන්න කෝස් එකක් කරලා ගිහින් එතන එක්සෑම් ලිය ලියා ඉහලට යන්න පුලුවන් අනම්මනම් පම්කවල්.
    අර පුතා ඒලෙවෙල් වලින් හොද ජොබ්කට ගියේ කියනවා, බැලින්නම් ඌ ඉන්ෂුවරන්ස් කම්පැනි එකක. ටයි එක දාලා යද්දි මුන්ට හෙන ලොකුයි. මම
    ඩිග්‍රිය පටන් ගත්තම පස්සෙ කියලා තිබුනා ප්‍රයිවට් ඒවා වැඩක් නෑ ගනන් ගන්නෑ කියලා. හැබැයි ඉස්සර මට බන කියන්න ආව එකෙක්වත් මම ඩිග්‍රිය රෙජිස්ටර් උනා කීවම මොකක්ද ඩිග්‍රිය කියලාවත් ඇහුවෙ නෑ, බන කියන්න ආවෙත් නෑ , උබලටත් මෙහෙම සීන් වෙලා තියෙනවද?
    ඔක්කොටම ඉස්සෙල්ලා පැහැදිලිකරපං ඉන්ෂුවරන්ස් කොම්පැනියක වැඩකරන එකේ තියෙන අව්ල මොකක්ද කියලා😊
     
    • Haha
    Reactions: HmNRazor

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    to hucca thalawathugoda inna bordin carayec da
    ------ Post added on May 3, 2021 at 1:11 PM

    මොනාද මයනු කැරිය කියවන්නෙ
    අවුරුදු 13ක් ඉදන් මේ බෝඩරේ ඉන්නෙ

    තලවතුගොඩ පී ආර් තියනවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,589
    113
    Issara game yakuwek hitiya muge katema tibbe private degree salli deela ganna puluwan kiyala.api private degree karanakota mu kiyanawa ayyo class yanna deyak nane salli gewwama harine kiyala.mu ohoma idala lagadi ausi giya campus eke kellek set wela.hamma dan fb eke eka wikarayay pvt uni wala hoda kiyala update danawa.pvt uni rankings,research publications arawa mewa okoma fb eke danawa.
    typical sri lankan dick head. I had a fellow who did Chatered when I was doing CIMA final level . this fellow will always see our text books and compare saying that its not hard no recognition ....and all baila. he even challenged me to see who gets a Job first and moves in life. fast forward 8 years I meet this fellow at BMICH in a motorbike he had come with his GF for an exihibition. I had a Honda CIvic at that time.by that time I had finished ACCA and also CIMA and that day was my MBA convocation.
    you could have seen his face :P:P.

    i normally dont put people down but i enjoyed this one. apparently he was asking me how to do CIMA . he had finished Chartered but was not happy with the salary he got.( ego issues) his GF was doing CIMA level 3 at that time and this fellow had suddenly changed sides.....:lol::lol: