අපි ඉන්නෙ ගමක(වන්නියෙ නෙවෙයි)
ඒත් අපිට යමක්කමක් තිබුනා.
මට ඒලෙවල් රිසල්ට් වලින් ගවමන්ට් යුනිවර්සිටි යන්න බැරි උනාම ප්රයිවට් කරන්න හිතුවා.
ඒකත් ගෙදරට දරන්න පුළුවන් ගානක්.
අපෙ පවුලෙ තාත්තගෙ පැත්තෙ එක්කෙනෙකුට විතරයි ඩිග්රිය ක් තියෙන්නෙ. ගොඩක් උන් ඕලෙවල්, ඒලෙවලුත් ෆේල්.
ඒ උනාට මුංගෙ මහ උන්ගෙ හෙන බන.
මම ඩිග්රිය ක් කරන්න යනවා කීවම අම්මලාව බ්රෙන්වොෂ් කරන්න හදනවා ඩ්රිග්රියක් ඕන නෑ ජොබ් එකකට යන්න කෝස් එකක් කරලා ගිහින් එතන එක්සෑම් ලිය ලියා ඉහලට යන්න පුලුවන් අනම්මනම් පම්කවල්.
අර පුතා ඒලෙවෙල් වලින් හොද ජොබ්කට ගියේ කියනවා, බැලින්නම් ඌ ඉන්ෂුවරන්ස් කම්පැනි එකක. ටයි එක දාලා යද්දි මුන්ට හෙන ලොකුයි. මම
ඩිග්රිය පටන් ගත්තම පස්සෙ කියලා තිබුනා ප්රයිවට් ඒවා වැඩක් නෑ ගනන් ගන්නෑ කියලා. හැබැයි ඉස්සර මට බන කියන්න ආව එකෙක්වත් මම ඩිග්රිය රෙජිස්ටර් උනා කීවම මොකක්ද ඩිග්රිය කියලාවත් ඇහුවෙ නෑ, බන කියන්න ආවෙත් නෑ , උබලටත් මෙහෙම සීන් වෙලා තියෙනවද?
Other than the top 3 fields (Engineering (Mora, Pera, Ruhuna), Medicine and Management (Japura, Colombo)) I don't think that the rest of the degrees actually worth shit. And before you jump on the train to bash me I am a graduate from one of those Unis.
One thing I noticed was that our country keeps giving out degrees to people for the sake of giving. It is very rare to find people who actually do a job that matches their degree.
Then talking about the perception of people, I think this is influenced a lot by what they see on media. Most of the time these so called undergraduate or graduates are always on the road, acting like rowdies and begging for jobs. So you cannot blame the people to think that these fuckers are no use to the country.
When our parents were young Uni education actually meant something and was respected. Now no one gives a shit.