උපාධිය කතානායක

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මගෙ යාලුවෙක් ඉදිය.. මිනිහා සාමාන්‍ය පෙල හොදට පාස්. හැබයි උසස් පෙල හොදටම ෆේල්.. (විෂයන් 4ම Fail) මම ඒ්ක හොදටම දන්නවා. අපි ඒක පන්තියේ නිසා. IT පැත්තෙන් ජොබ් කර කර ටික ටික ඉහලට ගිහින් දැන් හොද තැනක ඉන්නවා. පස්සෙ මිනිහා UK University ඒකක MSc ඒකට දැම්මා. අවු 10ක් experiance තියෙන නිසා ඒ්ක පෙන්නලා degree ඒක නැතිව apply කලා. පස්සෙ MSc ඒක ඉවර කලා.
    හැබයි උගෙ දැනීමට ගහන්න අනිත් පිළිවෙලට ආපු ඒකෙට්ටවත් බෑ.. අත්දැකීම් බහුලයි. Report writting, Research ඒහෙම පට්ට විදියට කරනවා.. දැන් ලංකාවෙ ඉහලම තැනක වැඩ කරනවා

    මොකද උඔලා හිතන්නේ..

    හැබයි කථානායකට සම කරන්න බෑ. උරූ පට්ට දක්ෂයි. Field ඒකේ අවු ගාණක් වැඩ.. බොරු කරල ජොබ් අරං නෑ. කතා නායක කලේ බොරුවක්.
    ඒ් වුනත් අධ්‍යාපන සුදුසුකම් වලින් මිනිස්සු මනින ලෙවල් ඒකට වැටෙන්න ඒපා. හැමෝම ආශ්‍රය කරපන්
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    cats laundry GIF
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    හැබයි උසස් පෙල හොදටම ෆේල්.. (විෂයන් 4ම Fail) මම ඒ්ක හොදටම දන්නවා. අපි ඒක පන්තියේ නිසා. IT පැත්තෙන් ජොබ් කර කර
    ඔය නොකියා කියන්නේ IT කරන්නේ පුල් අනාතයෝ කියලා නේද
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    umbey yaluwa neda ara degree ekath thiyagena ceypetco eke wurhtiya samthi kare.. ara thel denne nathuwa indala rassawa nathi une..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    පාර්ලිමේන්තු ඒවන්න පට්ටම් බලපු උන් බලන් ගියාම චාමර සම්පත්ට ඡන්දෙ දුන්න උන්ටත් වඩා රැවටිලා නේ. අරුන්ට නන් ටකරන් කෑල්ලක් හරි හම්බ උනා.
     
    • Haha
    Reactions: pazzy12 and monson