උපාධි කඩ අහෝසි කරනු!
මීට උපාධි දන්සල් සංගමය
සල්ලි දීල ඉගෙනගන්න එකට කඩයක් කියනවා නම්, නොමිලේ ඉගෙනගන්න එකට දන්සල් කිව්වට වරදක් නැත.
මම දන්නවා මේකේ ඉන්නවා රජයේ කැම්පස් private දෙගොල්ලොම. ඇත්තට මට ප්‍රශ්නේ උඹලා මේවා අනුමත කරනවද?
පොඩ්ඩක් හිතපන්, ලංකාවේ SLT විතරයි නම් internet දෙන්නේ උන් අද අපිට 10GB Rs.2000ට දුන්නත් ගන්න වෙනවා, ඒත් පේනවද dialog වගේ තරන්ගකාරීන් ඉන්නකොට උන දේ ඊයේ?
තව උදාහරණයක්, ලංකාවේ රජයේ රෝහල් විතරක් තිබ්බොත්, ලංකාවේ රෝගීන් ට බෙහෙත් ගන්න ඉඩ මදි වෙනවා. ඉතින් මුලින්ම ගිය එවුන් ටික බෙහෙත් අරගන්නවා. රජයේ ඉස්පිරිතාලෙට යන්න බැරි උන ටික මැරෙනවා. සාධාරනයිද?
අනිත් දේ තමයි පුද්ගලික රෝහල් තිබ්බා කියලා කවදාවත් රජයේ රෝහල් වල ගුණාත්මක භාවය නැති උනාද?
නෑ. සල්ලි තියෙන මිනිස්සු සල්ලි දීලා පුද්ගලික එකට යනවා. එතකොට රජයේ රෝහල් වලට තියෙන තදබදය අඩු වෙනවා. එකෙන් වෙන්නේ සල්ලි නැති මිනිහට අවස්ථාවක්.
උඹලා හැමෝම දන්නවා කැම්පස් එකට ගන්නේ A3ක් තිබ්බොත් විතරක් නෙවෙයි. Z-score එක නිසා ගන්නේ. එතකොට හොඳම ටික. හිතපන්කෝ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල නෑ.එතකොට ලංකාවේ ලක්ෂයක් විභාග ලියනවා හිතමුකෝ. ලක්ෂයෙන් 75000ක්ම A3ක් ගන්නවා. එතකොට ඒ ගානම කැම්පස් යන්න බෑ. ගන්නේ ටික දෙනයි. ඔය අතරේ සල්ලි කාරයෝ ඉදිරියෙන් ඉන්න පුළුවන්, එතකොට දුප්පතා?
හරි දැන් හිතපන් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා, අර සල්ලි තියෙන මිනිස්සු private යනවා. එතකොට පල්ලෙහා ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා කැම්පස් යන්න. ඇත්තටම වෙන්නේ මේක නෙවෙයිද?
අන්තරේ එවුන්ට තිබ්බා, හරි ප්‍රශ්නේ මුදලට විකුණන එක නම් ආණ්ඩුවට කියන්න තව කැම්පස් පුළුල් කරන්න කියලා. එතකොට කී දෙනෙක්ට නොමිලේ ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවද? නෑ. මුන් කරන්නේ කුහක කම. කියන්නේ උපාධි කඩ වහන්න කියලා වර්ජන කරන්නේ. මුන්ට ඕනේ ගොඩ දෙනෙක් ඉගෙනගෙන ගොඩ යනවා දකින්න නෙවෙයි. උන් ටික විතරක් පාස් වෙලා අනිත් එවුන්ට කෙලවෙලා යනවා දකින්නයි.
private යන කොල්ලෝ/කෙල්ලෝ පිටසක්වල ජීවින් නෙවෙයි. උන්ටත් අම්මලා තාත්තලා ඉන්නවා. උන්ට ගහෙන් කඩාගත්තා වගේ සල්ලි හම්බ වෙලා නෑ. අම්මලා තාත්තලාගේ මහන්සියෙන් හම්බ කරගත්ත දේවල්. කවදාවත් අම්මෙක් තාත්තෙක් කැමති නෑ තමුන්ගේ පුතා/දුව කාලකන්නියෙක් වෙනවා දකින්න අනාගතේ. එකයි නය වෙලා හරි තමුන්ගේ පුතාට උගන්නන්න හදන්නේ. රජයේ කැම්පස් ගිය එවුන්ගෙන් අහන්නේ. උඹලගේ අම්මලා තාත්තලා සතුටු උනා නේද කැම්පස් තේරුනා කිව්වම?

නෑදෑයන්ට ආඩම්බරෙන් කිව්වා නේද "මගේ පුතා කැම්පස්" කියලා. අන්න ඒ සතුට මිල කරන්න බෑ. මොකද ඒ අම්මගෙයි තාත්තගෙයි ආදරේ මචන්. ඒ වගේම මේ සමාජේ ඒ සතුට ගන්න බැරි උන අම්මලා තාත්තලා ඉන්නවා. පුතා ෆේල් උනා කියලා ගෙදරින් එලියට දැම්මේ නෑ. හම්බ කරගත්ත සල්ලි වලින් හරි පුතාව ගොඩ යවන්නයි හදන්නේ.
එක අතකින් උඹලගේ අම්මලා තාත්තලා ලජ්ජා වෙයි බං තමන්ගේ පුතා ඉහලට ගිහින් අනිත් කැම්පස් එන්න බැරි ළමයින්ට කුහක කම් කරනවට.
සංවාදයට විවෘතයි. ජය වේවා!
සැ.යු.:මෙය හුදෙක් රජයේ විශ්වවිද්‍යාල වලට ගිය කුහකයෝ (අන්තර් කුහකයෝ) වෙනුවෙන් දැමු පොස්ට් එකකි. රජයේ කැම්පස් යන හැම කෙනාම කුහකයෝ නොවන බවද කරුණාවෙන් සලකන්න.
මීට උපාධි දන්සල් සංගමය

සල්ලි දීල ඉගෙනගන්න එකට කඩයක් කියනවා නම්, නොමිලේ ඉගෙනගන්න එකට දන්සල් කිව්වට වරදක් නැත.

මම දන්නවා මේකේ ඉන්නවා රජයේ කැම්පස් private දෙගොල්ලොම. ඇත්තට මට ප්‍රශ්නේ උඹලා මේවා අනුමත කරනවද?
පොඩ්ඩක් හිතපන්, ලංකාවේ SLT විතරයි නම් internet දෙන්නේ උන් අද අපිට 10GB Rs.2000ට දුන්නත් ගන්න වෙනවා, ඒත් පේනවද dialog වගේ තරන්ගකාරීන් ඉන්නකොට උන දේ ඊයේ?
තව උදාහරණයක්, ලංකාවේ රජයේ රෝහල් විතරක් තිබ්බොත්, ලංකාවේ රෝගීන් ට බෙහෙත් ගන්න ඉඩ මදි වෙනවා. ඉතින් මුලින්ම ගිය එවුන් ටික බෙහෙත් අරගන්නවා. රජයේ ඉස්පිරිතාලෙට යන්න බැරි උන ටික මැරෙනවා. සාධාරනයිද?

අනිත් දේ තමයි පුද්ගලික රෝහල් තිබ්බා කියලා කවදාවත් රජයේ රෝහල් වල ගුණාත්මක භාවය නැති උනාද?
නෑ. සල්ලි තියෙන මිනිස්සු සල්ලි දීලා පුද්ගලික එකට යනවා. එතකොට රජයේ රෝහල් වලට තියෙන තදබදය අඩු වෙනවා. එකෙන් වෙන්නේ සල්ලි නැති මිනිහට අවස්ථාවක්.උඹලා හැමෝම දන්නවා කැම්පස් එකට ගන්නේ A3ක් තිබ්බොත් විතරක් නෙවෙයි. Z-score එක නිසා ගන්නේ. එතකොට හොඳම ටික. හිතපන්කෝ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල නෑ.එතකොට ලංකාවේ ලක්ෂයක් විභාග ලියනවා හිතමුකෝ. ලක්ෂයෙන් 75000ක්ම A3ක් ගන්නවා. එතකොට ඒ ගානම කැම්පස් යන්න බෑ. ගන්නේ ටික දෙනයි. ඔය අතරේ සල්ලි කාරයෝ ඉදිරියෙන් ඉන්න පුළුවන්, එතකොට දුප්පතා?