උපාධි කඩ අහෝසි කරනු!

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උපාධි කඩ අහෝසි කරනු!

    මීට උපාධි දන්සල් සංගමය :P

    සල්ලි දීල ඉගෙනගන්න එකට කඩයක් කියනවා නම්, නොමිලේ ඉගෙනගන්න එකට දන්සල් කිව්වට වරදක් නැත. :yes:

    මම දන්නවා මේකේ ඉන්නවා රජයේ කැම්පස් private දෙගොල්ලොම. ඇත්තට මට ප්‍රශ්නේ උඹලා මේවා අනුමත කරනවද?

    පොඩ්ඩක් හිතපන්, ලංකාවේ SLT විතරයි නම් internet දෙන්නේ උන් අද අපිට 10GB Rs.2000ට දුන්නත් ගන්න වෙනවා, ඒත් පේනවද dialog වගේ තරන්ගකාරීන් ඉන්නකොට උන දේ ඊයේ?

    තව උදාහරණයක්, ලංකාවේ රජයේ රෝහල් විතරක් තිබ්බොත්, ලංකාවේ රෝගීන් ට බෙහෙත් ගන්න ඉඩ මදි වෙනවා. ඉතින් මුලින්ම ගිය එවුන් ටික බෙහෙත් අරගන්නවා. රජයේ ඉස්පිරිතාලෙට යන්න බැරි උන ටික මැරෙනවා. සාධාරනයිද? :confused:

    අනිත් දේ තමයි පුද්ගලික රෝහල් තිබ්බා කියලා කවදාවත් රජයේ රෝහල් වල ගුණාත්මක භාවය නැති උනාද? :confused: නෑ. සල්ලි තියෙන මිනිස්සු සල්ලි දීලා පුද්ගලික එකට යනවා. එතකොට රජයේ රෝහල් වලට තියෙන තදබදය අඩු වෙනවා. එකෙන් වෙන්නේ සල්ලි නැති මිනිහට අවස්ථාවක්.
    උඹලා හැමෝම දන්නවා කැම්පස් එකට ගන්නේ A3ක් තිබ්බොත් විතරක් නෙවෙයි. Z-score එක නිසා ගන්නේ. එතකොට හොඳම ටික. හිතපන්කෝ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල නෑ.එතකොට ලංකාවේ ලක්ෂයක් විභාග ලියනවා හිතමුකෝ. ලක්ෂයෙන් 75000ක්ම A3ක් ගන්නවා. එතකොට ඒ ගානම කැම්පස් යන්න බෑ. ගන්නේ ටික දෙනයි. ඔය අතරේ සල්ලි කාරයෝ ඉදිරියෙන් ඉන්න පුළුවන්, එතකොට දුප්පතා?

    හරි දැන් හිතපන් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා, අර සල්ලි තියෙන මිනිස්සු private යනවා. එතකොට පල්ලෙහා ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා කැම්පස් යන්න. ඇත්තටම වෙන්නේ මේක නෙවෙයිද?:oo:

    අන්තරේ එවුන්ට තිබ්බා, හරි ප්‍රශ්නේ මුදලට විකුණන එක නම් ආණ්ඩුවට කියන්න තව කැම්පස් පුළුල් කරන්න කියලා. එතකොට කී දෙනෙක්ට නොමිලේ ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවද? නෑ. මුන් කරන්නේ කුහක කම. කියන්නේ උපාධි කඩ වහන්න කියලා වර්ජන කරන්නේ. මුන්ට ඕනේ ගොඩ දෙනෙක් ඉගෙනගෙන ගොඩ යනවා දකින්න නෙවෙයි. උන් ටික විතරක් පාස් වෙලා අනිත් එවුන්ට කෙලවෙලා යනවා දකින්නයි.:frown:

    private යන කොල්ලෝ/කෙල්ලෝ පිටසක්වල ජීවින් නෙවෙයි. උන්ටත් අම්මලා තාත්තලා ඉන්නවා. උන්ට ගහෙන් කඩාගත්තා වගේ සල්ලි හම්බ වෙලා නෑ. අම්මලා තාත්තලාගේ මහන්සියෙන් හම්බ කරගත්ත දේවල්. කවදාවත් අම්මෙක් තාත්තෙක් කැමති නෑ තමුන්ගේ පුතා/දුව කාලකන්නියෙක් වෙනවා දකින්න අනාගතේ. එකයි නය වෙලා හරි තමුන්ගේ පුතාට උගන්නන්න හදන්නේ. රජයේ කැම්පස් ගිය එවුන්ගෙන් අහන්නේ. උඹලගේ අම්මලා තාත්තලා සතුටු උනා නේද කැම්පස් තේරුනා කිව්වම? :dull::dull:

    නෑදෑයන්ට ආඩම්බරෙන් කිව්වා නේද "මගේ පුතා කැම්පස්" කියලා. අන්න ඒ සතුට මිල කරන්න බෑ. මොකද ඒ අම්මගෙයි තාත්තගෙයි ආදරේ මචන්. ඒ වගේම මේ සමාජේ ඒ සතුට ගන්න බැරි උන අම්මලා තාත්තලා ඉන්නවා. පුතා ෆේල් උනා කියලා ගෙදරින් එලියට දැම්මේ නෑ. හම්බ කරගත්ත සල්ලි වලින් හරි පුතාව ගොඩ යවන්නයි හදන්නේ. :)

    එක අතකින් උඹලගේ අම්මලා තාත්තලා ලජ්ජා වෙයි බං තමන්ගේ පුතා ඉහලට ගිහින් අනිත් කැම්පස් එන්න බැරි ළමයින්ට කුහක කම් කරනවට.:no:

    සංවාදයට විවෘතයි. ජය වේවා!:)

    සැ.යු.:මෙය හුදෙක් රජයේ විශ්වවිද්‍යාල වලට ගිය කුහකයෝ (අන්තර් කුහකයෝ) වෙනුවෙන් දැමු පොස්ට් එකකි. රජයේ කැම්පස් යන හැම කෙනාම කුහකයෝ නොවන බවද කරුණාවෙන් සලකන්න.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    අන්තරේ එවුන්ට තිබ්බා, හරි ප්‍රශ්නේ මුදලට විකුණන එක නම් ආණ්ඩුවට කියන්න තව කැම්පස් පුළුල් කරන්න කියලා. එතකොට කී දෙනෙක්ට නොමිලේ ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවද? නෑ. මුන් කරන්නේ කුහක කම. කියන්නේ උපාධි කඩ වහන්න කියලා වර්ජන කරන්නේ. මුන්ට ඕනේ ගොඩ දෙනෙක් ඉගෙනගෙන ගොඩ යනවා දකින්න නෙවෙයි. උන් ටික විතරක් පාස් වෙලා අනිත් එවුන්ට කෙලවෙලා යනවා දකින්නයි.:frown:

    :)

    සැ.යු.:මෙය හුදෙක් රජයේ විශ්වවිද්‍යාල වලට ගිය කුහකයෝ (අන්තර් කුහකයෝ) වෙනුවෙන් දැමු පොස්ට් එකකි. රජයේ කැම්පස් යන හැම කෙනාම කුහකයෝ නොවන බවද කරුණාවෙන් සලකන්න.
    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,001
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සම්පූර්ණයෙන්ම වැරදි තර්ක කීපයක් තියෙනවා.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අන්තරේ උන්ගේ කුහක කම තමයි. උන් විතරයි ඉගෙන ගන්න ඕන කියල හිතන් ඉන්නේ. උන් ඉගෙන ගන්නෙත් අපේ සල්ලි වලින් කියල උන්ට මතක නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්තරේ උන්ගේ කුහක කම තමයි. උන් විතරයි ඉගෙන ගන්න ඕන කියල හිතන් ඉන්නේ. උන් ඉගෙන ගන්නෙත් අපේ සල්ලි වලින් කියල උන්ට මතක නෑ.

    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සම්පූර්ණයෙන්ම වැරදි තර්ක කීපයක් තියෙනවා.

    වැරදි කියලා හරියන්නේ නෑ.. සංවාදයට විවෘතයි කියන්නේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිය්රීමට අයිතිය තිබේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,001
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව උදාහරණයක්, ලංකාවේ රජයේ රෝහල් විතරක් තිබ්බොත්, ලංකාවේ රෝගීන් ට බෙහෙත් ගන්න ඉඩ මදි වෙනවා. ඉතින් මුලින්ම ගිය එවුන් ටික බෙහෙත් අරගන්නවා. රජයේ ඉස්පිරිතාලෙට යන්න බැරි උන ටික මැරෙනවා. සාධාරනයිද? :confused:
    ඉස්පිරිතාලෙකට යන්න බැරිව මැරෙන අය රටේ ඉන්නවද? එහෙම ඉන්නව නම් ඒ මිනිස්සු පුද්ගලික රෝහල්වලට යයි කියල හිතන්නෙ ඇයි?
    අනිත් දේ තමයි පුද්ගලික රෝහල් තිබ්බා කියලා කවදාවත් රජයේ රෝහල් වල ගුණාත්මක භාවය නැති උනාද? :confused: නෑ. සල්ලි තියෙන මිනිස්සු සල්ලි දීලා පුද්ගලික එකට යනවා. එතකොට රජයේ රෝහල් වලට තියෙන තදබදය අඩු වෙනවා. එකෙන් වෙන්නේ සල්ලි නැති මිනිහට අවස්ථාවක්.

    පුද්ගලික රෝහල්වල වැඩ කරන්නේ රජයේ රෝහල් වල ඉන්න දොස්තරල නේද? ඉතින් කොහොමද කියන්නේ රජයේ රෝහලේ පැය කිහිපයක් ගත කරල පුද්ගලික රෝහලට දුවනකොට රජයේ රෝහලේ ගුණාත්මකභාවය අඩුවෙන්නෙ නෑ කියල?

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,001
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි දැන් හිතපන් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා, අර සල්ලි තියෙන මිනිස්සු private යනවා. එතකොට පල්ලෙහා ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා කැම්පස් යන්න. ඇත්තටම වෙන්නේ මේක නෙවෙයිද?:oo:

    ඔයා මේ කියන්නේ රජයේ කැම්පස් එකකට යන්න පුලුවන් ලකුණු ලබාගත්තු සල්ලි තියෙන දෙමාපියන්ගෙ ලමයි ප්‍රයිවෙට් කැම්පස් වලට යයි එතකොට අඩු ලකුණු ලබාගත් දුප්පත් දෙමාපියන්ගෙ ලමයින්ට රජයේ කැම්පස් වලට යන්න පුලුවන් කියලද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ප්‍රයිවට් එපා කියන උන්දැලත් AL වලට සල්ලි දීල ටියුෂන් ගිය උන් :yes: සමහරු කැම්පස් ඉන්න ගමනුත් cima වගේ ඒවා කරනව. තව පුළුවන් වෙලාවට පොඩි උන්ට පන්තිත් කරනව කීයක් හරි හොයාගන්න, එහෙම කරල අනිත් උන් සල්ලි දීල උපාධි කරනව කියල කෑ ගහනව :oo:

    මම නං කියන්නේ ඕන එකෙක්ට සල්ලි තියේ නං උට ඕන දෙයක් ඉගෙනගන්න නිදහස තියෙන්න ඕනේ. උගේ සුදුසුකන් ගැන ඌ වැඩට ගන්න තැන උන් බලාගනී. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හරි දැන් හිතපන් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා, අර සල්ලි තියෙන මිනිස්සු private යනවා. එතකොට පල්ලෙහා ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා කැම්පස් යන්න. ඇත්තටම වෙන්නේ මේක නෙවෙයිද?:oo:

    ඔයා මේ කියන්නේ රජයේ කැම්පස් එකකට යන්න පුලුවන් ලකුණු ලබාගත්තු සල්ලි තියෙන දෙමාපියන්ගෙ ලමයි ප්‍රයිවෙට් කැම්පස් වලට යයි එතකොට අඩු ලකුණු ලබාගත් දුප්පත් දෙමාපියන්ගෙ ලමයින්ට රජයේ කැම්පස් වලට යන්න පුලුවන් කියලද?

    yes e wagema, first time ALs karala hoda campus ekakata yanna bari ekek, 2nd time nokara private yanawa... etakota 2nd time thawa ekekta chance ennat puluwan :)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    SIRA kathwa bn pissu ponnaya, igana ganna eka kageth aithiyak.. unta mona labbakda wen un igna gathama.. kuhaka wesige puthala
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    Oya wena unta igena ganna nodena kuhakayan jeewithe merenakan ma duk widinawa..kochchara sepa Sampath lebunath hithe sathutak nehe.monawa hari prashna