මේකනේ වැඩේ , මාත් එක්කම ලියපු අපේ පන්තියේ බ්රයිට් කේස් ඔක්කොම ටික පලවෙනි පාර කැම්පස් ගියා පන්තියෙන් 5ක් ඊටපස්සේ ඊළගට හිටපු සෙට් එක සෙකන්ඩ් ෂයි එක කරලා ගියා 5ක් , තුන් වෙනි සෙට් එක මේ පාර යන්න ඉන්නේ ,
මන් එකපාරයි කරේ
ඊටපස්සේ Hardware diploma + Network eng diploma + ccna academic + cyber security + linux කරලා training apply කරා , දැන් මාස 8යි training ඇවිල්ලා දෙයියනේ කියල මාසෙට 30ක් වගේ හොයනවා , මන් NIBM එකේ Network diploma එක කරනවා Part time, මාස 3කට කලින් මන් බයික් එකක් ගත්තා අම්මගේ තාත්තාගේ උදවුවෙන්,
පිංවතුනි ඔන්න ඕකයි තත්වේ මන් දන්නවා කොහොමද කන කට්ට කියල, මන් ඊලග අවුරුද්දට සල්ලි හොයන්න ඕනි මට HD එක කරන්න ඉතින් මන් Class ගිහින් නිදාගන්නේ නෑ වල බහින්නේ නෑ, පිකටින් නැ ගහගන්න යන්නේ නෑ, මොකද මන් දන්නවා මන් ඕව කරොත් මට තව අවුරුද්දක් කට්ට කන්න වෙනවා ඒ වගේම ජොබ් එකෙන් එලියට දානවා,
ඒත් මාත් එකට කාපු මගේම යාලුව උන බ්රයිට් කේස් එක ?
ඔන්න ඕකයි බන් තත්වේ