උපාධි කඩ වලට තිත තබමු...

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අයියූ මේ 2013 A/L පාස් වෙච්ච හුජ්ජ කොල්ලෙක්ද මේ අනික් උන්ට ජොබ් දෙන්න කතා කරන්නේ :rofl::rofl::rofl:

    වහ කාපන් අනාතයා :lol:


    palayan pons yanna. Tho danne na mama kawda kiyala. :lol::lol: ata pass anathaya. ubala wage ewn thama form karanna one. :lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    palayan pons yanna. Tho danne na mama kawda kiyala. :lol::lol: ata pass anathaya. ubala wage ewn thama form karanna one. :lol::lol:

    නොදකින් චූ කොල්ලා තෝ හත් පොලේ ගාගන්නවා :rofl: තිත් තියන්න කලින් ඩිග්‍රිය ඉවර කරගෙන හිටපන් පොන්ස් :lol::lol::lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නොදකින් චූ කොල්ලා තෝ හත් පොලේ ගාගන්නවා :rofl: තිත් තියන්න කලින් ඩිග්‍රිය ඉවර කරගෙන හිටපන් පොන්ස් :lol::lol::lol:

    Degriya one na lolla wada puluwannam. mama dan ona dewal tika igenagena iwarai. Deshapalaneta bahinna yanne :):):)

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Degriya one na lolla wada puluwannam. mama dan ona dewal tika igenagena iwarai. Deshapalaneta bahinna yanne :):):)


    ඔව් තොපි වගේ අනාතයෝ කොහොමත් ඩිග්‍රිය පැත්තක දාල ජෙප්පන්ගේ ගූ අදින එකනේ කරන්නේ :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    okkoma kare nathi unata adu nathiwenna dostharala innawane
    :lol::lol:

    Koheda adu nethiwa doctorsla inne?godak hospital wala doctarsla hinngayi.

    Minissungen badu ayakarala nikan uganwanne rata yannawath private practice karannawath nemei.

    Minissunge bada salli walin igenagena badu salli walinma padi araganna ubala minissu gena hithana vidiya gena harima pilikul.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙඩිකල් කොලේජ් ගැන නම් පොඩි අවුලක් තියෙනවා. මම නම් SLITT නෙමේ. එත් මොකද්ද එකේ තියෙන අවුල.

    ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ...... මතක් උනා.

    අවුරුදු 4 න් උපාධිය ගන්න රජයේ කැම්පස් එකකට යනවා. ඊට පස්සේ ඉන්න සීනියර් කියාගන්නා හුජ්ජ කොල්ලන්ට බයේ ඕන එකටයි එපා එකටයි ඔක්කොටම පිකටින් කරනවා. ලෙක්චර්ස් කට් වෙනවා. බල්ලෝ වගේ පොලිසියෙන් ගුටි කනවා. වතුර පාරවල් කළා තෙමිච්ච බල්ලෝ වගේ ගෙවල් වලට යනවා. හම්බෙන ලබ්බකුත් නෑ :lol: .

    ඔක්කොම හරි කියමුකෝ ඔන්න ගිරවා දාලා උපාධිය යන්තම් ගොඩ දාගන්නවා. ඊට පස්සේ හොයපන්කෝ ජොබ්. හම්මට කෝ යකෝ ජොබ්. ජොබ් නෑ යකෝ. A/L කාලේ එකට ඉදලා ආණ්ඩු කැම්පස් යන්න බැරි උන උන් ටික NIBM, ESOFT, KDU වගේ තැන් වලට ගිහින් ඉගෙන ගෙන උපාදියත් අරගෙන මුන්ට හම්බෙන්න තිබ්බ ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙනවා. ට හුකනවනේ ඉතින්. දැන් ඉතින් වැඩ කරපංකෝ A/L fail වෙච්ච උන් යටතේ. කොහොමද ෆන් එක. :lol::lol:

    කොහොම හරි ජොබක්ඔ හම්බුනා කියමුකෝ. Trainee තමයි එන්නේ. .ඔන්න ඊට පස්සේ එනවා ජොබ් එකේ පලවෙනි දවසට. ඔන්න මුලින්ම දෙනවා පොඩි method එකක් ලියන්න. ඊට පස්සේ ඉතින් ඔපිස් එකේ ඉන්න හැත්තෑ බුරුත්තටම වද දෙනවා "ඒ කොහොමද බන් මේක කරන්නේ" කියා කියා. error එකක් ආපු ගමන් දුවගෙනවා ගෑනු වගේ. ගුගල් එකේ හොයන්නේ නැතුව. ඉතින් අර වැඩ කරන උන්ටත් මල කරදරේ. :growl::growl:

    ඔන්න හවසට ගෙදර යද්දී ආණ්ඩුවේ කැම්පස් පොර බස් එකේ යන්න හෝල්ට් එකේ ඉන්නකොට අර private ගිය පොර බයික් එකේ ඇවිත් මුවත් දාගෙන ගෙදරට ගිහින් බස්සනවා.

    ඊට පස්සේ තමයි හොදම හරිය. ඔන්න FB එකේ පොස්ට් දානවා. උපාධි කඩ වහපියවූ කියලා. :lol: . චේ ගුවේරාගේ එහෙම පොස්ට් share කරන්නේ. හෙන සමාජවාදේ. බලන්න ලස්සනයි

    ඊට පස්සේ මාසයක් යනවා. ඔන්න යන්තම් 25ක් වගේ හම්බෙනවා පඩිය. දැන් කොල්ලා ටික ටික ධනවාදී වෙනවා. :lol::lol::lol:



    ඕක තමයි ඇත්තටම වෙන්නේ. මම SLITT එකේ කෙනෙක් නෙමෙයි නමුත් මේ ලියපු එක based on true story

    ආණ්ඩුවේ කැම්පස් වල සුපිරිම වැඩකාරයෝ ඉන්නවා. සහ private වල සුපිරිම ගොබ්බයො ඉන්නවා. හැබැයි වැඩ කාරයෝ private campus වහන්න කියන්නේ නැ. උන් පාඩුවේ වැඩ කරනවා. ඔය art කරලා කැම්පස් යන හොතම්බුවෝ තමයි නැට්ට පුකේ ගහන පොලිසියෙන් ගුටි කන්නේ

    Maxxa macho
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්‍රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ? :lol::lol:

    මචන් නිකන් කෑ ගහන්න එපා....... ඌ කියන එක හරි. ප්‍රයිවට් කැම්පස් වල .... ස්ලිට් වගේ ... රිසල්ට් එන්නත් ඉස්සෙල්ලා පෙන්ඩින් රිසල්ට්ස් ළමයි ගන්නවා... AL අප්ස්ට් නම් ෆවුන්ඩේෂන් රූට් එකෙන් යන්න පුලුවන්... ඒවගේම ඒවායෙ නිවාඩු අඩුයි, උද්ගෝසන, පිකටින්, ටිං කැට අරගෙන හිඟමන් යෑම් වලට කාලෙ කන්නෙ නෑ.... ඒවගේම දැන් උපාධිය අවුරුදු 3ක් කීවට ආණ්ඩුවේ නම් 4ක් විතර යනවනෙ. ප්‍රයිවෙට් ඒවාවල කොහොම හරි ක්‍රෙඩිට් 90 අවුරුදු තුනට ඉස්සෙල්ලා ඉවර කරනවා.... ඊට පස්සෙ ජොබ් වලට ඉන්ටර්න් ලා විධියට දානවා, එතකොට ආණ්ඩුවේ ග්‍රැජුවෙට්ලා එලියට එනකොට ප්‍රවෙට් උන් අවුරුද්ද එකහමාරක් එක්ස්පීරිඅයන්ස් අරගෙන ඉවරයි.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    එතකොට උබල කියන්නෙ private uni ඕනෙ කියලනෙ? එතකොට් gov. Uni එපාද? නැත්තන් දෙකම ඕනෙද? මට නිකන් තර්ක කරන්න ඕනෙ නෑ.. අවන්කවම කියපන්. උබල කියන්නෙ නිදහස් අද්යාපනෙත් ඕනෙ. ඒත් ප්‍රයිවට් ඒවත් ඕනෙ කියලනෙ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට උබල කියන්නෙ private uni ඕනෙ කියලනෙ? එතකොට් gov. Uni එපාද? නැත්තන් දෙකම ඕනෙද? මට නිකන් තර්ක කරන්න ඕනෙ නෑ.. අවන්කවම කියපන්. උබල කියන්නෙ නිදහස් අද්යාපනෙත් ඕනෙ. ඒත් ප්‍රයිවට් ඒවත් ඕනෙ කියලනෙ?

    gov. Uni එපා කියල කවුරුත් කියනව නං මට ඇහිලා නෑ. :oo:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    Ubala wage anatha kukulonge udaw one na ela haraka. ubage acc number ekak ewapanko ubage badu salli tika ewannam mama. satha ganak wagene watenne. Nodakin rupiyalata nahina haththa. higannowath rupiyalakata adanne na. lajja nathuwa kiyana hati witharak ape badu salli kiyala
    :lol::lol:

    මම කිව්වෙ මගේ බදු සල්ලි කියලා නෙවෙයි වේසියේ අපේ බදු සල්ලි කියලා ඒකියන්නෙ රටේ හැම එකාගෙම බදු සල්ලි කියල එතකොට සත ගානක් නෙවෙයි ගෙවපන් ලක්ෂ ගානම මූසලයා:P

    ප.ලි.:- ප්‍රේ කරපන් මට පේරා සෙට් වෙන්න එපා කියලා මොකද මම පේරා ආවොත් ඊටපස්සෙ වෙන දේවල් වලට උබ එච්චර කැමති වෙන එකක් නෑ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මම කිව්වෙ මගේ බදු සල්ලි කියලා නෙවෙයි වේසියේ අපේ බදු සල්ලි කියලා ඒකියන්නෙ රටේ හැම එකාගෙම බදු සල්ලි කියල එතකොට සත ගානක් නෙවෙයි ගෙවපන් ලක්ෂ ගානම මූසලයා:P

    ප.ලි.:- ප්‍රේ කරපන් මට පේරා සෙට් වෙන්න එපා කියලා මොකද මම පේරා ආවොත් ඊටපස්සෙ වෙන දේවල් වලට උබ එච්චර කැමති වෙන එකක් නෑ...



    මෙ කැරිය මට පෙන්නෙ ආතල් එකක් ගන්නෙ. ලඟදිම රතුකොටු පොරවපු එකෙක් වෙවි. :yes::yes::yes:
    කාගෙ හරි ෆෙක් එකක්ද මන්දා .:angry::angry::angry::angry: