උපාධි කඩ අහෝසි කරනු!

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Onama pudgalayekuta thaman kamathi widihata adyapanaya labaganna hakiwenna oni... NSBM,SliiT honda pramithiyak thiyana Ayathana .....oya walayo kagahuwata owa wahenne....Mokakda attalekuth gahagena neda Ragama :D....Rajaye Campus wala unta honda tharagayk denna puluwan un innawa PVT ewage mama athdakeemen dannawa:yes::yes::yes::yes: Api nam umbalata Support umbalage Wade Hariyata Karan palayalla
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Mchn wada hodata puluwan kollek hondata O/L godadanawa. U A/L kale pissu kelala ho wena hethuwak matha A/L yantham goda yanawa. Uta 2ni para A/L karala kale kanna uwamanawak na. A handa u private campus ekakin degree ekak karanawa. Habai private degree kala kiyala uge demapiyo patta salli karayo neme, amaruwen loan dala idam wikunala thama ugannanne.(mehema sliit, nibm wage thanwala 60%k un karanne, mat athuluwa). Ehema salli dunna kiyala apita athata degree denna, padam karala exam karala, fail unoth repeat karala tama goda yanne. Ehemat karala job ekak hoyanna interview ganakata gihin ewa pass wela, ewaye test pass wela 6 month probation yanne. Wada barinam anathai kelinma eliyata.

    Thawat deyak man IT karana ekek hatiyata mata hambu una 80% k private un. A atara local campus walin hoyagannawat bari supirima un set wela tiyanawa. A wagema mata ruhunu campus CS kollek sarayak set una, uta kiwwama karanne ekak melo deyak terenna. Uta 3 months walin passe wena thanak hoyaganna kiyala boss kiwwa. Campus eke wada kiyala week ekakata sarayak niwaduth danawa.

    A handa local, private compare kalata wadak na bn pudgalaya mathai depend wenne.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    මේකනේ වැඩේ , මාත් එක්කම ලියපු අපේ පන්තියේ බ්‍රයිට් කේස් ඔක්කොම ටික පලවෙනි පාර කැම්පස් ගියා පන්තියෙන් 5ක් ඊටපස්සේ ඊළගට හිටපු සෙට් එක සෙකන්ඩ් ෂයි එක කරලා ගියා 5ක් , තුන් වෙනි සෙට් එක මේ පාර යන්න ඉන්නේ ,
    මන් එකපාරයි කරේ
    ඊටපස්සේ Hardware diploma + Network eng diploma + ccna academic + cyber security + linux කරලා training apply කරා , දැන් මාස 8යි training ඇවිල්ලා දෙයියනේ කියල මාසෙට 30ක් වගේ හොයනවා , මන් NIBM එකේ Network diploma එක කරනවා Part time, මාස 3කට කලින් මන් බයික් එකක් ගත්තා අම්මගේ තාත්තාගේ උදවුවෙන්,

    පිංවතුනි ඔන්න ඕකයි තත්වේ මන් දන්නවා කොහොමද කන කට්ට කියල, මන් ඊලග අවුරුද්දට සල්ලි හොයන්න ඕනි මට HD එක කරන්න ඉතින් මන් Class ගිහින් නිදාගන්නේ නෑ වල බහින්නේ නෑ, පිකටින් නැ ගහගන්න යන්නේ නෑ, මොකද මන් දන්නවා මන් ඕව කරොත් මට තව අවුරුද්දක් කට්ට කන්න වෙනවා ඒ වගේම ජොබ් එකෙන් එලියට දානවා,
    ඒත් මාත් එකට කාපු මගේම යාලුව උන බ්‍රයිට් කේස් එක ?
    ඔන්න ඕකයි බන් තත්වේ
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ඔය දෙකම තියෙන්න ඕන මචං..එත් private වලින් වැඩි සැලකිලි දුන්නොත් ලෙක්චර්ලා සම්බන්ද ප්‍රශ්න එන්න පුළුවන් නේද..ඒක රජයේ විශ්වවිද්‍යාල වල පැවැත්මට බලපෑමක් වෙයි නේද..