ස්තුතියි... ඒ දැනුවත් කිරීමත් හරිම වැදගත්.
අපිට තිබුනා හොරණට කිට්ටුව බණ්ඩාරගම ඉඩමක්. මේකට හවුල් කරුවන් හතරදෙනෙක් හිටියා. පස්සේ කට්ටිය කථා කරලා තීරණය කළා මේක විකුනන්න. ආරංචිය ගියා විතරයි මුස්ලිම් මිනිස්සු පොරකන්න ගත්ත මේක ගන්න. බණ්ඩාරගම - අටළුගම කිවුවොත් ඕනි කෙනෙක් දන්නවා. අම්පාර-අකුරණ වගේ තමයි. ඉතින් මුස්ලිම් අය තියපු ලංසු, සිංහල අයගේ ලංසු වලට වඩා 35% විතර අඩුයි.
මේ අතරේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉඩමේ හවුල් කරුවන් පෞද්ගලිකව හමුවෙලා නිසි යතාර්ථය පෙන්නා දුන්නා. පස්සේ හැමෝම තීරණය කළා පන්සලට ඉඩම පූජා කරන්න. එත් අපේ හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් ඒක ප්‍රතික්ෂේප කළා. පසුව අපි තීරණය කළා ඉඩම වැඩිම ලංසුව තියපු සිංහල කෙනාට විකුනන්න. එත් හාමුදුරුවෝ අපිව දැනුවත් කළා කොහොමද විකුනුම්කරය සකස් කරන්නේ කියලා. අවසානයේදී ගැනුම්කරුට අකමැත්තෙන් උනත් "කේවියට්" එකකට යටත් වෙන්න සිද්දවුනා.
"කේවියට්" එකේදී ඒ ගැනුම් කරුට බැහැ යලිත් වෙන කෙනෙකුට එම ඉඩම විකුනන්න ඊට පෙර ඉඩම් හිමිකරුගේ අවසර නැතුව. ඇත්තටම අපිට වැඩක් නැහැ ඒ මනුස්සයා කාට ඉඩම වික්කත් මුස්ලිම් ජාතිකයෙකුට හැර. අන්න එහෙමයි අපි වැඩ කලේ.
ඉතින් දැන් බැනපියවූ අන්තර්ජාල බොරු වීරයෝ කියලා...
Harima sathutui



