අම්මො පිස්සු හෑදෙනව
ඕකගේ මොලේ හිලක්ද කොහේද
මේකට මොලේ අමාරුව වත් හැදීගෙන එනවද?.
ඔව් කන්න නම් අමාරුයි වගේ බන් ඒත් ආපහු වතුරට අරගෙන ගිහින් දැම්මේ නිකං මනුස්සයෙක් කරන දෙයක් වගේ හොදට හිතලා බලලාu echchara loku malu karanne nane.. food chaine eka balance wenna karanawa wenna barida.. sathwa loke samahara welawata oya wage dewal hithanawa.. anith unta badawak nathi saththu gana
89 යේ ජෙප්පෝ ටික ඉවර කරලා ප්‍රේමදාස මහත්තයා ලංකාවට අබය දානය දුන්නා වගේමයින්ද මාතියා ලක් වැසියන්ට අබය දානය දුන්නා වගේ අප්පා
89 යේ ජෙප්පෝ ටික ඉවර කරලා ප්‍රේමදාස මහත්තයා ලංකාවට අබය දානය දුන්නා වගේ
ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද