උපාසක කොකා🤩

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    අම්මො පිස්සු හෑදෙනව
    ඕකගේ මොලේ හිලක්ද කොහේද
    මේකට මොලේ අමාරුව වත් හැදීගෙන එනවද?.
    alawwa-2.gif
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    කෙනෙක්ට ජීවිත දානය දෙන එක බෝධිසත්ව කාරණයක්.. සතෙක් වෙලා ඉපදිලත් තමන්ට අහාරයට ගන්න පුලුවන් කියලා දැන දැනත් එයා කලේ මාරම වටින දෙයක්.. ඒක පාරමිතාවක් වෙන්නත් පුලුවන්..
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    u echchara loku malu karanne nane.. food chaine eka balance wenna karanawa wenna barida.. sathwa loke samahara welawata oya wage dewal hithanawa.. anith unta badawak nathi saththu gana
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    u echchara loku malu karanne nane.. food chaine eka balance wenna karanawa wenna barida.. sathwa loke samahara welawata oya wage dewal hithanawa.. anith unta badawak nathi saththu gana
    ඔව් කන්න නම් අමාරුයි වගේ බන් ඒත් ආපහු වතුරට අරගෙන ගිහින් දැම්මේ නිකං මනුස්සයෙක් කරන දෙයක් වගේ හොදට හිතලා බලලා 🤩
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මයින්ද මාතියා ලක් වැසියන්ට අබය දානය දුන්නා වගේ අප්පා
    89 යේ ජෙප්පෝ ටික ඉවර කරලා ප්‍රේමදාස මහත්තයා ලංකාවට අබය දානය දුන්නා වගේ
     
    • Haha
    Reactions: Asmodeus