උපාසක බළල්ලු!


ඒක හොඳයි. මේ කාලකන්නි ගැන මීට වඩා කතා කරන්න යන්න එපා. ඔයාගේ threads ඔයා පෝස්ට් කරන විදියටම කරගෙන යන්න.

තේරෙන භාෂාවෙන් කිව්වොත් බල්ලෝ බුරයි. බුරන බල්ලා සපා නොකයි. ඒ ඌගෙ බය නිසා. ඔය කෑගහන උන්ට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ.

:no::no::no:
:)ඒක ඇත්ත.බලන්න මේ ත්රෙඩ් එක දිහා කීදෙනෙක් බලාගෙන ඉන්නවද කියලා.:lol:උත්තර දෙන්න එන්නෙ නෑ/කියන්න දෙයක් නෑ.:P
සමහරවිට කතන්දර තාම ලියනවා ඇති.මොකද මේක සමුහ ප්‍රයත්නයක්නේ!එහෙම නැත්තං ආයෙත් මම නැති වෙලාවක් එනකං පුපුර පුපුරා ඉන්නවා ඇති.:lol:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හේ..යාලුවා..හැමෝම එකම මතයේ නෑනේ.ඔයා කියන්නෙ මටත් කවියක් ලියාගෙන/චැට් කර කර බෝනික්කියක් වගේ ඉන්න වෙන්නැති.සොරි! මට එහෙම ළපටි ආතල් වැඩක් නෑ.මේකට නිතර එන අය විතරක් නොවේ නොඑන අය පවා අල්ලගෙන සමාජයට යමක් දෙන්න සාකච්චාවක් ගෙනියන්නයි මට ඕන.ඒක ගැන උපහාසයෙන් කතා කරන්න වගේම ඒකට විරුද්ධ අයට කැමති මතයක ඉන්න පුලුවන්.ඒත් පේනවද දැන් අතිවිශාල පිරිසක් කම්මැලි නැතුව ලස්සන ලිපි ලියමින් එලකිරිය හැඩ කරනවා.අඩු තරමේ වටිනා පොස්ට් 100ක්වත් ඒ ත්රෙඩ්වල තියනවා.:yes::D

    :yes::yes::oo::oo:

    ඔව්. අපිට ඇත්තටම පිස්සුද කියලා හිතෙනවා. මම අලුතෙන් දාන ත්‍රෙඩ්ඩ් එකකට අඩුම ගානේ මට පැය 3ක් වත් යනවා. ගිය සතියේ දාපු එකට පැය 6ක් ගියා. ඊයෙ එකට පැය 3කට ආසන්න කාලයක් ගියා. මේවා බලලා කවුරු හරි මොනා හරි ඉගෙන ගන්නවා නම් ඒක තමයි මගේ සතුට. කවි ලියලා ඒවා මේකේ දාලා බොරු ආතල් දෙන ගෑනු මේකේ ඕනා තරම් ඉන්නවා. ඒ වගේම තමයි කොපි පේස්ට් ත්‍රෙඩ්ස්. වැහි වැහැලා. මේවා ගැන කතා කරන්න ගියොත් ඉතින් ........:angry::angry::angry::angry::angry:

    රන්ඩු සරුවල් වලින් ඈත් වෙලා ඉන්න තරමට තමයි හොඳ. :yes::yes::yes:
     
    මේ බලන්න අපේ දිල්රා කියන දේ.මෙන්න මේ බයානක තත්වය අපේ අය තේරුම් ගන්න ඕන.

    Originally Posted by dilrasan-, eththatama Podi lamai tikak ehe inne...:lol: samahara Bolanda weda dakinakota hina yanawa...:lol: kotawanna ehama upan hapan aya inne...Singithi athul gannama upanna se ekak...:lol:
    -------------------------------------------------------------------------


    heh hee....Totally Fake ID...:D
    Eyalata GT ayya nethuwaq behe kohe giyath....:D:D
    ehe inna palu unama mehe lanwela hitiya ayage Accounts hadagena posts dagena innawa...lol...hebei ewa Fake neweilu...:P

    Fake Account ehema eke Ne harida...ammooo....:rofl::lol:

     
    • Like
    Reactions: Mr PERERA

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    හේ..යාලුවා..හැමෝම එකම මතයේ නෑනේ.ඔයා කියන්නෙ මටත් කවියක් ලියාගෙන/චැට් කර කර බෝනික්කියක් වගේ ඉන්න වෙන්නැති.සොරි! මට එහෙම ළපටි ආතල් වැඩක් නෑ.මේකට නිතර එන අය විතරක් නොවේ නොඑන අය පවා අල්ලගෙන සමාජයට යමක් දෙන්න සාකච්චාවක් ගෙනියන්නයි මට ඕන.ඒක ගැන උපහාසයෙන් කතා කරන්න වගේම ඒකට විරුද්ධ අයට කැමති මතයක ඉන්න පුලුවන්.ඒත් පේනවද දැන් අතිවිශාල පිරිසක් කම්මැලි නැතුව ලස්සන ලිපි ලියමින් එලකිරිය හැඩ කරනවා.අඩු තරමේ වටිනා පොස්ට් 100ක්වත් ඒ ත්රෙඩ්වල තියනවා.:yes::D

    ම්ම්....
    ur car
    ur petrol... so drive dear...
    පරිස්සමට !
     
    මෙන්න මේ බ්ලැකා කියපු දේට මම කරපු විහිළුවක් අරන් අපේ අය අන්දවන්න හිතන මහ පිස්සො ටිකක් තමා ඔය ගලේ ඉන්නේ.:lol:
    Originally Posted by BLACKLIST_MEMBER-, :lol: :lol: oya ID eke oita kalin oita wada posts thibuna, dan eke admin ewa makala :P un pennanna hadanne apema eun ehe awith owwa karanawa fake id hada hada kiyala minissunta, :lol: :lol: Un hithan athi api otuwo kiyala :lol: :lol:

    Site eke adminma ID hadala unma makaa gannawa :lol: :rofl: mehemath eun :lol: adanam hina wela mage le tikak pirisidu una :lol: thanks shammee Pin sidda wechchawe...

    ----------------------------------------------------------------------
    Originally Posted by shammee
    මේ කරගත්තාවූ මහා පිංකමේ අනුහසින් මට මොඩ් තනතුරක් ලැබේවා!:lol::lol::lol:
     

    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    :baffled::baffled::baffled:

    පේන්නේ නැද්ද මේ ඉන්නේ තව එකෙක්. මිගාර යන යන තැන මු ඉන්නවා. මූට නම් හරි යන්නේ නෑ. මූට හමුදා නීතිය භාවිතා කරන්න වෙයි වගේ. :angry::angry::angry:

    :rolleyes::no:

    unity එකෙ කම්පු‍යුටර් කඩවල ඉන්න අ‍ය ගානට වැටෙන් නැතුව ඉන්නවාද ඔ‍යා!:angry::angry::angry:
    ත්‍රෙඩ් එහෙක රිප්ල‍යි කරහම කි‍යනවා පස්සෙන් ‍යනවා කි‍යලා!එහෙම බැලුවාහම ඔක්කොම පස්සෙන් දුවන අ‍ය!:rofl:
    මෙතන හමුදා නිති‍යක් නැහැ!කැලැ නිති‍යක් ති‍යෙන්නෙ!:dull:
     

    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    ----------------------------------------------------------------------
    Originally Posted by shammee
    මේ කරගත්තාවූ මහා පිංකමේ අනුහසින් මට මොඩ් තනතුරක් ලැබේවා!:lol::lol::lol:
    :no:
    පිස්සුද මන්දා මෙ‍යාට!:rolleyes:
     

    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    එයාලා මේකේ රෙපියුටඩ් මෙම්බර්ස්ලා කියන්නේ...
    බය නිසාලු ෆේක් වලින් එන්නේ...

    The only thing we have to fear is fear itself. :D
     
    Jul 31, 2010
    195
    8
    0
    අනේ මේ ඔය මගුල් කතා කරලා වැඩක් නැහැ බන්.. උන් එහෙ අපිට පට්ට යන්න බනිනවා... අපි මෙහෙ උන්ට පට්ට යන්න බනිනව.... ඔය මගුල් නවත්තලා ඇඩ්සෙන්ස් කරපල්ලා:P
     
    එයාලා මේකේ රෙපියුටඩ් මෙම්බර්ස්ලා කියන්නේ...
    බය නිසාලු ෆේක් වලින් එන්නේ...
    :lol:හි...ඒ අයිඩී එක පරිස්සම් කරගත්තට වැඩක් නෑනේ මෙහෙම ෆේක් එකෙන් පිස්සු කෙළලා.:P

    :no:
    පිස්සුද මන්දා මෙ‍යාට!:rolleyes:
    විහිලු අඳුනන් නැත්තං අඬන්න!:rofl: