maxboysl,
විධායක ජනපති ක්‍රමය අයින් කරලා, පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් දැමීමෙන් පමණක් ප්රශ්නය ව්සදේද?
මේකේ විශේෂී කාලයක්. පාර්ලිමේන්තුවේ 2/3 බලය ආණ්ඩුවට තියෙනවා 77 වගේ. එත් මේ තත්වය හැමදාම නැහැ. උදාහරනෙකට චන්ද්‍රිකාගේ කලේ චන්ද කොච්චර ගත්තත් සමානුපාතික ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ එක චන්දයයි වැඩිපුර ලැබුනේ. ආණ්ඩුව අල්ලන් ගියේ විදායක ජනදිපතිදුරය නිසා. ඊළගට unp එක බලයට එනකොට මේ තත්වය වෙන්න පුළුවන්. එතකොට ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ. මේකට පිලියමක් ඕනේ. එක්කෝ චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. සමානුපාතික+ කේවල ක්‍රමය එහෙම නැතිනම් වෙන විදියක්. නැතිනම් අසාදාරන විදියට සුළු ජාතික පක්ෂ තමයි රටේ තීරනාත්මක සදකේ වෙන්නේ. මතකනේ හිටපු රජුන් තනන්නන්? තොන්ඩමන්; අෂ්රොෆ්.
uba danna ken gediyak na.palayan modaya yanna.uba arts karapu ekekda?සන්නස්ගලගේ පඩ ටෝක් තියෙන්නෙ මට නම් මිනිහ අල්ලන්නෙ නෑ
මේ වගේ සෞන්දර්ය කරන දුප්පත් අනාගතයක් නැති ලමයි ගැන රනිල් අවදනයක් යොමු කරපු එක ගැන සතුටු වෙන්න.![]()
අර ළමයගේ සායේ අත්සන් කරනවා වගේ තමයි බැලුබැල්මට පෙන්නේ අද විමසුමට කියයිද දන්නෙ නැහැ
විපක්ෂනායක පන්තියකට කඩාපැන ලමෙයක්ගේ සායක් අැද්දයි කියලා.
මහින්ද සංගිතා ඇද්දා,සහෙලි ඇද්ද,මාලනි,අනර්කලි පැද්දා ,ගීතට විද්දා කියලා හුඟක් කතා මිනිස්සු අතර යනවා.නමුත් රනිල් 77 ඉඳන් ප්‍රබල ඇමති,අගැමැති වෙලා ඉඳල ඔය වගේ දේවල් අහන්න ලැබිලා නෑ නේද?රනිල් හොරකම් කරා ගෑනු එක්ක නිදාගත්තා කියලා කවුරුත් කියන්නේ නැත්තේ ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති නිසා.රනිල් විනයවත් දූෂනයෙන් තොර අවංක රටට අදරේ ඇති හොරකමින් තොර නායකයෙක්.එයා තමයි මීලඟ ප්‍රෙසිඩන්ට්![]()
අර ළමයගේ සායේ අත්සන් කරනවා වගේ තමයි බැලුබැල්මට පෙන්නේ අද විමසුමට කියයිද දන්නෙ නැහැ
විපක්ෂනායක පන්තියකට කඩාපැන ලමෙයක්ගේ සායක් අැද්දයි කියලා.
අඩෝ සිරාවටම පන්ති ගිය එකෙක් නම් නෙමෙයි ඕක හදල තියෙන්නේ උබ කිව්වත් වගේඕක දන්නේ අපි විතරයි බන් පන්ති නොගියපු උන් දන්නේ නැහැනේ. පුදුම ගොන් කතාවක් නේද
උඹ කියන කතාව හරියටම හරිඅඩෝ සිරාවටම පන්ති ගිය එකෙක් නම් නෙමෙයි ඕක හදල තියෙන්නේ උබ කිව්වත් වගේඋඹ කියන කතාව හරියටම හරි
ඔකෙ මමත් ඉගෙන ගෙන තියෙන හින්ද,
සි0හල නම් නෙමේ. 



උබ කියන විදියට ප්‍රශ්නයක් එන්න පුළුවන් තමයි. එත් මචං කුමන හෝ ආණ්ඩුවක් ශක්තිමත් විය තුතුයි. ආණ්ඩුව දුර්වල වීමෙන් ලැබෙන විපාක වලට වැඩ එකදිපත් වියරුව නිසා ඇතිවන විපාක වැඩි.
ලනකාවේ නිතිය තියන තැන උබ දන්නවා ඇතිනේ.
විදායක ජනාදිපති ක්‍රමය නැතුව ආණ්ඩුවකට වැඩක් කර ගන්න බහ කියන එක නම් මන් පිළිගන්නේ නැහැ.
එකගයි මචන්. විධායක ජනදිපතික්‍රමය ඕනෑමයි කියල මම කිව්වේ නැහැ. එක සම්පුර්ණයෙන් නැති කරලා, දැන් තියෙන විදියටටම වෙනසක් නොකර පාර්ලිමේන්තුව ගෙනියන එක තමයි ගැටලුව.
ඔයා කියන ක්‍රමයත් වරදක් නැහැ;පාර්ලිමේන්තුවට වගකියන විදියට වෙනස් කරොත්. එහෙම නැතිනම් එක අහෝසි කරලා කේවල+ සමානුපාත චන්ද ක්‍රමයක් තිබොත් ඕනෑම ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්න පුළුවන්. එතකොට ප්‍රස්නයක් නැහැ.
කිසිම පක්ෂෙකට බහ සියලුදෙනාටම හොදක් වෙන දෙකට පාර්ලිමේන්තුවේ විරුද්ද වෙන්න. එහෙම කලොත් ඒ පක්ෂය එවරයි. ඒ ක්‍රමයේදී.
ප්‍රයෝගික දේශපලනේදී ඉන්න දේශපාලන පක්ෂය බලන්නේ කොහොම හරි දවසකින් බලය අල්ලගන්න. විපක්ෂය බලන්නේ මොන උප්පරවැට්ටිය දමල බලය ගන්න. ඔය කියන කරුණ හැමවිටම වෙන්නේ නැහැ.


ලොල් මේ අධ්‍යාපන ක්‍රමෙ ඇති කොරේ ඔය පොනිලම තමා බන්, අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලෙ, දැනගෙන කියවපිය. ඔය සන්නස්ගල සර් නම් දන්නව,බොලාල වගෙ ගොට්ටො නොදනි.රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතනට ගියේ මේ රටේ අධ්‍යපනයට මහින්ද රාජපක්ෂ ප්රමුඛ ආන්ඩුව කරලා තියෙන විනාශය ගැන මේ අය දැනුවත් කරලා මේ සෞන්දර්ය ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට පැහැබර අනාගතයක් සකස් කර දීම ගැන දේශනයක් කරන්න.ඉතින් අපි සංතොෂ වෙන්න ඕන කුකුල් කොටුවකට උනත් යන්න කැමති නායකයෙක් අපට අනාගතයේ බිහිකරගන්න පුලුවන් වෙන එක ගැන.


ඔක්කොම කේවල කරානම් හරි එතකොට ජෙප්පො ෆොනි වගෙ උන් ඔක්කොටම කෙලවෙනව.![]()
ඒක හරි 77 අවුල් තමා කොටියෙක් විපක්ශ නායක උනානෙ,එක ඇත්ත. එත් සමානුපාතික ක්‍රමය මගින් රටේ ජනතාවගේ මතවාදය පාර්ලිමේන්තුවේ නිවැරදිව නියෝජනය වෙනවා. එත් බහුතර බලය පිළිබද ගැටලුවකට එනවා.
කේවල ක්‍රමය තුල තියෙන ගැටළුවක් තමයි නිසි ලෙස ජනතා නියෝජනය නොවිම. අනෙත් කරුණ 77 විපක්ෂය උනේ කවුද?



ඒක හරි 77 අවුල් තමා කොටියෙක් විපක්ශ නායක උනානෙ,![]()
කේවල + සමානුපාත තමා හොද ,දෙමලුන්ට වැඩිය ජෙප්පො හොදා, ෆොනිත් හොදායි.![]()




