මේක පැහැදිලිවම මහින්ද ලංකාවේ අසහාය රජු කියල කියල හිතාගෙන ලියපු ත්‍රෙඩ් එකක්. ඕකෙත් තමයි රටයියේ හැම ලමයම ඉගැන් ගන්නේ. රටේ සමනය පවුල් වල ළමය bio mths .
අමිත් පුස්සැල්ල
දුෂ්‍යන්ත මහබදුගේ
කෙසිරි විතානගේ
කුමුදු ලියනගේ
හැමෝම ඉගැන්නුවේ ඔකේ තාමයි. අනික මන් නම් හිතන්නේ නැහැ ඉගැන් ගන්න තැන බලපානවා කියල ඉගනීමට. තනිකර කුහක කතාවක් ඔය කියල තියෙන්නේ. කුකුල් කුඩුවක් උද තමයි ඒගැන ගන්නේ. මොන උනත් සනසගල ළමයි ගොඩකට නිකම් උගන්නනවා. රටේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් හා සාමමාන්‍ය ළමයි. හැමෝටම a c කරපු දේශනා ශාලා වලට යන්න සල්ලි නැහැ. අද ටියුෂන් ගාස්තුව එක විශයකට මාසෙකට 1200 ක්. ළමයෙක් විෂයන් 3ම පන්ති ගියොත් 3600. 4 දෙනෙක්ගේ පවුලකට මාසෙකට කන්න යන ගානටත් වැඩි.
සිංහල බැරි වෙන්න හේතුව නම. අද ළමයි සුදානම් වෙන්නේ ඉගන ගන්න නෙමයි. විබාග ප්‍රශං පත්තරය ට උත්තර ලියන්න. උසස් පෙළ පහු කරලා රස්සාවකට යන්න. නැතුව සිංහල ඉඅගන ගන්න නෙමයි. එතැනදී තමයි ලාංකීය අද්යපනයට ටියුෂන් ගුරුවරු තුරුම්පු විදියට බහින්නේ. එත් තුරුම්පුව හරියට ගහලා ගෙම දිනන්නේ කියෙන් කි දෙනාද? ඒ වැරැද්ද හදල තියෙන්නේ ඔය පෙනී හිටින මේ ක්‍රමයේනම් තමයි.
සිතල කාමරයක සැප පුටුවක ඉඅගන ගත්ත කෙනෙක්ට. ඕක නිකම් වෙනස අත්දැකිමක වෙන්න පුළුවන්. අනික ඒවගේ මිනිස්සු හිතන්දේ හා කරන්න ගියාම තියන්න ප්‍රයෝගික දේ බෙහෙවීම් පරස්පරයි
කොහොමත් මේ යන දේශපාලන ක්‍රමය එක්ක දුධනය නාස්තිය, හොරකම කියනදේවල් ගහට පොත්ත වගේ වගේ , එකම කාසියේ දෙපැත්ත වගේ බැදිලා තියෙන්නේ. එකට පෙන්වන්න පුළුවන් හොදම උදාහරණය නුතන රාජපක්ෂ පාලන ක්‍රමය හා එයට සහයෝගය දෙන පිරිස. ( දුමින්ද සිල්වා, නිමල් ලංස, දිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සරණ ගුනවර්දන ) මේ වගේ පාදඩ දේශපාලන පිරිස්.
රාජපක්ෂ ක්‍රමය තුල තියන ප්‍රදාන පදනම තාමයි.
නිතිය රාජපක්ෂ කරණය කිරීම
හමුදාව රාජපක්ෂ කරණය කිරීම
සංවර්දනය රාජපක්ෂ කරණය කිරීම
මාද්‍ය රාජපක්ෂකරණය
දන් ජනාදිපතිතුමා රජු සංකල්පයෙන් ඔබ්බට ගිහින් තමන් දෙවියෙක් යන සංකල්පයට ගිහින් . තියෙන්නේ. දැන් ජිවත්ත්වෙන්නේ මහින්ද රාජපක්ෂ රජු නෙමෙයි..... රාජපක්ෂ දෙවියෝ. අමතුවරු මන්ත්‍රීවරු.නට ප්‍රශන කියල දැන් වැඩක් නැහැ. ජනාදිපති තුමාම හම්බෙන්න ඕනි. මේ ක්‍රමය නේද දැන් ඇති කරලා තියෙන්නේ. දැන් කාට හරි කක්කා දාගන්න බැරි උනත් දොසත්ර කෙනෙක් හොයනවට වඩා ජනාදිපතිතුමා හම්බෙලා කරනව විසදගන්න නේ හදන්නේ.
බිම්ගෝ පුත්ලා වගේ අය පතුතුරන මතය තමයි මුන්ව කවදාවත් ගෙදර යවන්න බැහ කියන එක
රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ වල කටෙන් ම ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.
මෙටික කියනගමන් මෙය කරන්නෙත් එකටම සහයෝගය දෙන එකයි. කොහොම උනත් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට සමද බලයේ ඉන්න බැරි වුන. එක මහින්දටත් පොදුයි. බලය කැරකෙන්න ගත්තම කොයි පැත්තට කරකෙයිද කියලා කියන්න බැහැ. කාටවත්. මහින්දට බලය කරකුනෙත් එහෙමයි
ඔය පින්තුරවල ඉන්න අයගෙන් යන්තම් හරි සුදුසුකමක් තියෙන්නේ රනිල විතරයි. කොටින්ට රට පාවා දෙන විදියේ ගිවිසුමක් නොගහුවනම්. අද රනිල් ඉන්නව බලයේ. අනික රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දත වලින් උනත් ඉහලම දක්ෂ පුද්ගලයෙක්. හැබැයි රනිල් වටේ හිටියෙත් දැන් ඉන්නෙත් හොරු. රවී ජෝෂප්මයිකල්, වගේ. රනිල් ජනප්‍රිය දේශපාලනයේ දුර්වලයෙක් එත් රට හදන්න පුලුව කියලා හිතෙන හොද ආර්ථික දැනුමක් දර්ශනයක් තියන කෙනෙක්. එත් චන්දයක් කරලා දිනන්න පුලුඅව් කියන එක ගැටලුවක්. අනිත් ය නම් කිසිත්රුමක් නැති. දික්කසාද වෙච්ච ගෑනි මිනිහගේ] වැරදි කියනවා වගේ කෑගහන කට්ටියක්. කිරසිම ඉදිරි දැක්මක් නැහැ.
සොපිත් හාමුදුරුවෝ කියන්නේ හොද චරියතයක්. දේශපාලන දර්ශනය තරමක් අපැහැදිලි උනත්. නිතරන සාදාරනය වෙනුවෙන් පෙනී සිටින. රට හරි පාරකට ගන්න එදා ඉදලම බොහොම කැපවෙලා උත්සහ කරන ඉතා ගරුකටයුතු චරිතයක් . එත් සොපිත හාමුදුරුවන්ටත් සියල්ලන්ගේම සහයෝගය දිනාගන්න පුලුවන්ද කියන කාරණාව සැකයි.
මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.
මෙතව් විහිළුවක් නේද??? රටේ විදායක ක්‍රමය අයුතුවිදියට පාවිච්චි නොකළේ කවුද? විදායක කරම්යේ ඇති අසීමිත බලතල නිසා. එකෙන් එකදිපතියෙක්. අත්තනෝමතික පාලකයෙක් හැදෙන්න තියන ඉඩකඩ බොහොමයි. එක අහෝසි නොකර මේ තියන නර වලෙන් ගොඩ එන්න බහ. රටේ ගොඩක් ජනතාව විසිත් ප්‍රතික්ෂේප කරපු මන්තිවරු අද ඉන්නේ විදායක ජනාදිපති සමවෙන්. ඒ පිහිටෙන්. මේ ලියුම් කරුගේ දෙබඩි පිළිවෙත් පේනවා නෙද. රජපක්ෂ ක්‍රමය වැරදි කියන ගමන්ම ඒ ක්‍රමය නැති කරන්න බැහැ කියනවා. ඒ ක්‍රමය හදන්න එක බිහිවුන පාදම, එක බිහි උන්ව වස්තු බීජය( විදායක ක්‍රමය) තියන එක හොදයි කියනවා. මොකද්ද මේ විහිළුව........
හැම මිනිහම බලයට කෑදරයි. ක්‍රමය වෙනස් කරන්නේ නැතුව. වෙනසක් කරන්න බැහැ. එහෙනම් රහතන් වහන්සේ නමක් විදායක ජනාදිපති වෙන්නේ ඕනි. හොද පුදගයෝ හොයනවට වඩා වැරදි වෙන්නේ තියන ඉඩකඩ සිමා කරාම කාටවත් හිතුමතේට නටන්න බැහැ. අනික ලනකාවේ කවදාවත් වංචා දුෂණ කරලා කොච්චර අතේ මට්ටු උනත් ඉල්ලා අසවිම්ක් නැහැ. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙන් ඕනි කියන්න
මෙවන් ධූරයක් රටට අවශ්‍යය.
එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.
සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.
නීතියට පහලින් තියන විදායක ජනදිපති දුරකින් රටකට සාදාරන ඉශ්ටවිම සිහිනයක්. එක කරන්න පුළුවන් උනත් එකඟ වෙන්නේ 2ම දුශනය වීම තමයි.
රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.
එත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.
එත් මෙතන කියන්න වගේ සමහර ප්‍රශන ඇති කරපු පුගලයෝ නැතුව .......... ප්‍රශ ඇති නොකරන පුගලයෝ හොයාගන්නේ කොහොමද. මොකද්ද සහතිකය වැරදි ක්‍රියාකලාපයක යන්නේ නැහැ කියලා.
අදිකරණයට යටත් කියිම ප්‍රයෝගික වෙන්නේ නැහැ. මොකද විදායක ක්‍රමයක් තියනකොට අදිකරණයේ සව්දිනත්වයක් බලපොරිත්තු වෙන්න අමාරුයි.
ලියුම් කරු සියුම්ව කියාසිටින්නේ
මහින්ද රජාපක්ෂ ජනාදිපතිතුමා අයින් කිරීමට බැරි බවත්. විදායක තිබිය යුතුයි කියන එකත් නේද????? දැන් ඒ දෙකම තියනකොට රටේ පාඩු වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට මිසක් සැප පුටුවල සිට හිනමවන ඔබලාට නොවෙයි