උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක දෙයක් පැහැදිලි මේක ලියලා තියන කෙනා ලංකාවේ ටියුෂන් ගිය කෙනෙක් නම් වෙන්න බෑ. හැම ටියුෂන් ක්ලාස් එකකම වගේ ඩෙස්ක් පුටු ඔහොම තමයි. ඒක ටියුෂන් ක්ලාස් යන ලමයින්ට අව්ලක් විදිහට දැනෙන්නෙ නෑ. සන්නස්ගලගේ නොව්නට මාත් ඇති තරම් ටියුෂන් ගිහින් තියනවා. සමහර ඒවා උදේ 8 ඉදන් දවල් දෙක වෙනකල් තිබුනා. ඒත් කවදාවත් ඔය ඩෙක්ස්ක් බංකු වල අව්ලක් තියනව කියල දැනුනෙ නෑ.
    ඒ වයසෙදි ඕව සාමාන්‍ය දේවල්. ඉස්කෝලෙ යන කාලේ උදේ රැස්වීම් වලට පැය ගනන් අව්වේ හිටගන ඉන්නවා. කිසි අමාරුවක් නෑ. ඒත් දැන් ඉන්න පුලුවන්ද? ඒ වගේ තමයි දැන් ඔය ඩෙස්ක් බංකුවල ඉන්නත් අපිට අමාරුයි.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේක පැහැදිලිවම මහින්ද ලංකාවේ අසහාය රජු කියල කියල හිතාගෙන ලියපු ත්‍රෙඩ් එකක්. ඕකෙත් තමයි රටයියේ හැම ලමයම ඉගැන් ගන්නේ. රටේ සමනය පවුල් වල ළමය bio mths .
    අමිත් පුස්සැල්ල
    දුෂ්‍යන්ත මහබදුගේ
    කෙසිරි විතානගේ
    කුමුදු ලියනගේ

    හැමෝම ඉගැන්නුවේ ඔකේ තාමයි. අනික මන් නම් හිතන්නේ නැහැ ඉගැන් ගන්න තැන බලපානවා කියල ඉගනීමට. තනිකර කුහක කතාවක් ඔය කියල තියෙන්නේ. කුකුල් කුඩුවක් උද තමයි ඒගැන ගන්නේ. මොන උනත් සනසගල ළමයි ගොඩකට නිකම් උගන්නනවා. රටේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් හා සාමමාන්‍ය ළමයි. හැමෝටම a c කරපු දේශනා ශාලා වලට යන්න සල්ලි නැහැ. අද ටියුෂන් ගාස්තුව එක විශයකට මාසෙකට 1200 ක්. ළමයෙක් විෂයන් 3ම පන්ති ගියොත් 3600. 4 දෙනෙක්ගේ පවුලකට මාසෙකට කන්න යන ගානටත් වැඩි.

    සිංහල බැරි වෙන්න හේතුව නම. අද ළමයි සුදානම් වෙන්නේ ඉගන ගන්න නෙමයි. විබාග ප්‍රශං පත්තරය ට උත්තර ලියන්න. උසස් පෙළ පහු කරලා රස්සාවකට යන්න. නැතුව සිංහල ඉඅගන ගන්න නෙමයි. එතැනදී තමයි ලාංකීය අද්යපනයට ටියුෂන් ගුරුවරු තුරුම්පු විදියට බහින්නේ. එත් තුරුම්පුව හරියට ගහලා ගෙම දිනන්නේ කියෙන් කි දෙනාද? ඒ වැරැද්ද හදල තියෙන්නේ ඔය පෙනී හිටින මේ ක්‍රමයේනම් තමයි.

    සිතල කාමරයක සැප පුටුවක ඉඅගන ගත්ත කෙනෙක්ට. ඕක නිකම් වෙනස අත්දැකිමක වෙන්න පුළුවන්. අනික ඒවගේ මිනිස්සු හිතන්දේ හා කරන්න ගියාම තියන්න ප්‍රයෝගික දේ බෙහෙවීම් පරස්පරයි

    කොහොමත් මේ යන දේශපාලන ක්‍රමය එක්ක දුධනය නාස්තිය, හොරකම කියනදේවල් ගහට පොත්ත වගේ වගේ , එකම කාසියේ දෙපැත්ත වගේ බැදිලා තියෙන්නේ. එකට පෙන්වන්න පුළුවන් හොදම උදාහරණය නුතන රාජපක්ෂ පාලන ක්‍රමය හා එයට සහයෝගය දෙන පිරිස. ( දුමින්ද සිල්වා, නිමල් ලංස, දිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සරණ ගුනවර්දන ) මේ වගේ පාදඩ දේශපාලන පිරිස්.

    රාජපක්ෂ ක්‍රමය තුල තියන ප්‍රදාන පදනම තාමයි.

    නිතිය රාජපක්ෂ කරණය කිරීම
    හමුදාව රාජපක්ෂ කරණය කිරීම
    සංවර්දනය රාජපක්ෂ කරණය කිරීම
    මාද්‍ය රාජපක්ෂකරණය

    දන් ජනාදිපතිතුමා රජු සංකල්පයෙන් ඔබ්බට ගිහින් තමන් දෙවියෙක් යන සංකල්පයට ගිහින් . තියෙන්නේ. දැන් ජිවත්ත්වෙන්නේ මහින්ද රාජපක්ෂ රජු නෙමෙයි..... රාජපක්ෂ දෙවියෝ. අමතුවරු මන්ත්‍රීවරු.නට ප්‍රශන කියල දැන් වැඩක් නැහැ. ජනාදිපති තුමාම හම්බෙන්න ඕනි. මේ ක්‍රමය නේද දැන් ඇති කරලා තියෙන්නේ. දැන් කාට හරි කක්කා දාගන්න බැරි උනත් දොසත්ර කෙනෙක් හොයනවට වඩා ජනාදිපතිතුමා හම්බෙලා කරනව විසදගන්න නේ හදන්නේ.

    බිම්ගෝ පුත්ලා වගේ අය පතුතුරන මතය තමයි මුන්ව කවදාවත් ගෙදර යවන්න බැහ කියන එක

    රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.

    මෙටික කියනගමන් මෙය කරන්නෙත් එකටම සහයෝගය දෙන එකයි. කොහොම උනත් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට සමද බලයේ ඉන්න බැරි වුන. එක මහින්දටත් පොදුයි. බලය කැරකෙන්න ගත්තම කොයි පැත්තට කරකෙයිද කියලා කියන්න බැහැ. කාටවත්. මහින්දට බලය කරකුනෙත් එහෙමයි

    ඔය පින්තුරවල ඉන්න අයගෙන් යන්තම් හරි සුදුසුකමක් තියෙන්නේ රනිල විතරයි. කොටින්ට රට පාවා දෙන විදියේ ගිවිසුමක් නොගහුවනම්. අද රනිල් ඉන්නව බලයේ. අනික රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දත වලින් උනත් ඉහලම දක්ෂ පුද්ගලයෙක්. හැබැයි රනිල් වටේ හිටියෙත් දැන් ඉන්නෙත් හොරු. රවී ජෝෂප්මයිකල්, වගේ. රනිල් ජනප්‍රිය දේශපාලනයේ දුර්වලයෙක් එත් රට හදන්න පුලුව කියලා හිතෙන හොද ආර්ථික දැනුමක් දර්ශනයක් තියන කෙනෙක්. එත් චන්දයක් කරලා දිනන්න පුලුඅව් කියන එක ගැටලුවක්. අනිත් ය නම් කිසිත්රුමක් නැති. දික්කසාද වෙච්ච ගෑනි මිනිහගේ] වැරදි කියනවා වගේ කෑගහන කට්ටියක්. කිරසිම ඉදිරි දැක්මක් නැහැ.

    සොපිත් හාමුදුරුවෝ කියන්නේ හොද චරියතයක්. දේශපාලන දර්ශනය තරමක් අපැහැදිලි උනත්. නිතරන සාදාරනය වෙනුවෙන් පෙනී සිටින. රට හරි පාරකට ගන්න එදා ඉදලම බොහොම කැපවෙලා උත්සහ කරන ඉතා ගරුකටයුතු චරිතයක් . එත් සොපිත හාමුදුරුවන්ටත් සියල්ලන්ගේම සහයෝගය දිනාගන්න පුලුවන්ද කියන කාරණාව සැකයි.

    මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    මෙතව් විහිළුවක් නේද??? රටේ විදායක ක්‍රමය අයුතුවිදියට පාවිච්චි නොකළේ කවුද? විදායක කරම්යේ ඇති අසීමිත බලතල නිසා. එකෙන් එකදිපතියෙක්. අත්තනෝමතික පාලකයෙක් හැදෙන්න තියන ඉඩකඩ බොහොමයි. එක අහෝසි නොකර මේ තියන නර වලෙන් ගොඩ එන්න බහ. රටේ ගොඩක් ජනතාව විසිත් ප්‍රතික්ෂේප කරපු මන්තිවරු අද ඉන්නේ විදායක ජනාදිපති සමවෙන්. ඒ පිහිටෙන්. මේ ලියුම් කරුගේ දෙබඩි පිළිවෙත් පේනවා නෙද. රජපක්ෂ ක්‍රමය වැරදි කියන ගමන්ම ඒ ක්‍රමය නැති කරන්න බැහැ කියනවා. ඒ ක්‍රමය හදන්න එක බිහිවුන පාදම, එක බිහි උන්ව වස්තු බීජය( විදායක ක්‍රමය) තියන එක හොදයි කියනවා. මොකද්ද මේ විහිළුව........

    හැම මිනිහම බලයට කෑදරයි. ක්‍රමය වෙනස් කරන්නේ නැතුව. වෙනසක් කරන්න බැහැ. එහෙනම් රහතන් වහන්සේ නමක් විදායක ජනාදිපති වෙන්නේ ඕනි. හොද පුදගයෝ හොයනවට වඩා වැරදි වෙන්නේ තියන ඉඩකඩ සිමා කරාම කාටවත් හිතුමතේට නටන්න බැහැ. අනික ලනකාවේ කවදාවත් වංචා දුෂණ කරලා කොච්චර අතේ මට්ටු උනත් ඉල්ලා අසවිම්ක් නැහැ. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙන් ඕනි කියන්න

    මෙවන් ධූරයක් රටට අවශ්‍යය.

    එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.

    සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.

    නීතියට පහලින් තියන විදායක ජනදිපති දුරකින් රටකට සාදාරන ඉශ්ටවිම සිහිනයක්. එක කරන්න පුළුවන් උනත් එකඟ වෙන්නේ 2ම දුශනය වීම තමයි.

    රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.

    එත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.

    එත් මෙතන කියන්න වගේ සමහර ප්‍රශන ඇති කරපු පුගලයෝ නැතුව .......... ප්‍රශ ඇති නොකරන පුගලයෝ හොයාගන්නේ කොහොමද. මොකද්ද සහතිකය වැරදි ක්‍රියාකලාපයක යන්නේ නැහැ කියලා.
    අදිකරණයට යටත් කියිම ප්‍රයෝගික වෙන්නේ නැහැ. මොකද විදායක ක්‍රමයක් තියනකොට අදිකරණයේ සව්දිනත්වයක් බලපොරිත්තු වෙන්න අමාරුයි.

    ලියුම් කරු සියුම්ව කියාසිටින්නේ

    මහින්ද රජාපක්ෂ ජනාදිපතිතුමා අයින් කිරීමට බැරි බවත්. විදායක තිබිය යුතුයි කියන එකත් නේද????? දැන් ඒ දෙකම තියනකොට රටේ පාඩු වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට මිසක් සැප පුටුවල සිට හිනමවන ඔබලාට නොවෙයි

    :yes::yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    එක දෙයක් පැහැදිලි මේක ලියලා තියන කෙනා ලංකාවේ ටියුෂන් ගිය කෙනෙක් නම් වෙන්න බෑ. හැම ටියුෂන් ක්ලාස් එකකම වගේ ඩෙස්ක් පුටු ඔහොම තමයි. ඒක ටියුෂන් ක්ලාස් යන ලමයින්ට අව්ලක් විදිහට දැනෙන්නෙ නෑ. සන්නස්ගලගේ නොව්නට මාත් ඇති තරම් ටියුෂන් ගිහින් තියනවා. සමහර ඒවා උදේ 8 ඉදන් දවල් දෙක වෙනකල් තිබුනා. ඒත් කවදාවත් ඔය ඩෙක්ස්ක් බංකු වල අව්ලක් තියනව කියල දැනුනෙ නෑ.
    ඒ වයසෙදි ඕව සාමාන්‍ය දේවල්. ඉස්කෝලෙ යන කාලේ උදේ රැස්වීම් වලට පැය ගනන් අව්වේ හිටගන ඉන්නවා. කිසි අමාරුවක් නෑ. ඒත් දැන් ඉන්න පුලුවන්ද? ඒ වගේ තමයි දැන් ඔය ඩෙස්ක් බංකුවල ඉන්නත් අපිට අමාරුයි.

    :yes::yes::yes: අපි ගිහිපු පන්ති ඔයිට අන්තයි.

    elakiri එක දැන් නම් හොඳ පාරකට වැටිලා වගේ
    :) එහෙම නැතිව බැහැනේ. අනුන්ගේ ලිපි අපේ වගේ දාන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    මේක පැහැදිලිවම මහින්ද ලංකාවේ අසහාය රජු කියල කියල හිතාගෙන ලියපු ත්‍රෙඩ් එකක්. ඕකෙත් තමයි රටයියේ හැම ලමයම ඉගැන් ගන්නේ. රටේ සමනය පවුල් වල ළමය bio mths .
    අමිත් පුස්සැල්ල
    දුෂ්‍යන්ත මහබදුගේ
    කෙසිරි විතානගේ
    කුමුදු ලියනගේ

    හැමෝම ඉගැන්නුවේ ඔකේ තාමයි. අනික මන් නම් හිතන්නේ නැහැ ඉගැන් ගන්න තැන බලපානවා කියල ඉගනීමට. තනිකර කුහක කතාවක් ඔය කියල තියෙන්නේ. කුකුල් කුඩුවක් උද තමයි ඒගැන ගන්නේ. මොන උනත් සනසගල ළමයි ගොඩකට නිකම් උගන්නනවා. රටේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් හා සාමමාන්‍ය ළමයි. හැමෝටම a c කරපු දේශනා ශාලා වලට යන්න සල්ලි නැහැ. අද ටියුෂන් ගාස්තුව එක විශයකට මාසෙකට 1200 ක්. ළමයෙක් විෂයන් 3ම පන්ති ගියොත් 3600. 4 දෙනෙක්ගේ පවුලකට මාසෙකට කන්න යන ගානටත් වැඩි.

    සිංහල බැරි වෙන්න හේතුව නම. අද ළමයි සුදානම් වෙන්නේ ඉගන ගන්න නෙමයි. විබාග ප්‍රශං පත්තරය ට උත්තර ලියන්න. උසස් පෙළ පහු කරලා රස්සාවකට යන්න. නැතුව සිංහල ඉඅගන ගන්න නෙමයි. එතැනදී තමයි ලාංකීය අද්යපනයට ටියුෂන් ගුරුවරු තුරුම්පු විදියට බහින්නේ. එත් තුරුම්පුව හරියට ගහලා ගෙම දිනන්නේ කියෙන් කි දෙනාද? ඒ වැරැද්ද හදල තියෙන්නේ ඔය පෙනී හිටින මේ ක්‍රමයේනම් තමයි.

    සිතල කාමරයක සැප පුටුවක ඉඅගන ගත්ත කෙනෙක්ට. ඕක නිකම් වෙනස අත්දැකිමක වෙන්න පුළුවන්. අනික ඒවගේ මිනිස්සු හිතන්දේ හා කරන්න ගියාම තියන්න ප්‍රයෝගික දේ බෙහෙවීම් පරස්පරයි

    කොහොමත් මේ යන දේශපාලන ක්‍රමය එක්ක දුධනය නාස්තිය, හොරකම කියනදේවල් ගහට පොත්ත වගේ වගේ , එකම කාසියේ දෙපැත්ත වගේ බැදිලා තියෙන්නේ. එකට පෙන්වන්න පුළුවන් හොදම උදාහරණය නුතන රාජපක්ෂ පාලන ක්‍රමය හා එයට සහයෝගය දෙන පිරිස. ( දුමින්ද සිල්වා, නිමල් ලංස, දිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සරණ ගුනවර්දන ) මේ වගේ පාදඩ දේශපාලන පිරිස්.

    රාජපක්ෂ ක්‍රමය තුල තියන ප්‍රදාන පදනම තාමයි.

    නිතිය රාජපක්ෂ කරණය කිරීම
    හමුදාව රාජපක්ෂ කරණය කිරීම
    සංවර්දනය රාජපක්ෂ කරණය කිරීම
    මාද්‍ය රාජපක්ෂකරණය

    දන් ජනාදිපතිතුමා රජු සංකල්පයෙන් ඔබ්බට ගිහින් තමන් දෙවියෙක් යන සංකල්පයට ගිහින් . තියෙන්නේ. දැන් ජිවත්ත්වෙන්නේ මහින්ද රාජපක්ෂ රජු නෙමෙයි..... රාජපක්ෂ දෙවියෝ. අමතුවරු මන්ත්‍රීවරු.නට ප්‍රශන කියල දැන් වැඩක් නැහැ. ජනාදිපති තුමාම හම්බෙන්න ඕනි. මේ ක්‍රමය නේද දැන් ඇති කරලා තියෙන්නේ. දැන් කාට හරි කක්කා දාගන්න බැරි උනත් දොසත්ර කෙනෙක් හොයනවට වඩා ජනාදිපතිතුමා හම්බෙලා කරනව විසදගන්න නේ හදන්නේ.

    බිම්ගෝ පුත්ලා වගේ අය පතුතුරන මතය තමයි මුන්ව කවදාවත් ගෙදර යවන්න බැහ කියන එක

    රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.

    මෙටික කියනගමන් මෙය කරන්නෙත් එකටම සහයෝගය දෙන එකයි. කොහොම උනත් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට සමද බලයේ ඉන්න බැරි වුන. එක මහින්දටත් පොදුයි. බලය කැරකෙන්න ගත්තම කොයි පැත්තට කරකෙයිද කියලා කියන්න බැහැ. කාටවත්. මහින්දට බලය කරකුනෙත් එහෙමයි

    ඔය පින්තුරවල ඉන්න අයගෙන් යන්තම් හරි සුදුසුකමක් තියෙන්නේ රනිල විතරයි. කොටින්ට රට පාවා දෙන විදියේ ගිවිසුමක් නොගහුවනම්. අද රනිල් ඉන්නව බලයේ. අනික රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දත වලින් උනත් ඉහලම දක්ෂ පුද්ගලයෙක්. හැබැයි රනිල් වටේ හිටියෙත් දැන් ඉන්නෙත් හොරු. රවී ජෝෂප්මයිකල්, වගේ. රනිල් ජනප්‍රිය දේශපාලනයේ දුර්වලයෙක් එත් රට හදන්න පුලුව කියලා හිතෙන හොද ආර්ථික දැනුමක් දර්ශනයක් තියන කෙනෙක්. එත් චන්දයක් කරලා දිනන්න පුලුඅව් කියන එක ගැටලුවක්. අනිත් ය නම් කිසිත්රුමක් නැති. දික්කසාද වෙච්ච ගෑනි මිනිහගේ] වැරදි කියනවා වගේ කෑගහන කට්ටියක්. කිරසිම ඉදිරි දැක්මක් නැහැ.

    සොපිත් හාමුදුරුවෝ කියන්නේ හොද චරියතයක්. දේශපාලන දර්ශනය තරමක් අපැහැදිලි උනත්. නිතරන සාදාරනය වෙනුවෙන් පෙනී සිටින. රට හරි පාරකට ගන්න එදා ඉදලම බොහොම කැපවෙලා උත්සහ කරන ඉතා ගරුකටයුතු චරිතයක් . එත් සොපිත හාමුදුරුවන්ටත් සියල්ලන්ගේම සහයෝගය දිනාගන්න පුලුවන්ද කියන කාරණාව සැකයි.

    මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    මෙතව් විහිළුවක් නේද??? රටේ විදායක ක්‍රමය අයුතුවිදියට පාවිච්චි නොකළේ කවුද? විදායක කරම්යේ ඇති අසීමිත බලතල නිසා. එකෙන් එකදිපතියෙක්. අත්තනෝමතික පාලකයෙක් හැදෙන්න තියන ඉඩකඩ බොහොමයි. එක අහෝසි නොකර මේ තියන නර වලෙන් ගොඩ එන්න බහ. රටේ ගොඩක් ජනතාව විසිත් ප්‍රතික්ෂේප කරපු මන්තිවරු අද ඉන්නේ විදායක ජනාදිපති සමවෙන්. ඒ පිහිටෙන්. මේ ලියුම් කරුගේ දෙබඩි පිළිවෙත් පේනවා නෙද. රජපක්ෂ ක්‍රමය වැරදි කියන ගමන්ම ඒ ක්‍රමය නැති කරන්න බැහැ කියනවා. ඒ ක්‍රමය හදන්න එක බිහිවුන පාදම, එක බිහි උන්ව වස්තු බීජය( විදායක ක්‍රමය) තියන එක හොදයි කියනවා. මොකද්ද මේ විහිළුව........

    හැම මිනිහම බලයට කෑදරයි. ක්‍රමය වෙනස් කරන්නේ නැතුව. වෙනසක් කරන්න බැහැ. එහෙනම් රහතන් වහන්සේ නමක් විදායක ජනාදිපති වෙන්නේ ඕනි. හොද පුදගයෝ හොයනවට වඩා වැරදි වෙන්නේ තියන ඉඩකඩ සිමා කරාම කාටවත් හිතුමතේට නටන්න බැහැ. අනික ලනකාවේ කවදාවත් වංචා දුෂණ කරලා කොච්චර අතේ මට්ටු උනත් ඉල්ලා අසවිම්ක් නැහැ. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙන් ඕනි කියන්න

    මෙවන් ධූරයක් රටට අවශ්‍යය.

    එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.

    සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.

    නීතියට පහලින් තියන විදායක ජනදිපති දුරකින් රටකට සාදාරන ඉශ්ටවිම සිහිනයක්. එක කරන්න පුළුවන් උනත් එකඟ වෙන්නේ 2ම දුශනය වීම තමයි.

    රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.

    එත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    එත් මෙතන කියන්න වගේ සමහර ප්‍රශන ඇති කරපු පුගලයෝ නැතුව .......... ප්‍රශ ඇති නොකරන පුගලයෝ හොයාගන්නේ කොහොමද. මොකද්ද සහතිකය වැරදි ක්‍රියාකලාපයක යන්නේ නැහැ කියලා.
    අදිකරණයට යටත් කියිම ප්‍රයෝගික වෙන්නේ නැහැ. මොකද විදායක ක්‍රමයක් තියනකොට අදිකරණයේ සව්දිනත්වයක් බලපොරිත්තු වෙන්න අමාරුයි.

    ලියුම් කරු සියුම්ව කියාසිටින්නේ

    මහින්ද රජාපක්ෂ ජනාදිපතිතුමා අයින් කිරීමට බැරි බවත්. විදායක තිබිය යුතුයි කියන එකත් නේද????? දැන් ඒ දෙකම තියනකොට රටේ පාඩු වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට මිසක් සැප පුටුවල සිට හිනමවන ඔබලාට නොවෙයි

    great reply brother. rep+
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගිහින් සක්‍යා එක බලපන්. මට නම් ක්ලාස් එපා උනේ එකෙන් සෙන්ටිමීටර් 6 යි මෙසේ පළල. ලොල්. මේ හොදයි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.

    tho mona lokeda A/L kare ? :lol: :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    tho mona lokeda A/L kare ? :lol: :lol:

    මටද කිව්වේ?.:rofl::rofl: මේක w3lanka එක දාපු ලිපි දෙකක් සහ තව ලිපියක්. w3lanka එක කරන්නේ Ajith Perakum Jayasinghe, හිටපු ගුරුවරයෙක් සහ හිටපු JVP එක්කෙනෙක්.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    දුෂණය නාස්තිය , යහපාලනය රටේ නොමැති බව පෙන්වා දීම පෙන්වාදීම කාලෝචිත ක්‍රියාවක් .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    maxboysl,

    විධායක ජනපති ක්‍රමය අයින් කරලා, පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් දැමීමෙන් පමණක් ප්‍රශ්නය ව්සදේද?
    මේකේ විශේෂී කාලයක්. පාර්ලිමේන්තුවේ 2/3 බලය ආණ්ඩුවට තියෙනවා 77 වගේ. එත් මේ තත්වය හැමදාම නැහැ. උදාහරනෙකට චන්ද්‍රිකාගේ කලේ චන්ද කොච්චර ගත්තත් සමානුපාතික ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ එක චන්දයයි වැඩිපුර ලැබුනේ. ආණ්ඩුව අල්ලන් ගියේ විදායක ජනදිපතිදුරය නිසා. ඊළගට unp එක බලයට එනකොට මේ තත්වය වෙන්න පුළුවන්. එතකොට ආණ්ඩුවට වැඩක් කරන්න බැහැ. මේකට පිලියමක් ඕනේ. එක්කෝ චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. සමානුපාතික+ කේවල ක්‍රමය එහෙම නැතිනම් වෙන විදියක්. නැතිනම් අසාදාරන විදියට සුළු ජාතික පක්ෂ තමයි රටේ තීරනාත්මක සදකේ වෙන්නේ. මතකනේ හිටපු රජුන් තනන්නන්? තොන්ඩමන්; අෂ්රොෆ්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මන් එලියට වනව බන් වැඩකට. මන් ඇවිත් උත්තරයක් දෙන්නම්
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපිත් අවු 9-10කට කලින් රොටරි ගියේ ඔහොම තමයි බං. Mass class වල බැංකු තමයි කොහොමත් තියෙන්නේ. උගන්නන ගුරුවරයයි, බංකුවේ පළලයි අතර සම්භන්ධතාවයක් නෑ
     
    Last edited:

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    ''මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.''

    machan uba class gihin nathi ekekda? b
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මටද කිව්වේ?.:rofl::rofl: මේක w3lanka එක දාපු ලිපි දෙකක් සහ තව ලිපියක්. w3lanka එක කරන්නේ Ajith Perakum Jayasinghe, හිටපු ගුරුවරයෙක් සහ හිටපු JVP එක්කෙනෙක්.

    uba nemei sudu :love:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    srilanka-opposition.jpg
    ලොල්.. මුන් ටික බලාගෙන ඉන්නේ අනිත් එකාට අරින්න චාන්ස් එකක් එනකන්. ඕකුන් එකට මාස හයක් හිටියෝත් පුදුමයක්... :lol:

    මේ රටට ඕන ඒකාදිපතියෙක්.. විධායක බලයක් නොතිබ්බානම් ජනාදිපතිට එක එකාගේ පදේට නටන්න වෙනවා එහෙනම් මෙලහකටත් යුද්දේ.. අනික රාජය පරිපාලනේට අත දාන්න ඉන්න ඕන ගෝටා වගේ ඩයල් එකක්.. නෑත්තන් හෑමදාම රාජ්ය සේවය පිරිහෙන මිනිස්සු සත පහකට ගනන් ගන්නේ නෑති එකක් වෙනවා.

    මොකා ආඒත් දීශනය වන්චාව තියෙනවා.. අනික විපක්ශේ උන් කතා කරන්නේ උන් හරිම බෝදිසත්වයෝ වගේ. අවාසනවට මේ රටේ අපිට සිද්ද වෙලා තියේන්නේ හොද එකාගෙන හොදම එකා තෝරන්න නෙමෙයි.. නරක උන්ගෙන් අඩුම නරක උන් තෝරන්නයි. ඒ නිසා ඔය ආන්ඩුව නරකයි විපක්ශේ හොදයි කියන්න කලින් පොඩ්ඩක් දෙපෑත්තම හිතපල්ලා..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ranil_2.jpg

    ranil_rotaru.jpg

    මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.

    උපුල් ශාන්ත සන්නස්ගලගෙන් සිංහල උගත් පරපුරට සිංහල බැරි වන්නට එක් හේතුවක් මෙතැන තිබේ.

    මේ වනාහි කුකුළු කූඩු ය.

    රොටරි ශාලාවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පංතියට ගිය රනිල් වික්‍රමසිංහ විසින් සිසුන් තුළ බලාපොරොත්තු දල්වන ලද අනාගතය තුළ මෙවැනි කුකුළු කූඩුවල දුක් විඳීමේ පාපයෙන් මිදෙන්නට ලංකාවේ ළමයින්ට අවස්ථාව ලැබේවා යි අපි පතමු.

    එසේම, ‍ජේසු ජීවමානයි පන්නයේ ඉන්ද්‍රජාලිකයන් වෙනුවට සැබෑ ගුරුවරුන් බිහි වේවා. බන්දුල ගුණවර්ධන සේ උපුල් ශාන්ත සන්නස්ගලත් ඔහුට සුදුසු තැනට ම යේවා.

    copyright :W3lanka

    උබට මේ ළමයින්ව පෙන්නේ කුකුල්ලු වගේද ?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    srilanka-opposition.jpg

    මෙතන බහුතරය පොදු සතුරා වන මහින්දව පරාජය කරන්න එකට එක්වුන කලකදී එකිනෙකාට සතුරන් වූ පිරිසක් .:rolleyes::rolleyes:

    ඔය පළවෙනියට ඉන්න නාකි ජෝඩුව කසාද බැන්දුවනම් මේ රටේ සෑහෙන්න ප්‍රශ්ණ අඩු වෙයි.
    :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    උබල වගේ මහින්දට පුක දීලා රට ගිය අට පාස් ගොබ්බයොන්ට ඉතින් පංතියක් පේන්නේ කුකුල් කූඩුවක් වගේ තමා...:yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ranil_rotaru.jpg

    අර ළමයගේ සායේ අත්සන් කරනවා වගේ තමයි බැලුබැල්මට පෙන්නේ අද විමසුමට කියයිද දන්නෙ නැහැ
    විපක්ෂනායක පන්තියකට කඩාපැන ලමෙයක්ගේ සායක් අැද්දයි කියලා.