උපුල්ඩිපින් මෙහෙට වර

AnuradhaRa

Well-known member
  • ඇබ්ස්මන්ට් (Absement) කියන වචනෙට සිංහල වචනේට වේගය කියලා ලියලා.

    මට එතන පැහැදිලි කරන්න ගන්න තිබ්බේ වේග-කාල ප්‍රස්තාරයක්.
    එතකොට අනුකලනය කලාම දුර ලැබෙනවා. ප්‍රස්තාරේ වර්ගඵලයෙනුත් ඒකමයි ලැබෙන්නේ. අවකලනයේ ඉන්වර්ස් එක අනුකලනය කියන එක කියන්න තිබ්බේ.

    ප්‍රින්ටින් මිස්ටේක් :yes:
     

    AnuradhaRa

    Well-known member
  • අපි දුර-වේගය-ත්වරණය විදියට භාවිතා කරනවනේ.
    කිනමැටික්ස් වල ඩෙරිවේටිව් එකට අනූව දුර වේගය වගේ තව දේවල් කාලය එක්ක වෙනස්වීම විදියට භාවිතා කරනවා.

    -3 ඇබ්සෙලෙරේශන්
    -2 ඇබ්සිටි
    -1 ඇබ්සමන්ට්
    0 ඩිස්ප්ලේස්මන්ට්
    +1 වෙලොසිටි
    +2 ඇක්සලරේශන්
    +3 ජර්ක්

    ඔය උඩ තියෙන ඒවායේ පහලට යන්නේ අවකලනයෙන්. උඩට යන්නේ අනුකලනයෙන්.
    සොරි බන් වේගය කියලා ලිව්වට


    අලුත් දෙයක් :cool: දැං මේක ගැන ටිකක් කල්පනා කරන්ඩ ඕන :lol:
    ප්‍රශ්නයක් ආවොත් ඔන්න උඹලටම තමා විසඳන්ඩ වෙන්නෙ :D
     

    AnuradhaRa

    Well-known member
  • බයික් එකක් කාර් එකක් සමහරක් වෙලාවට ජර්ක් වෙනව කියල කියනව නේද.. :)

    ජර්ක් එක අවකලනය කළාම ත්වරණය ලැබෙනව

    ත්වරණය අනුකලනය කළාම ජර්ක් එක ලැබෙනව. හරිද :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි දුර-වේගය-ත්වරණය විදියට භාවිතා කරනවනේ.
    කිනමැටික්ස් වල ඩෙරිවේටිව් එකට අනූව දුර වේගය වගේ තව දේවල් කාලය එක්ක වෙනස්වීම විදියට භාවිතා කරනවා.

    -3 ඇබ්සෙලෙරේශන්
    -2 ඇබ්සිටි
    -1 ඇබ්සමන්ට්
    0 ඩිස්ප්ලේස්මන්ට්
    +1 වෙලොසිටි
    +2 ඇක්සලරේශන්
    +3 ජර්ක්

    ඔය උඩ තියෙන ඒවායේ පහලට යන්නේ අවකලනයෙන්. උඩට යන්නේ අනුකලනයෙන්.
    සොරි බන් වේගය කියලා ලිව්වට
    මේ රින ගණන් ඒවා කොහොමද අප්පේ තෙරුන් ගන්නේ :baffled:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේ රින ගණන් ඒවා කොහොමද අප්පේ තෙරුන් ගන්නේ :baffled:


    ඔව්, සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. ඍන ඒවා ටික තේරෙන්නේ නෑ තමයි.:confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    black125

    Member
    Oct 28, 2017
    9
    0
    0
    guys .we have an app that make bond between all privet universities . It gives alerts to your mobile such as open events, interact club events etc. you also can promote your events for free between all university community. please join with us.
    Subscribe REG<space>camp and sms to 77000 (dialog hutch airtel users only)