ඇබ්ස්මන්ට් (Absement) කියන වචනෙට සිංහල වචනේට වේගය කියලා ලියලා.
මට එතන පැහැදිලි කරන්න ගන්න තිබ්බේ වේග-කාල ප්රස්තාරයක්.
එතකොට අනුකලනය කලාම දුර ලැබෙනවා. ප්රස්තාරේ වර්ගඵලයෙනුත් ඒකමයි ලැබෙන්නේ. අවකලනයේ ඉන්වර්ස් එක අනුකලනය කියන එක කියන්න තිබ්බේ.
ප්රින්ටින් මිස්ටේක්

දැං මේක ගැන ටිකක් කල්පනා කරන්ඩ ඕන 



