ඕව මොනවද බන් .....මේවා දැක දැකත් ඔය අගේට චන්දෙ දෙන්නේ මිනිස්සු.....මිනිස්සු කැමති ඔහොම පලකයෝන්ට
මේ තව එකෙක්...............
ගුරුළුගෝමී යනු කුරුල්ලෙක්.. ලංකාවට නිදහස දුන්නේ ලන්දේසීන් – කොඩිකාර
March 31, 2014 at 10:47 am | lanka C news
ගුරුළුගෝමී යනු කුරුල්ලෙක්.. ලංකාවට නිදහස දුන්නේ ලන්දේසීන් – කොඩිකාර
බස්නාහිර මහ ඇමතිවරයා තමන් යයි ප්රචාරක කටයුතුවලදී දිගින් දිගටම කියූ හිටපු පළාත් ඇමති උපාලි කොඩිකාර මහතා ගුවන් විදුලි වැඩසටහනකදී අපූරු ප්‍රකාශයක් කලේය.
නිවේදකයා හිටපු ඇමතිවරයාගෙන් ‘ගුරුළුගෝමී යනු කවුරුන්ද’ විමසා ඇත.
කොඩිකාර මහතා එහිදී පැවසුවේ ගුරුළුගෝමී යනු කුරුල්ලකු බවයි.
ගුරුළුගෝමී යනු සිංහල සාහිත්‍යයේ විශිෂ්ට ලකුණක් තැබූ ලේඛකයෙකි.
ශ්‍රී ලංකාව නිදහස ලබන විට රට පාලනය කළේ කවුද යනුවෙන් විමසීමේදී හිටපු ඇමතිවරයා පැවසුවේ ලන්දේසීන් යනුවෙනි