උපුල් කලගුණ සලකයි - හිනාවෙලා මැරෙනවා යකෝ

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol::lol::lol:ඔයා හුගාක් වෙනස් වෙලා:lol::lol::lol::lol:

    උගත් කම සහ නුගත් කම අතර වෙනස මෙයම තමා
    මෙ ඉන්නෙ ල0කා ඉතිහාසයෙ වාර්තාතියපු ජයක්ග්‍රහකයෙක් ...කොහොමද වෙනස ?අදටත් පාරක යද්දි ඔනෑම දුප්පත් පොසත් මිනිහෙක්ට එක වගෙ දයාබරව කතා කරන චරිතයක්






     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඕව මොනවද බන් .....මේවා දැක දැකත් ඔය අගේට චන්දෙ දෙන්නේ මිනිස්සු.....මිනිස්සු කැමති ඔහොම පලකයෝන්ට
    1157451_735675873119415_295187345_n.png
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    unta owa gaanak naha,balapan katharagama yana kota wahanayak nawaththuwa gaman
    ellena higana hathikare.guti kaawath unta sapai.
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    ඕව මොනවද බන් .....මේවා දැක දැකත් ඔය අගේට චන්දෙ දෙන්නේ මිනිස්සු.....මිනිස්සු කැමති ඔහොම පලකයෝන්ට

    මේ තව එකෙක්...............

    ගුරුළුගෝමී යනු කුරුල්ලෙක්.. ලංකාවට නිදහස දුන්නේ ලන්දේසීන් – කොඩිකාර
    March 31, 2014 at 10:47 am | lanka C news
    ගුරුළුගෝමී යනු කුරුල්ලෙක්.. ලංකාවට නිදහස දුන්නේ ලන්දේසීන් – කොඩිකාර
    බස්නාහිර මහ ඇමතිවරයා තමන් යයි ප‍්‍රචාරක කටයුතුවලදී දිගින් දිගටම කියූ හිටපු පළාත් ඇමති උපාලි කොඩිකාර මහතා ගුවන් විදුලි වැඩසටහනකදී අපූරු ප‍්‍රකාශයක් කලේය.

    නිවේදකයා හිටපු ඇමතිවරයාගෙන් ‘ගුරුළුගෝමී යනු කවුරුන්ද’ විමසා ඇත.

    කොඩිකාර මහතා එහිදී පැවසුවේ ගුරුළුගෝමී යනු කුරුල්ලකු බවයි.

    ගුරුළුගෝමී යනු සිංහල සාහිත්‍යයේ විශිෂ්ට ලකුණක් තැබූ ලේඛකයෙකි.

    ශ‍්‍රී ලංකාව නිදහස ලබන විට රට පාලනය කළේ කවුද යනුවෙන් විමසීමේදී හිටපු ඇමතිවරයා පැවසුවේ ලන්දේසීන් යනුවෙනි