උපුල් තරන්ග සමාව ගනී.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
උපුල් තරන්ග සමාව ගනී.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සහ ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩකයන්ගෙන් මම සමාව ඉල්ලා සිටිනවා” තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවට හසුවී අයි.සී.සී.ය මගින් මාස 3ක තරග තහනමක් පැනවීමෙන් පසුව උපුල් තරංග ප්‍රකාශ කළේය.
upul-tharanga.jpg

“මගේ කණ්ඩායමේ සෙසු සගයන්ට මා ලැබූ අත්දැකීම ඔවුනගේ ක්‍රීඩා අනාගතයට පිටිවහලක් වේවි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී බොහෝ දුරට ප්‍රවේශම්කාරි වීමට ඔවුන් දැන් පෙළඹේවි” තරංග වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගට මාස 3ක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ පසුගිය ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී කළ මුත්‍රා පරීක්ෂණවලින් ඔහු තහනම් උත්තේජක ලබා ඇති බවට තහවුරු වීමේ හේතුවෙනි.
කෙසේ වුවද උපුල් තරංග හිතාමතාම මේ වරද කර නොමැතිබව අවබෝධවීම නිසා ඔහුට පැනවූ තරග තහනම පසුගිය මාසයේ එනම් මැයි මාසයේ 9වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අයි.සී.සී.ය තීරණය කර ඇත. ඒ අනුව ඔහුගේ තරග තහනම අගෝස්තු 9වැනිදායින් අවසන් වීමට නියමිතය.
 
Last edited by a moderator:

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    welawata 3 month walin shape une.:)
    sri lanka cricket walin 2 years tahanamak danda neda giye??????:growl::growl::growl:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    3 months dhunne ICC eka dhannawa thranga athe wAradhdhak Na kiyalaa. hora Wedhaa thamayi okkoma kAwe


    ඔය බැන් කරල තියෙන්නෙ ඩොප් සීන් එකට නෙවෙයි.. ඔය වගේ වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තට දඩුවමක් විදියට..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    eyagen wechcha waraddata samawa gaththa eka hari. api eka agaya karanna ona. wena ayanam karanne mekata koheth adala nathi ayata banina eka
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    welawata 3 month walin shape une.:)
    sri lanka cricket walin 2 years tahanamak danda neda giye??????:growl::growl::growl:
    Ne ban; dope seen walata uparima awrudu 2k dakwa tharanga thahanamak wiya haka; case eka godak sira nathi hindai 2 months hambela thynne :D
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Ne ban; dope seen walata uparima awrudu 2k dakwa tharanga thahanamak wiya haka; case eka godak sira nathi hindai 2 months hambela thynne :D


    3 moths hamba une.. eyaage wereddak nethi nisaa.. oya beheta physical fitness walata use karana ekak nowena nisaa.. ledakata gaththa ekak nisaa eth ledakata unath ohoma beheth use karanna denna behe neethiye hetiyata.. Docter ta wiruddawa onenam tharangata action ekak ganna puluwan.