උපුල් ශාන්තගෙන්...

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
උපුල් ශාන්තගෙන්...

දෙවෙනි නිදහස් අරගලයට උපුල් ශාන්තගෙන් ළමුන් ලක්‍ෂ 12 කට ඇරයුමක්

10685428_10152901626251327_6644490629138312561_n.jpg

ජනාධිපතිවරණයට ඉන්දියානු නළුවන් ගෙන්වා ඔවුන්ට සැප පහසුකම් ලබා දී වැඳ නමස්කාර කර පිලිගන්නවා. ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙනවා. ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂමන් විජේසේකර එම අවස්ථාවේදී දුවට කතා කරනවා, ඒ දරු කැක්කුම ඇති වුන අවස්ථාව, ඒ ආඩම්බරකාර තාත්තා පියාට පහර දෙන විට දුව කෑ ගහනව මේ සිදුවීම දකින කිසිම දෙමව්පියෙකුට නිහඬව සිටිය නොහැකියි. සරත්චන්ද්‍ර මහතාට, රූකාන්ත ගුණතිලකට ආණ්ඩුව විසින් පහර දුන්නා. අනෝජා වීරසිංහ ගේ නිවාස පවා ගිනි තිබ්බා. අපි එදා වගේම ජනවාරි 8 වෙනිදායින් පසුත් එවැනි දේ වලට විරුද්ධයි. මේක දෙවැනි නිදහස් අරගලයයි. මගෙන් ඉගෙනගත් ලක්‍ෂ 12 ක් පමණ ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා මේ සමග එකතුවෙන්න කියලා.
 
Last edited:

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    වෛද්‍යවරයාට වැරදුනහොත් අඩි 6ක් යට එම වරද සැගවිය හැක.ඉංජිනේරැවාට වැරදුනහොත් එය කඩා නැවත සකස් කල හැක. නමුත් ගුරැවරයාට වැරදුනහොත් පරම්පරා ගානක් එම වරදට වන්දි ගෙවනු ඇත සන්නස්ගල මහත්තයො ඔබට වැරදුනාට දරැවන්ට වරද්දන්න එපා.එය මහා පාපාකර්මයක්.ඔබේ උගත්කමට ගරුකරන අප ඔබේ බුද්ධියට නිගාදෙනු දෙමු දෙස් දෙමු.ඔබ ජාතියේ මලගමට පාර කපන්නට තරම් බුද්ධිහීන වූ නිසාවෙනි..
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    උබ කවදාවත් දැකලා තියනවද ලංකාවේ චන්දෙකට ඉන්දියාවෙන් පොන්සි නලුවෙක් ගෙනල්ලා මිනිස්සු රවට්ටන අතර ලංකාවේ කලා කරුවන්ට මැරයින් දාලා ගහන කැඳහැලි, බන්කොලොත් ආන්ඩුවක්??
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වෛද්‍යවරයාට වැරදුනහොත් අඩි 6ක් යට එම වරද සැගවිය හැක.ඉංජිනේරැවාට වැරදුනහොත් එය කඩා නැවත සකස් කල හැක. නමුත් ගුරැවරයාට වැරදුනහොත් පරම්පරා ගානක් එම වරදට වන්දි ගෙවනු ඇත සන්නස්ගල මහත්තයො ඔබට වැරදුනාට දරැවන්ට වරද්දන්න එපා.එය මහා පාපාකර්මයක්.ඔබේ උගත්කමට ගරුකරන අප ඔබේ බුද්ධියට නිගාදෙනු දෙමු දෙස් දෙමු.ඔබ ජාතියේ මලගමට පාර කපන්නට තරම් බුද්ධිහීන වූ නිසාවෙනි..

    ඉරාජ් ඔයා........ :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: