උපුල් ශාන්තගෙන්...
දෙවෙනි නිදහස් අරගලයට උපුල් ශාන්තගෙන් ළමුන් ලක්‍ෂ 12 කට ඇරයුමක්
ජනාධිපතිවරණයට ඉන්දියානු නළුවන් ගෙන්වා ඔවුන්ට සැප පහසුකම් ලබා දී වැඳ නමස්කාර කර පිලිගන්නවා. ලංකාවේ තරුණ කලාකරුවන්ට පහර දෙනවා. ප‍්‍රවීණ ගායන ශිල්පී ලක්ෂමන් විජේසේකර එම අවස්ථාවේදී දුවට කතා කරනවා, ඒ දරු කැක්කුම ඇති වුන අවස්ථාව, ඒ ආඩම්බරකාර තාත්තා පියාට පහර දෙන විට දුව කෑ ගහනව මේ සිදුවීම දකින කිසිම දෙමව්පියෙකුට නිහඬව සිටිය නොහැකියි. සරත්චන්ද්‍ර මහතාට, රූකාන්ත ගුණතිලකට ආණ්ඩුව විසින් පහර දුන්නා. අනෝජා වීරසිංහ ගේ නිවාස පවා ගිනි තිබ්බා. අපි එදා වගේම ජනවාරි 8 වෙනිදායින් පසුත් එවැනි දේ වලට විරුද්ධයි. මේක දෙවැනි නිදහස් අරගලයයි. මගෙන් ඉගෙනගත් ලක්‍ෂ 12 ක් පමණ ශිෂ්‍යයින්ට ආරාධනා කරනවා මේ සමග එකතුවෙන්න කියලා.

Last edited: