උපුල් ශාන්ත සන්නස්ගල...

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    උපුල් ශාන්ත සන්නස්ගල...

    Capture.JPG

    :angry::angry::angry:

    Source

    Capturcvge.JPG

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මොහුගේ විශේෂම හැකියාව තමයි ඇතුලතින් අතිශය පිළිකුල්සහගත පුද්ගලයෙක් වුවත් කතාවෙන් බුදුවන්න ඔන්න මෙන්න සිටින කෙනෙක් වගේ පෙනී සිටීම.... :rolleyes:

    සිංහලයන්ට තියෙන්නේ කෙටිකාලීන මතකයක් නිසා මෙයා කරපු වැඩ අමතක වෙලා යනවා. උදා - කැම්පස් එකේදී කොපි කර අසුවී විභාග තහනමට ලක් වීම (දැන් තමාටම ගුරුවරයෙක් යයි කියා ගනී.), රට, ජාතිය, සංස්කෘතිය විනාශ කරන උපහාසයට ලක් කරන චිත්‍රපට සෑදීම, ප්‍රශ්ණ පත්තර පැන්නීම, වැලන්ටයින් දිනය විකුණං කෑමට ගොස් පච වීම, ('තනි තටුවෙන් පියාඹන්න' නිෂ්පාදනයේදී මොහුගේ වැඩ කිඩ හඳගමයාගේ හිටපු බිරිඳ ගෙන් අසා ගත යුතුය..)

    ආගම් විරෝධියෙකු වන මොහුට හෘදයාබාධයක් සෑදී පරලොව සිහිවී වරක් පුවත්පතකට ලිපියක්ද ලියමින් තමන් වෙනස් වන්නට උත්සහ කරන බව කියා තිබිණි.
    මෙයින්ද පාඩමක් ඉගෙන ගත් බවක් නොපෙනේ.
    :rolleyes:
     
    • Like
    Reactions: eranda444

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඔබේ කතාව සම්පූර්න හරි මිත්‍රයා .

    මූ AL papers හොරෙන් පන්නලා මාට්ටු උනත් එක්ක නේද?:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක නම් මහ පිස්සෙක් ගම්පහ ක්ලාස් එකකදීද් චාටර් වැඩක් කරල හෙන සීන් එකක් ගියා අපි ඌ.පෙ කරන කාලේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක නම් මහ පිස්සෙක් ගම්පහ ක්ලාස් එකකදීද් චාටර් වැඩක් කරල හෙන සීන් එකක් ගියා අපි ඌ.පෙ කරන කාලේ
    ඒ උනාට උඹේ වැඩ වලින් පේන්නෙ නං උඹ ඌව අදහනවා කියලා :P
     
    Nov 2, 2011
    990
    76
    0
    නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත.
    වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

    එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.

    ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි.

    ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.

    නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනගන්නා එම සිසුවිය පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අයුතු ලිංගික යෝජනාවක් කිරීමේ වරදට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ලබාදිය හැකි බවයි.

    උපුල්ශාන්ත සන්නස්ගල යනු ජනප්‍රිය යොවුන් නවකතාකරුවකු වන අතර චිත්‍රපට නිෂ්පාදකයෙකුද වේ.ඔහු වඩාත් ආන්දෝලනයට පත්වුයේ සිංහල උපකාරක ගුරුවරයෙකු වශයෙන් සිටියදී උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වංචනිකව ළමුන්ට ලබාදුන්නේයැයි යන චෝදනාව මතය.

    උපුල්ශාන්ත සන්නස්ගල ලිංගිකත්වය ගැන බොහෝ සෙයින් කතාකලත් ඔහු විසින් එකල ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතියට සිදුකල ලිංගික අපරාධය හේතුවෙන් ඇයට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන බොහෝදෙනෙක් තවම දන්නේද නැත.
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ඕක මු ගානට අනිත්පැත්ත හරවයි කෙල්ල තමයි මට ඔය වැඩේ කරන්න කතා කලේ කියල....එහෙවු මිනිහා.. :baffled:
    පන්තියේ හිටපු අනිත් උන් ටිකත් සාක්කි දෙයි එහෙම තමයි උනේ කියල..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මු ගානට අනිත්පැත්ත හරවයි කෙල්ල තමයි මට ඔය වැඩේ කරන්න කතා කලේ කියල....එහෙවු මිනිහා.. :baffled:
    පන්තියේ හිටපු අනිත් උන් ටිකත් සාක්කි දෙයි එහෙම තමයි උනේ කියල..
    :yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියලත් බැහැ නොකියත් බැහැ වටිනවා කාරණාව...වගේ සීන් එකක් නේ....

    ක්ලාස් යන කාල වල ගුරුවරු කියන කරන දේවල් වලට සෑහෙන පබ්ලිසිටියක් ලැබෙනවා..
    ලාවට Black Market සීන් කොන්...

    අන්තිමට ඔය සීන් එකෙන් චා වෙන්නේ පැමිණිල්ල දාන්න ගිය කෙනාමයි..දැන් කීදෙනෙක් නම් හොයල ඇතිද කවුද ඔය ගැණු ළමය කියල..
    Aවාසනාවට ඔය ළමය මූණු පොතෙත්(FB) හිටියොත් අද හෙටම elakiri එකෙත් පොටෝ එක පබ්ලිෂ් වෙන්න බැරි කමක් නැහැ...
     
    :(:(