

මොහුගේ විශේෂම හැකියාව තමයි ඇතුලතින් අතිශය පිළිකුල්සහගත පුද්ගලයෙක් වුවත් කතාවෙන් බුදුවන්න ඔන්න මෙන්න සිටින කෙනෙක් වගේ පෙනී සිටීම....
සිංහලයන්ට තියෙන්නේ කෙටිකාලීන මතකයක් නිසා මෙයා කරපු වැඩ අමතක වෙලා යනවා. උදා - කැම්පස් එකේදී කොපි කර අසුවී විභාග තහනමට ලක් වීම (දැන් තමාටම ගුරුවරයෙක් යයි කියා ගනී.), රට, ජාතිය, සංස්කෘතිය විනාශ කරන උපහාසයට ලක් කරන චිත්රපට සෑදීම, ප්රශ්ණ පත්තර පැන්නීම, වැලන්ටයින් දිනය විකුණං කෑමට ගොස් පච වීම, ('තනි තටුවෙන් පියාඹන්න' නිෂ්පාදනයේදී මොහුගේ වැඩ කිඩ හඳගමයාගේ හිටපු බිරිඳ ගෙන් අසා ගත යුතුය..)
ආගම් විරෝධියෙකු වන මොහුට හෘදයාබාධයක් සෑදී පරලොව සිහිවී වරක් පුවත්පතකට ලිපියක්ද ලියමින් තමන් වෙනස් වන්නට උත්සහ කරන බව කියා තිබිණි.
මෙයින්ද පාඩමක් ඉගෙන ගත් බවක් නොපෙනේ.![]()
ඒ උනාට උඹේ වැඩ වලින් පේන්නෙ නං උඹ ඌව අදහනවා කියලාමේක නම් මහ පිස්සෙක් ගම්පහ ක්ලාස් එකකදීද් චාටර් වැඩක් කරල හෙන සීන් එකක් ගියා අපි ඌ.පෙ කරන කාලේ

අපි කොමස් බන් කලේ අපි අදහන්නේ බණ්ඩාර ගුරුන්නාන්සේඒ උනාට උඹේ වැඩ වලින් පේන්නෙ නං උඹ ඌව අදහනවා කියලා![]()



ඕක මු ගානට අනිත්පැත්ත හරවයි කෙල්ල තමයි මට ඔය වැඩේ කරන්න කතා කලේ කියල....එහෙවු මිනිහා..
පන්තියේ හිටපු අනිත් උන් ටිකත් සාක්කි දෙයි එහෙම තමයි උනේ කියල..



කියලත් බැහැ නොකියත් බැහැ වටිනවා කාරණාව...වගේ සීන් එකක් නේ....
ක්ලාස් යන කාල වල ගුරුවරු කියන කරන දේවල් වලට සෑහෙන පබ්ලිසිටියක් ලැබෙනවා..
ලාවට Black Market සීන් කොන්...
අන්තිමට ඔය සීන් එකෙන් චා වෙන්නේ පැමිණිල්ල දාන්න ගිය කෙනාමයි..දැන් කීදෙනෙක් නම් හොයල ඇතිද කවුද ඔය ගැණු ළමය කියල..
Aවාසනාවට ඔය ළමය මූණු පොතෙත්(FB) හිටියොත් අද හෙටම elakiri එකෙත් පොටෝ එක පබ්ලිෂ් වෙන්න බැරි කමක් නැහැ...

