උපුල් සාන්ත පිස්සා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,509
    113
    Colombo
    ඉන්නවද මේ පිස්සු බල්ලව දෙවියන්ට වගේ සලකන උන්. ඌ හැදෙන්නෙ නැතුව රටහදන්න කතා කරන පිස්සු හු&$*.මේක බලහන්



    කවුද බන් මේ කිත්සිරි කියන පකයා? උගේ අම්මට හැමනෙන්න ඌට ගෑණි දාපු නීති වෙන එවුන්ගේ පිටින් යවන්නේ මොන පකයද බන් මේ? ගංජා ගහන එක කොහෙද හුත්තො නරක වැඩ? මේ ලෝකේ ඕන හුත්තක් කරන්න ඕන පකයෙක්ට ඉඩ තියෙනවා.
     

    sinhalamodaya

    Junior member
  • Apr 26, 2022
    36
    12
    8
    කවුද බන් මේ කිත්සිරි කියන පකයා? උගේ අම්මට හැමනෙන්න ඌට ගෑණි දාපු නීති වෙන එවුන්ගේ පිටින් යවන්නේ මොන පකයද බන් මේ? ගංජා ගහන එක කොහෙද හුත්තො නරක වැඩ? මේ ලෝකේ ඕන හුත්තක් කරන්න ඕන පකයෙක්ට ඉඩ තියෙනවා.
    සන්නස්ගල කියන්නේ පිස්සෙක්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කිත්සිරි කියන එකා කියන්න හදන්නේ බෞද්ධයෝ විදිහට ඔ්න බලු වැඩක් හොරෙන් කරලා සුදනා වගේ ප්‍රසිද්ධියේ පෙනී සිටින්න කියයන එක.
    කිත්සිරි කියන කෙනාගේ අරමුණ දන්නේ නෑ. මම මෙතන කියන දේට එකඟයි. මොකද වැරැද්දක් කරන එක එකක්. ඒ කරන වැරැද්ද සාධාරණීකරණය කරන එකයි ප්‍රසිද්ධියේ promote කරන එකයි තව එකක්. ඕක මේ සමාජෙ විතරක් නෙවෙයි වෙන රටවලත් එහෙමයි. සරලව කිව්වොත් bus එකක යනවා නම් Cigarettes බොන්න බෑ. අන්න ඒ වගේ සමාජෙ ඉන්නවා නම් ඉන්න ඕන විදියක් තියෙනවා. ඕන ඕන විධියට කුනුහරප කියන්නයි ඕන ඕන විධියට හැසිරෙන්නයි පුළුවන් සමාජයක් කොයි රටේද තියෙන්නේ කියලා කියන්න පුළුවන් නම්.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඇයි සුවාධීනයි කියල ඇමිණිලා නාකි මයිනගෙ රෙද්ද අස්සට යන එවුන්නුයි නාකි මයිනගෙ පඩි ලැයිස්තුවෙ ඉන්න එවුන් :rofl:
    ඔව් ඕකුනුත් පනපිටින් පුච්චන්න ඕන
     
    • Love
    Reactions: hasithayad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Pulasthi rishi.
    1651313112951.png

    1651313181407.png
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,509
    113
    Colombo
    සන්නස්ගල කියන්නේ පිස්සෙක්
    සන්නස්ගල කියන්නෙත් එක්තරා පකයෙක් පිස්සු නාකියෙක්. දැන් හැම එකාම උන්ගේ කලු සුදු කරගන්න යූස් කරන්නේ මේ අරගලේ. නැති බැරි එකාට මල පැනලා අවංකවම කෑගහලා කරන මේ අරගලෙන් තමයි උන්ගේ කලු සුදු කරගන්න හදන්නේ. හැබැයි මොකා ගංජා ගැහුවත් ඒකෙ නම් අවුලක් නැහැ ඌ මිනී මරන්නේ නැත්තම්, ගෑණු දූශණය කරන්නේ නැත්තම්. අර බලපන්කො මයිකුත් ගංජා ගහන්නේ ඌ බොක්සින් චෑම්ප්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    මට නම් ඕකුන් දෙන්නවම ෂුවර් නෑ .
    අරූටත් ඇත්තටම ඕනේ සන්නස්ගල ට වැරදි පෙන්නලා දෙන්න නම් ඌ මොකටද ඒක අපහාසයක් විදියට එලියට දාන්නේ. ඌ එහෙනම් බනින්න ඕන එකත් කෝල් කරන්නේ නැතුව ප්‍රසිද්දියේ කරන්න පුලුවන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උපුල් සර් ගේ කතා වලින් දර්ශනෙන් ගන්න පුළුවන් දේ ගනින්. දැක්කොත් කන්න ටිකක් දීලා හොදට කතා කරලා යන්න. මේ මිනිසුන්ගේ අරගලේට වචනයෙන් හරි දායක වෙන එකාට සලකන්න ඕනේ .හැබැයි පොරක් කරන්න ඕනේ නැ . පේනවනේ මයිනා මහරජා කරලා රටම විදින දුක. මද්යම ප්‍රතිපදාවේ පලයන් කියල බුදු හාමුදුරුවෝ උනත් කිව්වේ එකයි
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    උපුල් සර් ගේ කතා වලින් දර්ශනෙන් ගන්න පුළුවන් දේ ගනින්. දැක්කොත් කන්න ටිකක් දීලා හොදට කතා කරලා යන්න. මේ මිනිසුන්ගේ අරගලේට වචනයෙන් හරි දායක වෙන එකාට සලකන්න ඕනේ .හැබැයි පොරක් කරන්න ඕනේ නැ . පේනවනේ මයිනා මහරජා කරලා රටම විදින දුක. මද්යම ප්‍රතිපදාවේ පලයන් කියල බුදු හාමුදුරුවෝ උනත් කිව්වේ එකයි
    ඇත්ත හැබැයි ඌව අදහන වහල්ලු වැඩියි
     
    • Like
    Reactions: Gunther

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත හැබැයි ඌව අදහන වහල්ලු වැඩියි
    උබ ලංකාවේ මිනිස්සු ගැන බලපන්. උන් හැම එකාම මතුපිටින් බලන්නේ. දෙවෙනි එක කව්රු හරි එක හොදක් කලොත් ඊට පස්සේ උ කරන වැරදි දේ අව්ලක් නැ . ඔන්න ඔය දෙක නිසා ඕනේ එකෙක්ට ලංකාවේ පොරක් වෙන්න ලේසි. එකයි මයිනා පොර උනේ. සන්නා පොර වෙන්නෙත් ඒක නිසාම තමා. ඔය ගංජා සින් එක නම් තේරුමක් නැ සන්නට මඩ ගහන්න. පොරගේ ෆැන්ටසි ideology එක හුග දෙනෙක්ට මාරයි. හැබැයි ඇත්ත බැලුවොත් එක උගේ ෆැන්ටසි එක. ඕක තේරුම් ගන්නේ 10% ක් විතර. එකයි කියන්නේ අද ලංකාවේ කිසිම කෙනෙක් පොරක් කරන්න එපා කියල
     
    • Like
    Reactions: Registext

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සන්නස්ගලගේ මොක උනත් උගේ රිටයර්මට් ප්ලෑන් එක පට්ට බන්! උ උගේ ආතල් එකේ ඉන්නවා. එක මරු බන්.

    sanna wadinta ona na , kiyana dewal wala ganta deyak thiyenawa ... n miniha kelin kiyanawa..

    katha karana anik ekata aithiyak na sannata ehema inta mehema inta kiyanta 😂

    one ewun balai nathi eeun nikan idi.. iraj la adum galawagena 2500 redi galawaddi mun koheda hitiye?

    mun me aluthin apu billo
    එක ඇත්ත. උගේ සමහර අදහස් මරු.

    නිකමට බලපන් ක්ලබ් වසන්තය. උ ව මිනිස්සු අදහනවනේ බන්! එහෙම ගත්තම සන්නස්ගලය කියන සමහර දේවල් වල ගන්න හරි දෙයක් තියනව කියන්න පුළුවන්. එකට අරු ? :lol:

    ------ Post added on Apr 30, 2022 at 7:33 PM