උපුල් සාන්ත පිස්සා

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,859
    4,243
    113
    නිකමට බලපන් ක්ලබ් වසන්තය. උ ව මිනිස්සු අදහනවනේ බන්! එහෙම ගත්තම සන්නස්ගලය කියන සමහර දේවල් වල ගන්න හරි දෙයක් තියනව කියන්න පුළුවන්. එකට අරු ? :lol:
    ------ Post added on Apr 30, 2022 at 7:33 PM
    ඉතින් ඌව අදහන උන්ටත් උගෙන් ගන්න දෙයක් ඇති....
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    කිත්සිරි කියන කෙනාගේ අරමුණ දන්නේ නෑ. මම මෙතන කියන දේට එකඟයි. මොකද වැරැද්දක් කරන එක එකක්. ඒ කරන වැරැද්ද සාධාරණීකරණය කරන එකයි ප්‍රසිද්ධියේ promote කරන එකයි තව එකක්. ඕක මේ සමාජෙ විතරක් නෙවෙයි වෙන රටවලත් එහෙමයි. සරලව කිව්වොත් bus එකක යනවා නම් Cigarettes බොන්න බෑ. අන්න ඒ වගේ සමාජෙ ඉන්නවා නම් ඉන්න ඕන විදියක් තියෙනවා. ඕන ඕන විධියට කුනුහරප කියන්නයි ඕන ඕන විධියට හැසිරෙන්නයි පුළුවන් සමාජයක් කොයි රටේද තියෙන්නේ කියලා කියන්න පුළුවන් නම්.
    ඔබ ඔය කියන කාරණයේ ම තවත් පැත්තක් තියෙන බව අමතක කරන්න එපා.

    ඒ තමයි හොරෙන් ගංජා ගහලා සුදනෙක් වගේ ලෝකෙට පෙන්නන එක.

    දැන් දෙමව්පියො දන්නවා සන්නස්ගල සර් කියන්නේ කවුද කියලා. ඒ නිසා දෙමව්පියෝ කියයි දරුවෝ උඹලා සන්නස්ගල සර් ආශ්‍රය කරන්න එපා කියලා.
    නමුත් සන්නස්ගල සර් සුදනෙක් වගේ ලෝකෙට පෙන්නුවනම්, තත්ත්වය වඩා බරපතළයි නේද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සන්නස්ගල එයාගේ මතේ දාන්නේ එයාගේ යුටියුබ් එකේ. එක ටීවී එකේ බලෙන් දාන්නේ නෑනේ. බලන නොබලන කෙනෙක්ට නොබලත් ඉන්න පුළුවන්. මෙතන තියෙන්නේ වෙනම ඇරියස් එකක්. රාජපක්ෂලා අරගලේ මැද්දට කොන්ඩම් දාල බීපු උන් ඇරලා නොන්ඩි උනාට පස්සේ දැන් දැන් ඒකට පොඩ්ඩක් හරි පුළුවන් විදියකට සපෝර්ට් දෙන උන්ට මඩ ගහන වෙනම ගේමක් යන්නේ. මෙච්චර දවස් රෙද්දේ රෙවිල හැංගිලා ඉඳපු හීන් නුල් බයියෝ සේරම එලි බැහැල ඇරියස් කවර් කරන්න.. ලොල්

    සන්නා නිසා තමයි ඔය අරගලේ මිනිමරණ තැනට නොයා ඔය වගේ සාමකාමී ලෙවල් එකේ යන්නේ. ඒක බලාගෙන ඉන්න බැරි ඇහේ කටු ඇනෙන මයිනගේ පයිය තුන් වේලට උරන බැල්ලිගෙ පුතාලට මොකාක් හරි ඇදල මඩක් ගහන්න තියෙනවා නම් ඒ තරන් දෙයක් නෑ. ඔය කෝල් කරපු හුත්තිගේ පුතාට නාකි මයිනටයි නන්දසේන බැල්ලිගෙ පුතාටයි කෝල් කරලා රටේ විනාසයක් වෙලා තියෙද්දී සුනාමි සල්ලි හොරාකාපු එක ගැන සාදනිය දෙයක් කරන්න කියපන්කො. නැත්තං නන්දසේනට කතා කරලා මිග් වලින් හොරා කාපු ඒවා ගැනයි මිනිස්සුන්ගේ සල්ලි වලින් අම්මගේ රෙද්ද වනන්න හදපු කටුගෙවල් ගැන සාදනිය ටෝක්ස් දෙන්න කියපන්කො.. කෝ බෑනේ

    මරු වැඩේ කියන්නේ තුන් වේලට බඩු ගහන බුවත් සුරාමේරය රකින හැටි කියනවා.. අම්මෝ සාන්ත
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සන්නස්ගලගෙන් 100% සුදු චරිතයක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි? මිනිහෙක් ග*න්ජා ගැහුවා කියලා පොරට සමාජෙට සාධනීය දේවල් කියන්න බැරිද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර

    පුළුවන් හැබැයි නරක පුරුදු පේන්න කරන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ea miniha pissek tama habei me aragalaya iwawenakan man mukut kiyanne ne. me welawe pil bedana welawak ne
    only two parts
    Rajapakshas and gang vs Other People

    minissu mehema bedanwat Rajapaksha la mara kamatiy.. me wage kunu eliyata danneth Rajapaksha set kama tama.. un balanne minissu pil walawata bedanwada kiyala. ehema unoth nam unma tama dinanne.

    Lankawe minissu hari modai me ekekath uda tiyanna one aragalayata awa kiyala ekama salakili tama denna one anti ayata wage..
    netnam isella wage wenne minmaruwotai houruntai chande dena samajahyak hadena eka.

    ඒක තමා ඔය කරන්න හදන්නෙ රාජපක්ෂලා. විවිධ විදියට බෙදන්න හදනවා. ගොඩක් ඒව ෆේල්. 🤭
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,584
    113
    Mata nam sannage kisi varaddak penne ne. U kiyanna one de kelinma kiyanawa. Moda sinhalu varadda daka daka nodakka wage innawa maha loku 2500 abhimaneta haniwei kiyala.
     
    • Like
    Reactions: yakshaya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සන්නස්ගල එයාගේ මතේ දාන්නේ එයාගේ යුටියුබ් එකේ. එක ටීවී එකේ බලෙන් දාන්නේ නෑනේ. බලන නොබලන කෙනෙක්ට නොබලත් ඉන්න පුළුවන්. මෙතන තියෙන්නේ වෙනම ඇරියස් එකක්. රාජපක්ෂලා අරගලේ මැද්දට කොන්ඩම් දාල බීපු උන් ඇරලා නොන්ඩි උනාට පස්සේ දැන් දැන් ඒකට පොඩ්ඩක් හරි පුළුවන් විදියකට සපෝර්ට් දෙන උන්ට මඩ ගහන වෙනම ගේමක් යන්නේ. මෙච්චර දවස් රෙද්දේ රෙවිල හැංගිලා ඉඳපු හීන් නුල් බයියෝ සේරම එලි බැහැල ඇරියස් කවර් කරන්න.. ලොල්

    සන්නා නිසා තමයි ඔය අරගලේ මිනිමරණ තැනට නොයා ඔය වගේ සාමකාමී ලෙවල් එකේ යන්නේ. ඒක බලාගෙන ඉන්න බැරි ඇහේ කටු ඇනෙන මයිනගේ පයිය තුන් වේලට උරන බැල්ලිගෙ පුතාලට මොකාක් හරි ඇදල මඩක් ගහන්න තියෙනවා නම් ඒ තරන් දෙයක් නෑ. ඔය කෝල් කරපු හුත්තිගේ පුතාට නාකි මයිනටයි නන්දසේන බැල්ලිගෙ පුතාටයි කෝල් කරලා රටේ විනාසයක් වෙලා තියෙද්දී සුනාමි සල්ලි හොරාකාපු එක ගැන සාදනිය දෙයක් කරන්න කියපන්කො. නැත්තං නන්දසේනට කතා කරලා මිග් වලින් හොරා කාපු ඒවා ගැනයි මිනිස්සුන්ගේ සල්ලි වලින් අම්මගේ රෙද්ද වනන්න හදපු කටුගෙවල් ගැන සාදනිය ටෝක්ස් දෙන්න කියපන්කො.. කෝ බෑනේ

    මරු වැඩේ කියන්නේ තුන් වේලට බඩු ගහන බුවත් සුරාමේරය රකින හැටි කියනවා.. අම්මෝ සාන්ත
    සාන්තය මේ අරගලේ වාසි ගන්න එක කරනව ඇර වෙන මගුලක් නෑ.මෝටිවේසන් අප්පච්චිට කීයක්දීල ද කියල දන්නවද ඔතන ඉන්නෙ.උබල එලියෙන් පේන දේ විශ්වාස කරගෙන හිටපන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සාන්තය මේ අරගලේ වාසි ගන්න එක කරනව ඇර වෙන මගුලක් නෑ.මෝටිවේසන් අප්පච්චිට කීයක්දීල ද කියල දන්නවද ඔතන ඉන්නෙ.උබල එලියෙන් පේන දේ විශ්වාස කරගෙන හිටපන්.

    එලියට පේන දේ අපිට වැදගත් නෑ..වැදගත් වෙන්නේ අවසාන ටාගට් එක මොකක්ද කියන එක. මිනිස්සු පාරට බැස්සේ ඇයි කියන එක හරියට නොදැන පාරට බැහැල ඉන්න උන්ගේ ප්‍රයිවට් ඒවා ඇදල අරන් ඒවා මතින් අරගලේට මඩ ගහන්න හදන එක පොන්න වැඩක්.

    සන්නස්ගල මේකට සුදුසු නැත්තං බැහැල එතනට ගිහින් නායකත්වේ ගනින් . ඕන එකෙක්ට එතන අවස්තාව හම්බෙනවා.
     
    • Haha
    Reactions: visalbro

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,509
    113
    Colombo
    උබ කියන කතාවේ අත්තක් තියෙනවා
    ගොඩක් එවුන් අරගලේට යන්නේ උන්ගේ කළු චරිත සුදු කර ගන්න
    සන්නත් එහෙම පොරක්
    ඉස්සර ඉදලම උගේ විඩියෝස් බැලුවොත් තේරෙනවා කාට උනත්
    ගංජා ගහන එකේ සිගරට් බොන එකේ අවුලක් නැ
    එත් ඒවා සමාජ මාධ්‍ය වලට කියල සාදරනි කරන එක හරි දෙයක් නෙමෙයි
    ඔය විඩියෝ බලල පොඩි එවුන් කීයකට ගංජා ගහන්න සිගා ගහන්න ආසාවක් එන්න ඇද්ද
    සන්න වගේ පොරක් වෙන්න නම් ගංජා ගහන්න ඕනේ කියල නොමග යන උන්
    ගංජා ගහල ටික කාලෙකින් ෆිල් මදි උනාම ටැබ ගහනවා
    එත් කාලයක් ගියාම ෆිල් මදි උනාම කුඩු පොඩ්ඩක් ගහනවා ඊට පස්සේ උගේ ජිවිතේ විනාසයි
    සමාජ අරගල කියන්නේ මේ වගේ පිස්සොන්වත් එලියට දාන්න ඕනේ
    Meka atta yes.

    Mokadda eka kiyane kelin kiyapan pako. Tho tatte gala kaleta pala. Ponna wesige puta enawa metana bana kiyana. Tho bana da hutto kiyanne. Pakaya. Kariya wene natuwa wasapiya pako kaleta. Tho minissunge duka nati karannada me bana kiyane.
    ------ Post added on May 1, 2022 at 5:45 PM

    සන්නස්ගලගෙන් 100% සුදු චරිතයක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි? මිනිහෙක් ග*න්ජා ගැහුවා කියලා පොරට සමාජෙට සාධනීය දේවල් කියන්න බැරිද?
    True
    ------ Post added on May 1, 2022 at 5:45 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    muge banada uba ahanne? 😅
    Thalagoya ge
    20220501_174900.gif

    Meka atta yes.

    Mokadda eka kiyane kelin kiyapan pako. Tho tatte gala kaleta pala. Ponna wesige puta enawa metana bana kiyana. Tho bana da hutto kiyanne. Pakaya. Kariya wene natuwa wasapiya pako kaleta. Tho minissunge duka nati karannada me bana kiyane.
    ------ Post added on May 1, 2022 at 5:45 PM

    True
    ------ Post added on May 1, 2022 at 5:45 PM
    Sudu yaluwe oya Mata da me bainne.
    ------ Post added on May 1, 2022 at 6:01 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔබ ඔය කියන කාරණයේ ම තවත් පැත්තක් තියෙන බව අමතක කරන්න එපා.

    ඒ තමයි හොරෙන් ගංජා ගහලා සුදනෙක් වගේ ලෝකෙට පෙන්නන එක.

    දැන් දෙමව්පියො දන්නවා සන්නස්ගල සර් කියන්නේ කවුද කියලා. ඒ නිසා දෙමව්පියෝ කියයි දරුවෝ උඹලා සන්නස්ගල සර් ආශ්‍රය කරන්න එපා කියලා.
    නමුත් සන්නස්ගල සර් සුදනෙක් වගේ ලෝකෙට පෙන්නුවනම්, තත්ත්වය වඩා බරපතළයි නේද
    එක නෙමේ අවුල
    සුදන චරිත ඕනේ තරම් තියෙනවා එත් අපි දන්නේ නැ ඇත්තටම මොන වගේ කෙනෙක්ද ඉන්නේ කියල ඌ යටින් ගංජා අරක්කු බොනවා ඇති
    එත් උගේ සුදන චරිතේ නිසා උගේ හොද දේවල් විතරයි සමාජේ ගන්නේ

    මෙතන වෙන්නේ එක නෙමෙයි
    සන්න ගංජා සිගරට් එක ගහන ගමන් ඔව් මම ඒවත් කරනවා එත් මම සුදාන චර්තයක් කියලත් පෙන්නනවා
    එකෙන් වෙන්නේ ගංජා සිගරට් බොන එක පිළිගන්න දෙයක් වෙනවා
    මමත් ලොකු වෙලා සන්න වගේ වෙනවා ගංජා සිගා ගැහුවට අවුලක් නැ කියන අදහසක් සමාජෙට යනවා

    ඔය සමලිංගික සමාජ වලත් සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කරන්න නේ හදන්නේ
    ඉස්සර ෆිල්ම් වල ගේ සින් එකක් ලෙස්බියන් සින් එකක් ගියේ නැනේ
    එත් දැන් බලපන් එන හැම ෆිල්ම් එකකම ඔහොම සින් එකක් තියෙනවා ගේ කොල්ලෙක් එක්කෝ ලෙස්බියන් ගැනියෙක් ඉන්නවයි
    මොකද එක සමාජගත කරන්න ෆිල්ම් ඉන්දස්ට්‍රි එකට අර වගේ සමාජ වලින් ගෙවනවා හොදට

    ඉස්සර සන්නස්ගලගේ සිංහල පන්තිය කිව්වම රොටරි එකේ ඇගිල්ලක් ගහන්න ඉඩක් නැ
    සිංහල සාහිත්‍ය හොදටම කරපු සර් කෙනෙක්
    ගංජා ගහලද මන්ද දැන්නම් මොලේ අවුල්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    sirla horakam karanawa balala lamai narak wela horakam karanawa.

    dumiya wedi thiyala minissu maranawa lamai ewa balala wedi thiyanawa.

    hamuduruwo karanawa ewa.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    පුළුවන් හැබැයි නරක පුරුදු පේන්න කරන්න බෑ
    ඔයා පබ්ලික් ලිකර් ගන්නෙ නැද්ද? ලිකර් ගන්නවා කියලා කියන්නේ නැද්ද?

    එක නෙමේ අවුල
    සුදන චරිත ඕනේ තරම් තියෙනවා එත් අපි දන්නේ නැ ඇත්තටම මොන වගේ කෙනෙක්ද ඉන්නේ කියල ඌ යටින් ගංජා අරක්කු බොනවා ඇති
    එත් උගේ සුදන චරිතේ නිසා උගේ හොද දේවල් විතරයි සමාජේ ගන්නේ

    මෙතන වෙන්නේ එක නෙමෙයි
    සන්න ගංජා සිගරට් එක ගහන ගමන් ඔව් මම ඒවත් කරනවා එත් මම සුදාන චර්තයක් කියලත් පෙන්නනවා
    එකෙන් වෙන්නේ ගංජා සිගරට් බොන එක පිළිගන්න දෙයක් වෙනවා
    මමත් ලොකු වෙලා සන්න වගේ වෙනවා ගංජා සිගා ගැහුවට අවුලක් නැ කියන අදහසක් සමාජෙට යනවා

    ඔය සමලිංගික සමාජ වලත් සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කරන්න නේ හදන්නේ
    ඉස්සර ෆිල්ම් වල ගේ සින් එකක් ලෙස්බියන් සින් එකක් ගියේ නැනේ
    එත් දැන් බලපන් එන හැම ෆිල්ම් එකකම ඔහොම සින් එකක් තියෙනවා ගේ කොල්ලෙක් එක්කෝ ලෙස්බියන් ගැනියෙක් ඉන්නවයි
    මොකද එක සමාජගත කරන්න ෆිල්ම් ඉන්දස්ට්‍රි එකට අර වගේ සමාජ වලින් ගෙවනවා හොදට

    ඉස්සර සන්නස්ගලගේ සිංහල පන්තිය කිව්වම රොටරි එකේ ඇගිල්ලක් ගහන්න ඉඩක් නැ
    සිංහල සාහිත්‍ය හොදටම කරපු සර් කෙනෙක්
    ගංජා ගහලද මන්ද දැන්නම් මොලේ අවුල්
    LGBTQ සාමාන්‍ය දෙයක්නෙ...
    ------ Post added on May 2, 2022 at 10:23 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    ඔයා පබ්ලික් ලිකර් ගන්නෙ නැද්ද? ලිකර් ගන්නවා කියලා කියන්නේ නැද්ද?
    යාලුවොත් එක්ක අරං තියනවා. යූටියුබ් දාලා නෑ. යූටියුබ් දැමමම බලන්නෙ කවුද කියන එක දාන මනුස්සයා දන්නෙ නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඌට ඕන නම් ගංජා ගහනවා සිගරට් ගහනවා උ එක ඕන තැනක බය නැතුව කියනවා. ඌ කරන්නේ අනිත් එවුන්ට ඕන දේවල් නෙවෙයිනේ, ලංකාවේ ගොබ්බ හැත්තට තමන් කරන දේ කොන්දක් නැතුව කියන්න බැරි ආගම ජාතිය සංස්කෘතිය වගේ ලබ්බවල් වලින් කොන්ද කඩල හින්ද. උබ වගේ ගොන් පක්කු තවත් මේ රටේ ඉන්නවනේ
    :yes:
     
    • Love
    Reactions: reddeckuka