උපුල් සාන්ත පිස්සා

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාව එහෙම පට්ට පොරවල් ඉන්න රටක් නෙවෙයි නේ. හැබැයි ඔය පට්ට සුදන වගේ ටෝක්ස් දෙන උන්ට වඩා නම් සන්න හොදයි බන්,
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ආනන්දය ගු උන සින් එකක්නේ බන් තියෙන්නේ :lol:
    OP ට ඒක තේරුනේ නෑ කියන්නෙ හිතපන්කො, කිත්සිරිට වඩා මොන්ගල් ඩයල් ඉන්නවා :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔයා පබ්ලික් ලිකර් ගන්නෙ නැද්ද? ලිකර් ගන්නවා කියලා කියන්නේ නැද්ද?

    LGBTQ සාමාන්‍ය දෙයක්නෙ...
    ------ Post added on May 2, 2022 at 10:23 AM
    අන්න ඔය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න තමා ඕනේ ගංජා එකයි සිගරට් එකය
    හිතන්නේ කියක් දෙනවා ඇති කියලද සිගරට් ්කම්පැනි වලින් ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ඔය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න තමා ඕනේ ගංජා එකයි සිගරට් එකය
    හිතන්නේ කියක් දෙනවා ඇති කියලද සිගරට් ්කම්පැනි වලින් ?
    කියක් දෙනවා ඇති ද?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අන්න ඔය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න තමා ඕනේ ගංජා එකයි සිගරට් එකය
    හිතන්නේ කියක් දෙනවා ඇති කියලද සිගරට් ්කම්පැනි වලින් ?
    කීයක් දෙනවා ඇතිද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කියක් දෙනවා ඇති ද?

    කීයක් දෙනවා ඇතිද?
    සිගරට් බොන එක ගංජා ගහන එක නෙමේ ප්‍රශ්නය
    සමාජය මේ දේවල් සාමාන්‍ය දේවල් වලට බවට පත් වෙන එක
    සිගරට් බොන එක අවුල්ද නැද්ද කියල කියල දෙන්න ඕනේ නැනේ බොලාට (සොඋක්යම වශයෙන් )
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිගරට් බොන එක ගංජා ගහන එක නෙමේ ප්‍රශ්නය
    සමාජය මේ දේවල් සාමාන්‍ය දේවල් වලට බවට පත් වෙන එක
    සිගරට් බොන එක අවුල්ද නැද්ද කියල කියල දෙන්න ඕනේ නැනේ බොලාට (සොඋක්යම වශයෙන් )
    ඒක නෙවෙයි අහන්නෙ. කීයක් දෙනවද කියල.
     
    • Like
    Reactions: GoodDetective

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සන්නා කියන්නේ මිනිහෙක් වූ බිස්නස්කාරයෙක් වුත්හැ කරන්නේ බිස්නස්මෝ එකක් හැමෝම ගැන ගානට දැනගෙන ඉන්නවා නම් අවුලක් නැහැ

    සන්නා බලේ ගන්න ඔලු සොදන්නේ ගංජා ප්‍රශ්නේ අමතක කරොත් වුග් ඔලු සේදිල්ල අවශයි