උපේක්ෂා ගේ කකුලු ඈඩ්වයිස් 2

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උපේක්ෂා ගේ කකුලු ඈඩ්වයිස් 2

    මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?

    ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට.
    ආදරණීය උපේක්ෂා, සරසවිය,
    ලේක්හවුස්, කොළඹ 10.

    උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං කොළඹ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් බැලීමට අවසර දෙන වෙලාවන්වලදී යාබද ඇඳන්වල ඉන්න අයගේ ඥාතීන් ඔවුන්ව බැලීමට එනවා. ඒත් අපේ ගෙවල් දුර නිසා මාව බලන්න කවුරුවත් එන්නේ නැහැ. මං හරිම පාළුවෙන් ඉන්නේ.

    නිශාන්ති රත්නපාල
    මට ඇත්තටම ඔබ ගැන දුකයි නගෝ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඔබ අනම් මනං ගැන හිතන්නේ නැතිව රෝගය සනීප කර ගන්න බලන්න. ඔබේ නෑදෑයෝ ඉන්නේ සමීපව නෙවෙයි. ඒ හින්දා ඒ අය නොඒම පිළිබඳ ඔබ දෙපාරක් හිතන්න. කෙනෙකුගේ දුකේදියි ළඟ ඉන්න ඕනේ.

    upeksha.jpg
    මං කොළඹ රැකියාවකට ආව තරුණයෙක්. කුණු ට්‍රැක්ටරයක සහයකයෙකු ලෙසයි මට වැඩ කරන්න ලැබුණේ.

    මං මගේ රැකියාව ගමට වසං කළා. ළඟදී කොළඹ ආව මගේ මිත්‍රයෙක් මාව දැකලා ඔහු ගමේ හැම තැනම මගේ රැකියාව පිළිබඳ උපහාසාත්මකව කතා හදලා. මට දැන් ගමට මුහුණ දෙන්න ලැජ්ජයි.

    අනිල් ජයන්ත
    කුරුණෑගල, කටුපොත
    දියුණු වන්නට රැකියාවෙහි තත්ත්වය බලපාන්නේ නැහැ. ඔබේ රැකියාව හොඳටම ප්‍රමාණවත් අනාගතයේදී හොඳ තැනකට එන්න. ඔබේ මිත්‍රයා ඔබ ගැන කියන බොරු කතන්දරවල ඇත්ත සිදුවීම් ළඟදීම හෙළිදරව් වේවි. මොන දේ වුණත් ඔබේ වෘත්තීය ගැන ගමේ අයට තතු පහදා දෙන්න.

    මං ලබන වසරේ අපොස සා/පෙළ ලියන්න සූදානම් වන ශිෂ්‍යයෙක්. අසාමාන්‍ය අන්දමින් පාසලේ ගුරුවරු මාව කොන් කරනවා. අක්කේ, මේක මට මානසික වධයක්.

    අශේන් චින්තක
    නුවර
    ඔබව කොන් කරන්නේ හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් එය සොයා ගන්න. ගුරුවරුන් සමඟ විනයක් ඇතුව ඒ ගැන කතා කරන්න. සමහර විට ඔබේ ඇති අඩුපාඩුවක් නිසා ඔවුන් ඔබව සමච්චලයට භාජනය කරනවා ඇති. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් මව්පියන්ව දැනුවත් කරලා විදුහල්පතිතුමා වෙත කැඳවාගෙන ගොස් ඔවුන් හරහා විදුහල්පතිතුමාව දැනුවත් කරන්න.

    අක්කේ මං බස්රථවල විරිදු කියන ළමයෙක්. මට අනාගතය ගැන බයයි. කොපමණ රැකියාවන් හෙව්වත් මට නොලැබුණු නිසා කරන්නම දෙයක් නැති තැනයි බස්වල සිංදු කියන්න පටන් ගත්තේ.

    ගයාන් මිතුන්
    මැණික්හින්න
    අනාගතය ගැන බය වෙන්න එපා දරුවෝ. ඔබට ඉක්මනින් රැකියාවක් හම්බ වේවි. නිකරුණේ කාලය ගත කර කර ඉන්නේ නැතුව මේ වගේ වැඩක් හෝ කරන එකට මං සතුටුයි. අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්න බලන්න. එතකොට කවදාවත් ඔබට වරදින එකක් නැහැ.

    මගේ අතින් සමීපතමයකුට අනතුරක් වුණා. ඔහු දන්නේ නැහැ මගේ අතින් ඒක වුණු විත්තිය. ඒ අත් වැරැදීමෙන් ඔහුට යම් තුවාලයක් සිදු වුණත් දැන් ඔහුට සනීපයි. මට දැන් ඒක ඔහුට කියන්න ඕනේ. ඒක දැනගත්තට පසුව ඔහු මාත් සමඟ අමනාප වේවිදෝ යැයි සැකයි.

    විදුශාන් ප්‍රනාන්දු
    මාවනැල්ල
    ඔහු සන්සුන්ව සිටින මොහොතක ඔබේ අතින් වූ වැරැද්ද ඔහුට පවසන්න. ඔබ හිතලා කරපු දෙයක් නොවන නිසා යාළුවා ඒ බව වැරැදියට තේරුම් නොගනීවි.
    පිට අයකුගෙන් ඇත්ත දැනගන්නවාට වඩා ඔබම ඇත්ත පවසන එක නුවණට හුරුයි.

    අක්කේ, මගේ සිතේ කෙනෙකුට ආදරයක් තියනවා. ඇය මගේ ලේ නෑයෙක්. ලේ නෑයන් අතර විවාහයන් හොඳ නැහැ කියා කියනවා නේද?

    චන්දන හේවාවසම්
    දඹගොල්ලෑව
    ඔබ කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔහු දෙන අවවාද අනුව ක්‍රියා කරන්න. ඔබේ ගැටලුව අවදානම් බව වෛද්‍යවරයා කිව්වොත් හැකිතාක් ඉක්මනින් සම්බන්ධය නවත්වන්න උත්සාහ කරන්න. දැන දැන අමාරුවේ වැටෙන්න එපා.

    දුවේ මං වැඩිහිටි නිවාසයක තනි වූ තිදරු මවක්. මේ අවුරුද්දේ මගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකුවත් මාව බලන්න ආවේ නැහැ. මං හරිම කම්පනයෙන් ඉන්නේ.

    අයිරින් සිල්වා
    පන්නල
    අම්මේ ඔබේ කතාවට මට දුකයි. ලෝක ධර්මතාවය මේ බව සිතා සැනසෙන්න බලන්න. ඔබ හොඳ යාළුවෙක් හොයා ගන්න. යාළුවත් සමඟ දුක සැප බෙදා ගන්න. පුළුවන් කාලයේ කරපු දේවල් ගැන සිතා සැනසෙන්න.

    සැකසුම – ප්‍රසාද් සමරතුංග නිශංකා උඩුගම්පල
    සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    mata kakki barai ane,, upeksha akki mama dan mokada karanna oni?
    maxxan, melbourne walin
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mata kakki barai ane,, upeksha akki mama dan mokada karanna oni?
    maxxan, melbourne walin

    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:
    :lol::lol::lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:
    sirawata ,,wenweema dukak ban,, betta wunath hithata dukak :(
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:
    :rofl::lol:
     
    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    කලක් හොද කුකුල් අඩු rum බෝතල් වල රස බැලූ ඇය
    ක්‍රමයෙන් මරදානේ සිට මාලිගාවත්ත දක්වා දිවෙන මාර්ගයේ
    සැරිසරන බඩුවක් බවට පත්වේගෙන වේගෙන එනවා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:

    :lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:

    :lol::rofl::P +++
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:
    emb.-elephant-poop.jpg

    අඩෝ පට්ට :D:D:D:D
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ
    මුලින්ම ඔබ අවබෝධ කරගන්න මේක ලෝක ධර්මතාවය කියල, බෙට්ටක් උනත් පු*කන් වෙන්වීම දුකක්.ඒත් ලෝක ධර්මතාවය එයයි. හිත ශක්තිමත්ව තබාගෙන හොඳට තටඹන්න :lol:

    :lol::lol::lol::lol::lol::lol: