උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    චන්දෙ දිපු උන්ගෙ බන් වැරැද්ද, නැතුව පබාගෙ වැරැද්දක් නැ,
    ඔය කලවැද්ද ගැන මොනව කතා කරන්ඩද,
    :confused::confused:

    මටනං ඔය කොයි එකත් වැඩක් නෑ ... artistලාගෙන් රන්ජ විතරයි මම ගරුකරන්නේ... අඩුගානේ ඌ රට ඉන්න දුක් විදින ගැනුන්ට හරි සාධාරණයක් කරන්න කෑ ගහනවා....
    අර රෝසි, මලානි.. සද්ද නෑ ....

    උන්ගේ පුද්ගලික දේවල් වැඩක් නෑ ... ප්‍රතිපත්තියක් තියෙනවද කියල විතරයි බලන්නේ....ගොං හැත්ත ....
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    mama nam oya ekektawat baninne naha.
    habai mata nam oya paba ge maha lassanak penenneth naha.
    habayi kawuru wunath nikam nodanna dewal katha karanna gihin illagena kanawata wada thaman hariyatama danna deyak gana wagakeemen kathaa laralaa buddimath widiyata jeewath wenawa nam ithin oya kisima prashnayak naha.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් ඔය නිලියන්ව හිනෙන් පේනවා එකයි උන්ව අදුරනවා කියලා හිතෙන්නේ එත් එවා හීනම විතරයි . :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජිගිජිගියට නම් හොඳයි
    පට්ට ගහල අයින් කරලා දාන්න
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    laughter-lol-animation-smiley1.gif
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Politics වලට එන නැති තාක් කල් හැමෝම හොදයි.