
එතකොට එයා සල්ලිවලට පක්ෂ පැන්න එක ?
දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව දේශපාලනය කරන එක හොඳද ?

කො බන් උත්තර අහල බලල කියපන්කො උබ දන්න නිසා 
muta paba dila wage.ekai mee chuun welaවෑස්සියන්ට කඩේ යන එල හරකුනි... ඉදා තොපිට පිදුරු..
![]()
මම් නම් දන්නව හේතුව මුන් පබා එක්ක තරහ unp එකෙක් ඉල්ලල අණ්ඩුවට හේත්තු උන හින්ද.අයි බන් උබලා මෙච්චර තරහ පබා එක්ක .උබලට අහවල් වැරද්දක් ද මෙයාගෙන් සිද්ද උනේ
ඔන්න පබා unp එකේ හිටියනම් මෙකෙ ඉන්න මිහරක්ට පබාට වැඩිය කෙනෙක් නැ.
ඔය පේන්නෙ නැද්ද රන්ජන් ලොකු කරගෙන ඉන්නෙ,
නැත්තන් රන්ජනුයි පබයි කියන්නෙ සිනි බොල නලුවෙක් සහ නිලියක් පමනයි.

චන්දෙ දිපු උන්ගෙ බන් වැරැද්ද, නැතුව පබාගෙ වැරැද්දක් නැ,අනේ උබ ඔක්කොම දන්නවනං එක දෙයක් විතරක් කියපන්....
UNP එකෙන් සරත් ෆොන්සේකා ව විකුන විකුන චන්දෙ ඉල්ලලා..දිනුවම අනිත්පැත්තට ගියේ සල්ලි වලටද? කියක් අරන්ද?
ඔක්කොම හරි කියපං .. parliment ගිහින් සරත් ෆොන්සේකා ගැන වචනයක්වත් කතා නොකළේ ඇයි ?


හුඟක් මිනිස්සු පබාට බැන්නේ ලස්සන නැ කියලවත් රඟපාන්න බැ කියලවත් නෙමෙයිනේ ,කරන්න බැරි දේශපාලනයක් කරන්න ගිය නිසානේමේ දවස් වල පබාට නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම කට්ටිය බනිනවා නේ . නමුත් මම නම් බනින්නේ නැහැ පබා හරිම ලස්සනයි. ඒ වගේම දක්ෂ නිලියක් .