උපේක්‍ෂා පොලිස් අත්අඩංගුවට…

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,440
    3,827
    113
    Maligawatta
    මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උපේක්‍ෂා ස්වණමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කටුගස්තොට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

    ඇය විසින් පදවන ලද මෝටර් රථයේ ගැටිමෙන් යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    ඇය බීමතින් සිට ඇත්තැයි සිදු කරන ලද පරික්‍ෂණයකින් හෙලිව ඇත්තේ ඇය බීමතින් නොසිට ඇති බවය.

    අද දිනයේ ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අනුරය ආවෙ මැති ඇමතිවරු අල්ලල හිරේ දානව කියල නේද.

    දැන් අල්ලන්නෙ උපේක්ෂලද? 🙈

    කොලුකොතේ තැරි බයියෙක්ට හිතෙන සිතුවිලි මගේ ඇසින් 🫢
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අනුරය ආවෙ මැති ඇමතිවරු අල්ලල හිරේ දානව කියල නේද.

    දැන් අල්ලන්නෙ උපේක්ෂලද? 🙈

    කොලුකොතේ තැරි බයියෙක්ට හිතෙන සිතුවිලි මගේ ඇසින් 🫢

    ඒකිත් මන්ත්‍රී තමා පොන්නයෝ. තෝ කොලුකොතේ පොන්නයෙක්ද??
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඇය බීමතින් සිට ඇත්තැයි සිදු කරන ලද පරික්‍ෂණයකින් හෙලිව ඇත්තේ ඇය බීමතින් නොසිට ඇති බවය.

    mekata nam lakshayak wage deela shape ekak daagena wagei
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,629
    113
    කොහොමද හැප්පුන එකේ වන්දිය ගෙවන්න හැප්පුන එකා එක්ක ලිංගිකව හැසිරෙන්න අධිකරණය නියම කරොත්. :love2:
    අධිකරණයට අපහාස කරන්නෙපා බොල. උඹ හිතුවද අපේ ශ්‍රේෂ්ඨාධිකරණය තලේබාන් වරිග සභාවක් වගේ එකක් කීලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    කොහොමද හැප්පුන එකේ වන්දිය ගෙවන්න හැප්පුන එකා එක්ක ලිංගිකව හැසිරෙන්න අධිකරණය නියම කරොත්. :love2:
    මම දන්න එකෙක් බට්ටා වෑන් rent කළා ඉස්සර. ලස්සන කෙල්ලෙක් බට්ටෙක් rent එකට අරන් ගිහින් හප්පලා..... ගෙවන්න විදිහක් නෑ කියලා, රූම් ඇදල දවස් ගාණක්.
    ---===--------------------------

    ඒක නෙවේ, කටුගස්තොට පොලීසියේ වැඩට පැමිණිම, ටොයිලට් වල වතුර පාවිච්චිය, බුලත් කහට යන විදිහට දත් මැදීම, සහ කෑම බීම වලින් සංග්‍රහ කටයුතු ඉහල ගිහින්ලු.... 😂😂😂
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    මම දන්න එකෙක් බට්ටා වෑන් rent කළා ඉස්සර. ලස්සන කෙල්ලෙක් බට්ටෙක් rent එකට අරන් ගිහින් හප්පලා..... ගෙවන්න විදිහක් නෑ කියලා, රූම් ඇදල දවස් ගාණක්.
    ---===-------------------------
    Ammapa kiyapan
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මම දන්න එකෙක් බට්ටා වෑන් rent කළා ඉස්සර. ලස්සන කෙල්ලෙක් බට්ටෙක් rent එකට අරන් ගිහින් හප්පලා..... ගෙවන්න විදිහක් නෑ කියලා, රූම් ඇදල දවස් ගාණක්.
    ---===--------------------------
    විඩියෝ නැතුව පිලිගන්න බෑ 😂